Questions NDB accounts තියෙන එවුන් වරෙන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,078
    4,097
    113
    සල්ලි අයින් කරගත්තේ නැහැ නේද?
    impact එකක් නැහැනේ?
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    සල්ලි අයින් කලා.

    හෙට අනිද්දා එලියට ගන්නම බැරි වෙයි.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    up

    Person Accounts වලටලු ඊලඟට කෙලින්නේ.. Head Office ඔහොම නම් Branches කොහොම ඇත් ද 🤣
    ඒවා නම් අන්තිමයි බන්
    කියන දේ කරන්නේ නැහැ උන් ඔහේ ඉන්නවා
    Account එකක් Open කරන්න ගිහින් මම එක්ක කෙස් එකක් දාගත්තා උන් නොසැලකිල්ලෙන් වැඩ කරලා
    ------ Post added on Apr 9, 2026 at 7:24 AM
     
    • Sad
    Reactions: charitha2011

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,530
    8,144
    113
    SHARE මාකට් එක බලපං කෝ හේදීලා යන විදිය ලොකු සල්ලියක් තියෙනවා නම් ගනින්
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,203
    4,013
    113
    Ochchara ganak mayiya gahuwa kiyanne oke system awul kiyana 1 ne. Oka loss unoth ubata max 11 lak vitharai denne
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,497
    1
    15,174
    113
    සල්ලි අයින් කරගත්තේ නැහැ නේද?
    impact එකක් නැහැනේ?

    පොඩි ගාණක් තිබිල අයින් කරගත්තා කෝකටත් කියල. කියන්න බෑනෙ ඉතින්
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,530
    8,144
    113
    Main Share Holders ස්ටැන්ඩර් චාටඩ් UK, EPF Fund එක සහ SL Government එකටත් තියෙනවා.

    SHARES වැටුන වැටිල්ලේ හැටියට තව වැටෙයි වගේ

    IMG-1615.jpg
     
    • Wow
    Reactions: Choot