Random කතා - ලඟදි ගියා BYD showroom එකකට...

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,807
    20,341
    113
    හස්තිශෛලපුර
    කියන්න කනගාටුයි මිත්‍රවරුනි මාව පඩේකට ගනන් ගත්තෙ නෑ කියපන්කො එකේ හිටපු sales ගෑනි. මට ඒ වෙලාවේ නදුනට දිනපතා දැනෙන දුක පොඩි වෙලාවකට දැනුනා 🥴 🥴

    ඉතින් ගෙදර ඇවිත් නිකන් ඉන්න වෙලාවකට මේක කල්පනා කලා. පස්සෙ මතක් උනා පහුගිය සතියක තිබ්බ තව ඔහොම meeting එකක් ගැන.

    හවසක ගියෙ 5ට විතර ගියෙ. උන් 6ට වහන්නෙ. අනික මම වාහනේ ගෙදර තියලා බස් එකේ ගියෙ. උන්ට ඒකනම් පෙන්නෙ නෑ. ඒත් ගහන් ගියේ හොඳ ශොර්ටකුයි, ටීශර්ට් එකකුයි, රබර් නොවන සෙරප්පු දෙකකුයි.

    මම කඩ්ඩෙන් කියවන්න ගියේ නෑ, (සමහර උන් හෙන අමාරුවෙන් කතා කරන නිසා මම ආස නෑ මිනිස්සු අපහසු තාවෙට පත් කරන්න. මොනා උනත් උන් කනබොන රස්සාවනේ. හැබැයි පස්සෙ හිතුනා කඩ්ඩෙන් කතා කලානම් මේක තව වෙනස් වෙන්න තිබ්බා කියලා.) උන්ගෙ කිසිම greeting එකක් තියා හිනාවක් වත් නෑ. ගිහින් sealion6 එක ගැන දැනගන්න ඕන කාටද පුලුවන් මට හෙල්ප් කරන්න කියලා ඇහුවාම මට පුලුවන් කියලා හෙන upset බොඩි language එකක් එක්ක කතා කලා හරියට "අහනන් තියෙන එකක් අහලා පලයන්, මට වැඩ තියෙනවා" වගෙ. සරලවම මම අහපුවට විතරක් short answers දීලා salesman කෙනෙක් කරන ටෝක්ස් පොඩ්ඩක්වත් දුන්නෙ නෑ. මාත් ඉතින් ගිය ගොන්කම කියලා හිතලා වාහනේට නැගලා බලලා ආව එන්න. :(:(

    අනිත් කතාව තමා පහුගිය සතියක මම ගියා බැංකුවට ලෝන් එකක් ගන්න. බැංකුව ඇවිල්ලා ප්‍රදාන නගරයක branch එකක්. ලංකාවෙ ප්‍රසිද්ද පුද්ගලික බැංකුවක්, ඒත් මගෙ CC එකයි පොඩි account එකක් විතරයි එයාල ගාව තියෙන්නෙ. මගෙ employment/salary setup එක අමුතු නිසා reference එකක් මාර්ගෙන් ගියෙ. reference එකත් ලොකු දෙයක් නෑ. "අහවලා මෙහෙයි, ඔයාල කමැතිද එයාට ලෝන් එකක් දෙන්න" වගේ එකක්. නැතුව අහවලා මගේ යාලුවා වගේ reference එකක් නෙවී. සීන් එක තියෙන්නෙ මම bank එකට යන්න කලින් managerට මගේ සියලු විස්තර (සරලව පඩිය) ගිහින් තිබ්බා. යකෝ සුපිරි සැලකිල්ල, අන්තිමට ලක්ශ 200ක housing loan එක දවස් 2,3කින් approved. එදා කතා කරන්නත් ගියේ මම ඔය BYD එකට ඇඳන් ගිය කිටම ඇඳලා. හැබැයි ලැබුන reception එක අහසට පොලව වගේ.

    මට පස්සෙ කල්පනා උනෙ මිනිස්සු සල්ලිවලට තමා සලකන්නෙ කියලා. උඹ වැරහැලි ඇඳන් ගියත් සල්ලි තියෙනවා කියලා දන්නවානම් උන් පුකත් දෙනවා. හැබැයි උඹට සල්ලි තියෙනවා කියලා පෙන්නගන්න බැරිනම් හොඳට ඇඳගෙන පලයන්.:lol::lol:

    උඹලට අතුරු ප්‍රශ්නයක්, BYD showroom වල උන් උඹලට හොඳට සලකලා තියෙනවද? නැත්තන් උඹලගෙ අත්දැකීමුත් මේ වගේද? පස්සෙ හිතුනා උන්ට brand එක ඔලුවට ගහලා කියලා.🤔🤔.
    හොඳ ශොර්ටකුයි, රබර් නොවන සෙරප්පු දෙකකුයි.

    Shoe ekak dagena palayan aye yaddi..
     
    • Like
    Reactions: tharakaf

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ගොඩක් සේල්ස් කරන එඋන් දන්න්වා මූ මේ ගන්නද එන්නේ නැත්තම් උගේ චූන් එක ගන්නද කියල.. ගන්න එන එකා මෝඩ චූන් දාන් නෑ ජොකා පිටින් ගියත්..

    Attha 😂
     
    • Like
    Reactions: tharakaf

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,727
    3,146
    113
    ඒත් පොඩි small talk පාරක්වත් නොදා කෙලින්ම don't care mode එකට වැටෙනවා කියන්නෙ චාටර් sales person කෙනෙක් කියන එක.
    ඒක හරි. මටත් ඔහොම කාලකන්නි සෙට් වෙලා තියනවා. එතකොට පට්ට awkward.
    මචන් බොරු කියන්න ඕන නෑනේ, ගන්න හිතුවෙ මුලින්ම vezel එකක්. ඒත් දැන් බුලත් කන උන් හිටන් ඕක පදිනවා. මම normally status එකක් maintain කරන්න කැමැති. ඉතින් common එකක් පදින්න ආසාවක් නෑ.
    Umbe kiyapu scene eka tyenawa. Mama BYD ekak ganna gihin Vezel ekak gatte. BYD eka balalat gatte natte e dawas wala warranty eka gena tibuna complaints nisa & uncertain 2nd hand market price.

    20million deela Vezel ekak gannawata wadaa nam Sealion 5-6 dekama worth. Mokada Vezel eka pattama podiyi BYD ekat ekk beluwama.

    Vezel eka kollayi ballayi okkoma padina wahanayak itin. Mam issara Vezel ekata loku kemattak tibune naa. Et awurudu 3-4kin wikunannat ona nisa gatta.

    Kalin tibbe Premio ekak. E dawas walat Premio ekata tyena street credit ekata wada Vezel ekata tyena street credit eka aduyi.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,109
    2,271
    113
    ඒක හරි. මටත් ඔහොම කාලකන්නි සෙට් වෙලා තියනවා. එතකොට පට්ට awkward.

    Mama BYD ekak ganna gihin Vezel ekak gatte. Vezel eka kollayi ballayi okkoma padina wahanayak itin. Mam issara Vezel ekata loku kemattak tibune naa. Et awurudu 3-4kin wikunannat ona nisa gatta.

    Kalin tibbe Premio ekak. E dawas walat Premio ekata tyena street credit ekata wada Vezel ekata tyena street credit eka aduyi.
    සිරාවට අපරාදෙ බන් vezel ගත්තෙ උබ , ගත්ත ගොඩක් උන් පසුතැවෙනව. මාත් vezel ගන්න ගිහින් ඇතුලට නැග්ගම එපා උනා , මට කලින් තිබුනෙ prius එකක් ඒකෙ වාඩි වෙලා ඉදල අලුත් vezel එකට නැග්ගාම මහලොකු වෙනසක් නෑ , ගෙවන ගානට පාඩුයි 🤮, ඇත්තටම පරන vezel එක හොදයි ඒ කාලෙ හැටියට අලුත් එකට වඩා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,218
    71,882
    113
    ලක්ස 200ක ලෝන් එකක් ගත්ත කියන්නෙ උබට සල්ලි නෑ කියන එක තමා බන්

    What kind of flex is this?
    සල්ලි නම් නෑ තමා බන්, මට ලංකාවෙ කම්පනි ජොබක් නෑ, සල්ලි ලංකාව දැන් එන්නෙත් නෑ. HR එකෙන් මට ලියුම් ගන්නත් බෑ ඒත් ඔය ඔක්කොම තියන් මට loan එක දෙනවා මගෙ repayement capacity එක බලලා.

    හොඳ ශොර්ටකුයි, රබර් නොවන සෙරප්පු දෙකකුයි.

    Shoe ekak dagena palayan aye yaddi..
    කිටනම් ඔච්චර වෙනස් කරන්න බෑ බන් :baffled:

    ඒක හරි. මටත් ඔහොම කාලකන්නි සෙට් වෙලා තියනවා. එතකොට පට්ට awkward.

    Umbe kiyapu scene eka tyenawa. Mama BYD ekak ganna gihin Vezel ekak gatte. BYD eka balalat gatte natte e dawas wala warranty eka gena tibuna complaints nisa & uncertain 2nd hand market price.

    20million deela Vezel ekak gannawata wadaa nam Sealion 5-6 dekama worth. Mokada Vezel eka pattama podiyi BYD ekat ekk beluwama.

    Vezel eka kollayi ballayi okkoma padina wahanayak itin. Mam issara Vezel ekata loku kemattak tibune naa. Et awurudu 3-4kin wikunannat ona nisa gatta.

    Kalin tibbe Premio ekak. E dawas walat Premio ekata tyena street credit ekata wada Vezel ekata tyena street credit eka aduyi.
    ලඟදි දවසක අබාන්ස් එකේ vezel එකක් තිබ්බා, ඇතුලේ පවුලක උන් ටිකක් හෙන සද්දේට කතා කර කර බඩු ගන්නවා. කැරිම ගොඩේ ලූක් එකක්. උන් යනකොට බැලුවාම උන් ගිහින් vezel එකට නැග්ග. මම එදාම හිතාගත්ත හුත්තො මමනම් ආයි පයින් ගියත් ඕකක් නම් ගන්නෙ නෙ කියලා🥴🥴. premio මචන් තාම genta වාහනේ.:yes::yes:
    ------ Post added on Apr 10, 2026 at 9:28 AM

    Ground Clearance thamai awula.
    ඕක තමා අවුල, ඕකයි ෆුල් electric වෙන සීන් එකයි
    ------ Post added on Apr 10, 2026 at 9:29 AM
     
    • Like
    Reactions: Thiefx

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    සල්ලි නම් නෑ තමා බන්, මට ලංකාවෙ කම්පනි ජොබක් නෑ, සල්ලි ලංකාව දැන් එන්නෙත් නෑ. HR එකෙන් මට ලියුම් ගන්නත් බෑ ඒත් ඔය ඔක්කොම තියන් මට loan එක දෙනවා මගෙ repayement capacity එක බලලා.

    කිටනම් ඔච්චර වෙනස් කරන්න බෑ බන් :baffled:

    ලඟදි දවසක අබාන්ස් එකේ vezel එකක් තිබ්බා, ඇතුලේ පවුලක උන් ටිකක් හෙන සද්දේට කතා කර කර බඩු ගන්නවා. කැරිම ගොඩේ ලූක් එකක්. උන් යනකොට බැලුවාම උන් ගිහින් vezel එකට නැග්ග. මම එදාම හිතාගත්ත හුත්තො මමනම් ආයි පයින් ගියත් ඕකක් නම් ගන්නෙ නෙ කියලා🥴🥴. premio මචන් තාම genta වාහනේ.:yes::yes:

    ------ Post added on Apr 10, 2026 at 9:28 AM

    ඕක තමා අවුල, ඕකයි ෆුල් electric වෙන සීන් එකයි
    ------ Post added on Apr 10, 2026 at 9:29 AM

    LC300 බුලත් විට කකා යන උන් මම දන්නව බන්. වාහන වලින් මිනිස්සු මනින්න එපා. උබ ගනින් උබට ගැලපෙන වාහනයක් එහෙම නැතුව එක එකා කරන මගුල් නිසා නෙවෙයි
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,992
    15,351
    113
    මචන් බොරු කියන්න ඕන නෑනේ, ගන්න හිතුවෙ මුලින්ම vezel එකක්. ඒත් දැන් බුලත් කන උන් හිටන් ඕක පදිනවා. මම normally status එකක් maintain කරන්න කැමැති. ඉතින් common එකක් පදින්න ආසාවක් නෑ.

    💯
    මටත් ඔය ලෙඩේ තියනවා 🥲
    Lexus NX බලපං
     
    • Like
    Reactions: tharakaf

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,727
    3,146
    113
    සිරාවට අපරාදෙ බන් vezel ගත්තෙ උබ , ගත්ත ගොඩක් උන් පසුතැවෙනව. මාත් vezel ගන්න ගිහින් ඇතුලට නැග්ගම එපා උනා , මට කලින් තිබුනෙ prius එකක් ඒකෙ වාඩි වෙලා ඉදල අලුත් vezel එකට නැග්ගාම මහලොකු වෙනසක් නෑ , ගෙවන ගානට පාඩුයි 🤮, ඇත්තටම පරන vezel එක හොදයි ඒ කාලෙ හැටියට අලුත් එකට වඩා.
    Ida nam madi tamai ban. Mata podi wasiyakata tyenne mama loku ganak gewwe naa. 1.55million wage wune personal import .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,218
    71,882
    113
    LC300 බුලත් විට කකා යන උන් මම දන්නව බන්. වාහන වලින් මිනිස්සු මනින්න එපා. උබ ගනින් උබට ගැලපෙන වාහනයක් එහෙම නැතුව එක එකා කරන මගුල් නිසා නෙවෙයි
    ගැලපෙන මේ දවස්වල ගන්න පූලුවන් එක තමා ගන්න යන්නෙ. ;)
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    541
    387
    63
    Fuck BYD, its not sustainable for this hundu country eventually it will be reason for major electricity tariff hike. unless they bring peak/off-peak base tariff or promote solar-off grid solutions more.. world has enough gas for our life time
     
    • Like
    Reactions: dinuksha_asela

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,218
    71,882
    113
    Fuck BYD, its not sustainable for this hundu country eventually it will be reason for major electricity tariff hike. unless they bring peak/off-peak base tariff or promote solar-off grid solutions more.. world has enough gas for our life time
    Not going to sacrifice my enjoyment to make life easier for 20mil assholes ban. I can afford to pay the fucking bill and that is all that matters :-)
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,280
    10,114
    113
    BYD karayange loku line kiyana godak un kiwwa motor show ekata awillat un doors lock karala tiyan hitiye :lol: fuck them
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,218
    71,882
    113
    BYD karayange loku line kiyana godak un kiwwa motor show ekata awillat un doors lock karala tiyan hitiye :lol: fuck them
    Doing that in the motor show might be understandable since kollai ballai all the fucker want to come and take photos, do tiktoks and shit. But having a shitty presales in your showrooms ins't something you can excuse.
     
    • Like
    Reactions: Mugen

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,570
    10
    3,185
    113
    Doing that in the motor show might be understandable since kollai ballai all the fucker want to come and take photos, do tiktoks and shit. But having a shitty presales in your showrooms ins't something you can excuse.
    බලපං උබ හිතන හැටි .
    හැමෝම මිනිස්සු බං.
    ඔහොම හිතන්න එපා.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,075
    5,587
    113
    harrier ekak balahanko
    patta majestic look ekak thiyenne
    or toyota Fortuner
    ehemath nathnam mazda cx 5

    hutte tax scheme eka handa BYD walata wada nam ganan athi. mn check kare na
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,218
    71,882
    113
    harrier ekak balahanko
    patta majestic look ekak thiyenne
    or toyota Fortuner
    ehemath nathnam mazda cx 5

    hutte tax scheme eka handa BYD walata wada nam ganan athi. mn check kare na
    ලොකු වාහනවල ප්‍රශ්නෙ තමා තෙල් නැති කාලයක් සෙට් උනොත් anxiety එකත් එක්ක ඉන්න වෙන්නෙ. අනිත් කාරනේ තමා park කරන්න ඉඩ හොයන්න ගිහින් එපා වෙනවා. මට ඕන ටවුන් එකක පට ගාල දාල ඇවිදින්න පුලුවන් එකක්.
     
    • Like
    Reactions: bladeable

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    ඔක්කොටම කලින් තමන්ගේ social interaction ගැන thread දාන එක නතර කරපන්

    ගොබ්බ insecure උන් තමයි තමන්ට කතා කරන හැම එකා ගැනමයි උන් සලකපු විදි ගැනයි හිත හිතා හෑලි ලියන්නේ
    මුගෙ ඇති ඉන්ටරැක්ෂන් එකක් නෑ අයිසේ. මූ බොරුවක් කරන්නේ. උඹ නිකමට හිතපන්කෝ මූ මේ කියන මට්ටමේ ඉන්කම් එකක් එන එකෙක්ට දවසම මේකට වෙලා ඉන්සෙස්ට් වේසිගෙ පුතා අතේ ගහන එක ගැන කොට කොටා ඉන්න කාලයක් තියෙනවද කියලා?
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,075
    5,587
    113
    ලොකු වාහනවල ප්‍රශ්නෙ තමා තෙල් නැති කාලයක් සෙට් උනොත් anxiety එකත් එක්ක ඉන්න වෙන්නෙ. අනිත් කාරනේ තමා park කරන්න ඉඩ හොයන්න ගිහින් එපා වෙනවා. මට ඕන ටවුන් එකක පට ගාල දාල ඇවිදින්න පුලුවන් එකක්.

    BYD th oya size ma thama

    thel nam case thama
    eth status ekata nam top
    e ekkama reliable

    byd wala reliability eka balanna wenne next 5-6 year wenakota

    okkoma condition met karana ekakta nam thiyenne sealion 5 thama.
     
    • Like
    Reactions: tharakaf

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,581
    1,589
    113
    Galle
    නිකන් අහන්නේ මාත් Galle showroom ගියා... උන්ට එපා වෙලා තියෙන්නේ බං...හැමෝම ඇවිල්ලා අතපත ගාල යනවා ගන්නේ නෑ නේ... උන් desperate වෙලා ඉන්නේ... මන් බැලුවා atto 1 එකක්...ජූනි ශිප්මන්ට් එකට එකක් ගන්න බැලුවේ... උබලා හිතන විදියට worth වෙයිද... මන් ගාල්ල අවට විතරයි වාහනේ යන්නේ... Atto 1 හොඳයි කියලා හිතුනා... දැන් පදින්නේ aqua & මීරා... Mira එක දුන්නා... Aqua එකෙත් දැන් කාලේ හරි... Atto 1එකක් අරන් ඉතිරි ගානෙන් ඉඩමක් දාලා දාන්න බැලුවේ... නිකන් opinion ekak dipallako
     
    • Like
    Reactions: tharakaf