Random කතා - ලඟදි ගියා BYD showroom එකකට...

handley

Well-known member
  • Jun 24, 2018
    7,280
    10,113
    113
    බලපං උබ හිතන හැටි .
    හැමෝම මිනිස්සු බං.
    ඔහොම හිතන්න එපා.
    බලද්දි byd එකෙ උන්යි මුගේ වෙනසක් නැ,

    Doing that in the motor show might be understandable since kollai ballai all the fucker want to come and take photos, do tiktoks and shit. But having a shitty presales in your showrooms ins't something you can excuse.
    anith okkoma wage brands open tibbe , unge ewata wada ganan wahana pawa. man dekka ekek dala tibba benz show room ekewat un dapu neti loku kam byd eke un demma kiyala giyama
    ------ Post added on Apr 10, 2026 at 8:55 PM
     
    • Like
    Reactions: Bam

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,108
    2,269
    113
    නිකන් අහන්නේ මාත් Galle showroom ගියා... උන්ට එපා වෙලා තියෙන්නේ බං...හැමෝම ඇවිල්ලා අතපත ගාල යනවා ගන්නේ නෑ නේ... උන් desperate වෙලා ඉන්නේ... මන් බැලුවා atto 1 එකක්...ජූනි ශිප්මන්ට් එකට එකක් ගන්න බැලුවේ... උබලා හිතන විදියට worth වෙයිද... මන් ගාල්ල අවට විතරයි වාහනේ යන්නේ... Atto 1 හොඳයි කියලා හිතුනා... දැන් පදින්නේ aqua & මීරා... Mira එක දුන්නා... Aqua එකෙත් දැන් කාලේ හරි... Atto 1එකක් අරන් ඉතිරි ගානෙන් ඉඩමක් දාලා දාන්න බැලුවේ... නිකන් opinion
    Atto 1 ගනින් , ගන්න ගානට වටිනව .
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,579
    1,588
    113
    Galle
    Atto 1 ගනින් , ගන්න ගානට වටිනව .
    උඹට එක්ස්පිරියන්ස් තියේද... ඇත්තටම යන්න පුළුවන් දුර කියද premium එකේ.. 250ක්වත් full charge එකෙන්.. සිරාවට අහන්නේ මන් දෙපාරක් ගිහින් බලලා ආවා... මට තාම බයයි.. එක චාජ් එකෙන් කොළඹ ගිහින් එන්න පුළුවන්ද... රත්මලානේ පානදුර වගේ... ගැනිලාගේ ගෙවල් එහෙ...
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    654
    808
    93
    Class එක හොයනවා නම් ඉතින් ලක්ෂ 200 ට පරණ ඩීසල් prado, montero, LC 100 වගේ එකක් තමයි.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,784
    113
    36
    ලක්ස 200ක ලෝන් එකක් ගත්ත කියන්නෙ උබට සල්ලි නෑ කියන එක තමා බන්

    What kind of flex is this?
    ලක්ෂ 200 ක loan ගන්න පුළුවන් සල්ලි තියෙන එවුන්ට තමයි බං.

    මූ USD වලින් හම්බ කරන නිසා, loan, leasing මූ ට ලාබයි..

    මමත් bike එක ගත්තේ lease එකක් දාලා.. පට්ට ලාබයි.. ඒක නිකන් වගේ දැන්..
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,486
    2,150
    113
    43
    Wakanda
    තට්ටු තුනේ ගෙයක් හදල සෝලා ගහපු උබට මොකටද ආයෙ හවුසින් ලෝන් පොන්ස්. මාසෙට ලක්‍ෂ විසිහතක පඩියක් ගන්න එකේ කෝටි දහයක විතර ලෝන් එකක් දාපන්.

    සීය හදපු මහගේ රිපෙයාර් කරන්න ලක්‍ෂ විස්සක නයක් අරන් කෝටි ගනන් වලින් නයි අරිනව මේකෙ උන් අන්දන්න

    මතක ඇතිව උබ වතුර බොන ලිදට කබරයොයි මීයොයි වැටෙන්නෙ නැතිවෙන්න හොද පියනක් දාපන් මුලින්ම ඔය සල්ලි වලින් 🤭

    @Besamaayam need your opinion sir.

    මම බැන්දට පස්සෙ බිසී ටිකක් මේකට එවෙනව අඩුයි. උබල දෙන්න මෙන්සන් කරපු එක හොදයි නැත්තන් ආතල් එක මිස් වෙනව. හැබැයි මං එන්න කලින් මේකෙ උන් කීපදෙනෙක් මූව ලිදට දාල නාවල

    ඔක්කොටම කලින් තමන්ගේ social interaction ගැන thread දාන එක නතර කරපන්

    ගොබ්බ insecure උන් තමයි තමන්ට කතා කරන හැම එකා ගැනමයි උන් සලකපු විදි ගැනයි හිත හිතා හෑලි ලියන්නේ
    කාර්සෙල් එකේ මුරකාරය කීවම බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ හැබෑ ලෝකෙ. බාප්පගෙ කාර්සේල් එකට එන කෝටිපතියන්ට ගේට්ටුව ඇරල වහල උන්ගෙ බැනුම් වලට හෙම්බත් වෙලා මේකෙ ඇවිත් කැරි සල්ලිකාරය වගේ රගනව මෝඩයො ටිකක් අන්දගෙන

    මචන් බොරු කියන්න ඕන නෑනේ, ගන්න හිතුවෙ මුලින්ම vezel එකක්. ඒත් දැන් බුලත් කන උන් හිටන් ඕක පදිනවා. මම normally status එකක් maintain කරන්න කැමැති. ඉතින් common එකක් පදින්න ආසාවක් නෑ.
    උබෙ ස්ටේටස් එක මුඩුක්කු අඩුකුලේ අවජාතක කියල හැමෝම දන්නව අම්ම ගැන කියන කුනුහරප වලට.

    ගොඩක් සේල්ස් කරන එඋන් දන්න්වා මූ මේ ගන්නද එන්නේ නැත්තම් උගේ චූන් එක ගන්නද කියල.. ගන්න එන එකා මෝඩ චූන් දාන් නෑ ජොකා පිටින් ගියත්..

    කාර්සේල් කාරයො ඒරියා එකේ අනිත් කාර්සේල් ගැන ඇහැ ගහගෙන ඉන්නෙ. ඌ දන්නව ඇති මූ අල්ලපු ටවුමේ කාර්සේල් එකේ මුරකාරය කියල.

    උබ කළුයි කැතයි කොටයි ද එක තමයි අවුල

    බොරුවට එන වුණාට උත්තෘර දිලාම එපා වෙලා ඇති

    Hm උබට සරටම වැදිලා වගේ එක. වැඩිය ගණන් ගන්න එපා.
    ------ Post added on Apr 10, 2026 at 1:28 AM
    කාර්සේල් කාරයො ඒරියා එකේ අනිත් කාර්සේල් ගැන ඇහැ ගහගෙන ඉන්නෙ. ඌ දන්නව ඇති මූ අල්ලපු ටවුමේ කාර්සේල් එකේ මුරකාරය කියල.

    ලක්ස 200ක ලෝන් එකක් ගත්ත කියන්නෙ උබට සල්ලි නෑ කියන එක තමා බන්

    What kind of flex is this?
    ලක්‍ෂ විස්සක් දාන්න ඇත්ත සීය හදපු මහගේ කඩල රෙපෙයාර් කරන්න.
     
    • Like
    Reactions: KrishanL89

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    vehicle ekak balanawanm Audi Q3 stocks awith tianawa

    1775889326894.png
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,543
    11,885
    113
    🤍
    ලොකු වාහනවල ප්‍රශ්නෙ තමා තෙල් නැති කාලයක් සෙට් උනොත් anxiety එකත් එක්ක ඉන්න වෙන්නෙ. අනිත් කාරනේ තමා park කරන්න ඉඩ හොයන්න ගිහින් එපා වෙනවා. මට ඕන ටවුන් එකක පට ගාල දාල ඇවිදින්න පුලුවන් එකක්.
    ALTO
    මුගෙ ඇති ඉන්ටරැක්ෂන් එකක් නෑ අයිසේ. මූ බොරුවක් කරන්නේ. උඹ නිකමට හිතපන්කෝ මූ මේ කියන මට්ටමේ ඉන්කම් එකක් එන එකෙක්ට දවසම මේකට වෙලා ඉන්සෙස්ට් වේසිගෙ පුතා අතේ ගහන එක ගැන කොට කොටා ඉන්න කාලයක් තියෙනවද කියලා?
    @clumsyhulk
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    බයික් එකක් තියෙන සෙල්ස් රෙප් කෙනෙක් කියන පොයි. 🤥😅
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    කියන්න කනගාටුයි මිත්‍රවරුනි මාව පඩේකට ගනන් ගත්තෙ නෑ කියපන්කො එකේ හිටපු sales ගෑනි. මට ඒ වෙලාවේ නදුනට දිනපතා දැනෙන දුක පොඩි වෙලාවකට දැනුනා 🥴 🥴

    ඉතින් ගෙදර ඇවිත් නිකන් ඉන්න වෙලාවකට මේක කල්පනා කලා. පස්සෙ මතක් උනා පහුගිය සතියක තිබ්බ තව ඔහොම meeting එකක් ගැන.

    හවසක ගියෙ 5ට විතර ගියෙ. උන් 6ට වහන්නෙ. අනික මම වාහනේ ගෙදර තියලා බස් එකේ ගියෙ. උන්ට ඒකනම් පෙන්නෙ නෑ. ඒත් ගහන් ගියේ හොඳ ශොර්ටකුයි, ටීශර්ට් එකකුයි, රබර් නොවන සෙරප්පු දෙකකුයි.

    මම කඩ්ඩෙන් කියවන්න ගියේ නෑ, (සමහර උන් හෙන අමාරුවෙන් කතා කරන නිසා මම ආස නෑ මිනිස්සු අපහසු තාවෙට පත් කරන්න. මොනා උනත් උන් කනබොන රස්සාවනේ. හැබැයි පස්සෙ හිතුනා කඩ්ඩෙන් කතා කලානම් මේක තව වෙනස් වෙන්න තිබ්බා කියලා.) උන්ගෙ කිසිම greeting එකක් තියා හිනාවක් වත් නෑ. ගිහින් sealion6 එක ගැන දැනගන්න ඕන කාටද පුලුවන් මට හෙල්ප් කරන්න කියලා ඇහුවාම මට පුලුවන් කියලා හෙන upset බොඩි language එකක් එක්ක කතා කලා හරියට "අහනන් තියෙන එකක් අහලා පලයන්, මට වැඩ තියෙනවා" වගෙ. සරලවම මම අහපුවට විතරක් short answers දීලා salesman කෙනෙක් කරන ටෝක්ස් පොඩ්ඩක්වත් දුන්නෙ නෑ. මාත් ඉතින් ගිය ගොන්කම කියලා හිතලා වාහනේට නැගලා බලලා ආව එන්න. :(:(

    අනිත් කතාව තමා පහුගිය සතියක මම ගියා බැංකුවට ලෝන් එකක් ගන්න. බැංකුව ඇවිල්ලා ප්‍රදාන නගරයක branch එකක්. ලංකාවෙ ප්‍රසිද්ද පුද්ගලික බැංකුවක්, ඒත් මගෙ CC එකයි පොඩි account එකක් විතරයි එයාල ගාව තියෙන්නෙ. මගෙ employment/salary setup එක අමුතු නිසා reference එකක් මාර්ගෙන් ගියෙ. reference එකත් ලොකු දෙයක් නෑ. "අහවලා මෙහෙයි, ඔයාල කමැතිද එයාට ලෝන් එකක් දෙන්න" වගේ එකක්. නැතුව අහවලා මගේ යාලුවා වගේ reference එකක් නෙවී. සීන් එක තියෙන්නෙ මම bank එකට යන්න කලින් managerට මගේ සියලු විස්තර (සරලව පඩිය) ගිහින් තිබ්බා. යකෝ සුපිරි සැලකිල්ල, අන්තිමට ලක්ශ 200ක housing loan එක දවස් 2,3කින් approved. එදා කතා කරන්නත් ගියේ මම ඔය BYD එකට ඇඳන් ගිය කිටම ඇඳලා. හැබැයි ලැබුන reception එක අහසට පොලව වගේ.

    මට පස්සෙ කල්පනා උනෙ මිනිස්සු සල්ලිවලට තමා සලකන්නෙ කියලා. උඹ වැරහැලි ඇඳන් ගියත් සල්ලි තියෙනවා කියලා දන්නවානම් උන් පුකත් දෙනවා. හැබැයි උඹට සල්ලි තියෙනවා කියලා පෙන්නගන්න බැරිනම් හොඳට ඇඳගෙන පලයන්.:lol::lol:

    උඹලට අතුරු ප්‍රශ්නයක්, BYD showroom වල උන් උඹලට හොඳට සලකලා තියෙනවද? නැත්තන් උඹලගෙ අත්දැකීමුත් මේ වගේද? පස්සෙ හිතුනා උන්ට brand එක ඔලුවට ගහලා කියලා.🤔🤔.
    මචන් ඕක normal මමත් ගියා මොරටුව බ්‍රාන්ච් එකට. showroom එකට දවසකට ගොඩක් inquiries එනවා ඒක නිසා හැම customer ටම ඒගොල්ලෝ එක පාරට attention දෙන්නේ නැහැ.මටත් එක පාරට කතා කලේ නැහැ,මම පොඩ්ඩක් වාහන බලනකොට sales rep කෙනෙක් ඇවිල්ලා features ටික පෙන්නලා මට එයාගේ card එක දීලා ඔක්කොම details whatsapp කලා. ඔය වෙලා තියෙන්නේ මිනිස්සු නිකන් ගිහින් කාලේ නාස්ති කරන නිසා sales rep ලට එපා වෙලා.
     
    • Like
    Reactions: Psiko and Bumbzy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,217
    71,869
    113
    තට්ටු තුනේ ගෙයක් හදල සෝලා ගහපු උබට මොකටද ආයෙ හවුසින් ලෝන් පොන්ස්. මාසෙට ලක්‍ෂ විසිහතක පඩියක් ගන්න එකේ කෝටි දහයක විතර ලෝන් එකක් දාපන්.

    සීය හදපු මහගේ රිපෙයාර් කරන්න ලක්‍ෂ විස්සක නයක් අරන් කෝටි ගනන් වලින් නයි අරිනව මේකෙ උන් අන්දන්න

    මතක ඇතිව උබ වතුර බොන ලිදට කබරයොයි මීයොයි වැටෙන්නෙ නැතිවෙන්න හොද පියනක් දාපන් මුලින්ම ඔය සල්ලි වලින් 🤭

    මම බැන්දට පස්සෙ බිසී ටිකක් මේකට එවෙනව අඩුයි. උබල දෙන්න මෙන්සන් කරපු එක හොදයි නැත්තන් ආතල් එක මිස් වෙනව. හැබැයි මං එන්න කලින් මේකෙ උන් කීපදෙනෙක් මූව ලිදට දාල නාවල

    කාර්සෙල් එකේ මුරකාරය කීවම බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ හැබෑ ලෝකෙ. බාප්පගෙ කාර්සේල් එකට එන කෝටිපතියන්ට ගේට්ටුව ඇරල වහල උන්ගෙ බැනුම් වලට හෙම්බත් වෙලා මේකෙ ඇවිත් කැරි සල්ලිකාරය වගේ රගනව මෝඩයො ටිකක් අන්දගෙන

    උබෙ ස්ටේටස් එක මුඩුක්කු අඩුකුලේ අවජාතක කියල හැමෝම දන්නව අම්ම ගැන කියන කුනුහරප වලට.

    කාර්සේල් කාරයො ඒරියා එකේ අනිත් කාර්සේල් ගැන ඇහැ ගහගෙන ඉන්නෙ. ඌ දන්නව ඇති මූ අල්ලපු ටවුමේ කාර්සේල් එකේ මුරකාරය කියල.

    කාර්සේල් කාරයො ඒරියා එකේ අනිත් කාර්සේල් ගැන ඇහැ ගහගෙන ඉන්නෙ. ඌ දන්නව ඇති මූ අල්ලපු ටවුමේ කාර්සේල් එකේ මුරකාරය කියල.

    ලක්‍ෂ විස්සක් දාන්න ඇත්ත සීය හදපු මහගේ කඩල රෙපෙයාර් කරන්න.
    ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, ෆේක් එකට කමෙන්ට් එක දාපු ගමන් ගුලෙන් ආව නේද එලියට්? අම්ම මතක් කරලා අතේ පාර ගැහුවැයි? 🤭 🤭

    vehicle ekak balanawanm Audi Q3 stocks awith tianawa

    View attachment 264750
    maintenance පට්ට ගනන් බන්

    මචන් ඕක normal මමත් ගියා මොරටුව බ්‍රාන්ච් එකට. showroom එකට දවසකට ගොඩක් inquiries එනවා ඒක නිසා හැම customer ටම ඒගොල්ලෝ එක පාරට attention දෙන්නේ නැහැ.මටත් එක පාරට කතා කලේ නැහැ,මම පොඩ්ඩක් වාහන බලනකොට sales rep කෙනෙක් ඇවිල්ලා features ටික පෙන්නලා මට එයාගේ card එක දීලා ඔක්කොම details whatsapp කලා. ඔය වෙලා තියෙන්නේ මිනිස්සු නිකන් ගිහින් කාලේ නාස්ති කරන නිසා sales rep ලට එපා වෙලා.
    වෙන්න පුලුවන්, ඒත් උන්ට පඩි ගෙවන්නෙ සහ කමිශන් එහෙම දෙනවා ඇතිනෙ. නිකන් ඉඳන් හම්බ කරන්න ඕනම් අස්වැසුම හදාගන්න කියන්න ඕන ;);)
    ------ Post added on Apr 11, 2026 at 1:28 PM
     
    • Like
    Reactions: nadman

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,076
    15,131
    113
    ඔක්කොටම කලින් තමන්ගේ social interaction ගැන thread දාන එක නතර කරපන්

    ගොබ්බ insecure උන් තමයි තමන්ට කතා කරන හැම එකා ගැනමයි උන් සලකපු විදි ගැනයි හිත හිතා හෑලි ලියන්නේ
    :yes: :yes:

    Meka 100%k aththa
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    756
    1
    1,427
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    උබ ඕවා වැඩිය හිතන්න එපා බන්. ගෙඩි කඩන උබලට මොන වාහනද බන්? 🤭🤭 ගස් ගදයොන්ව ශෝරූම් වද්දගන්න කැමති කවුද බන්? ලොල් 🤭🤭

    කොසු පාර කාපු තැන කැක්කුමනම් තෙල් බේත් බැදගනින්. ලොල් 🤭🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,217
    71,869
    113
    උබ ඕවා වැඩිය හිතන්න එපා බන්. ගෙඩි කඩන උබලට මොන වාහනද බන්? 🤭🤭 ගස් ගදයොන්ව ශෝරූම් වද්දගන්න කැමති කවුද බන්? ලොල් 🤭🤭

    කොසු පාර කාපු තැන කැක්කුමනම් තෙල් බේත් බැදගනින්. ලොල් 🤭🤭
    තව කෙඳිරි ගාපන් ෆේල් පොන්ස් 🤭 🤭
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    756
    1
    1,427
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    කලු කැත දාර තට්ට පොන්නයෙක්නෙ උබ. 🤭🤭

    Vehicle ශෝ රූම් එකකට ගියත් බල්ලෙක්වත් උබව ගනන් ගන් නැත්තෙ ඒකනෙ පොන්ස්. 🤭🤭

    ගෙඩි කඩන උබලට මොන වාහනද බන්? 🤭🤭 ගස් ගදයොන්ව ශෝරූම් වද්දගන්න කැමති කවුද බන්? 🤭🤭

    කොසු පාර කාපු තැන කැක්කුමනම් තෙල් බේත් බැදගනින්. ලොල් 🤭🤭