අර්චුනා සිය පාර්ලිමේන්තු වැටුප Facebook ගෙන එයි 🥴

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113

     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,431
    4,683
    113
    සේරටම හපන් APIT එක බලපන්කෝ ! අපිට තමා හැමෝම අරින්නේ..

    ඕක විතරක් අරන් නවතිනවනම් බැරියා, ඔතන තව කාර්යාල වල අයටත් එක්ක ගෙවීම එනවා. ඇමති කෙනෙක්ට පඩි දෙකයි මන්ත්‍රි පඩියත් එක්ක.

    අනෙක ගසා කන ඒවා කොමිස්..
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මන්ත්‍රි වරප්‍රසාද එපා කියල පාර්ලිමේන්තු ගිය මාලිමා පාපිසි...... :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: supun_sg

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,848
    3,033
    113
    colombo
    අවුල්ක් නැහැ බං ඕනෑවට වඩා වැඩි වෙන්න බැහැ නමුත් ජීවත් වෙන්න හොඳ ගානක් දෙන්න ඕනේ.


    නැත්නම් හොරු තමයි
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    අවුල්ක් නැහැ බං ඕනෑවට වඩා වැඩි වෙන්න බැහැ නමුත් ජීවත් වෙන්න හොඳ ගානක් දෙන්න ඕනේ.


    නැත්නම් හොරු තමයි
    මේකේ කිසිම අවුලක් නෑ. උනුත් කාල ඇදලා ඉන්න ඕනිනේ, අවුල තියෙන්නේ ඔතන නෙවෙයිනේ. මුන්ගේ පච වල සීමවක් නැති එකක්. යකෝ ගන්න මගුලක් කෙලින් කියපන්කෝ අපි ගන්නවා කියලා. මුන්ට ඒකට කොන්දක් නැහැනේ. නිකන් බොරුවට මිනිස්සු වෛරක්කාරයෝ කරන එකේ සීමවක් නැහැනේ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,634
    113
    Galaha
    සහොදරයො නම් පඩි ගන්නේ නෑනේ..
    ගෙයි පඩිය විතරයි උන් ගන්නෙ. මේ ලන්නග්දිත් එකියක් මාට්ටු උනා නේද ගෙයි පඩි ගන්න ගිහින් උගන්ඩා කුමාරි කියලා. 🤭
     
    • Haha
    Reactions: supun_sg