Random කතා - ලඟදි ගියා BYD showroom එකකට...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,393
    5,927
    113
    ගොඩක් සේල්ස් කරන එඋන් දන්න්වා මූ මේ ගන්නද එන්නේ නැත්තම් උගේ චූන් එක ගන්නද කියල.. ගන්න එන එකා මෝඩ චූන් දාන් නෑ ජොකා පිටින් ගියත්..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,134
    71,651
    113
    Lease ekak dala ganna kaluwo/ Nathnam Kia/Hyundai wahana tiyenawa aduwata good looking and owa hoda wahana
    ඉස්සර සෙල්ලම් දැන් දාන්න බෑ. මුලින් ගෙදර වැඩේ ඉවර කරන්න ඕනා පස්සෙ කාර් බාර්.

    ගොඩක් සේල්ස් කරන එඋන් දන්න්වා මූ මේ ගන්නද එන්නේ නැත්තම් උගේ චූන් එක ගන්නද කියල.. ගන්න එන එකා මෝඩ චූන් දාන් නෑ ජොකා පිටින් ගියත්..
    එහෙම ඉවෙන් කියන්න උන් සැහෙන්න විකුනපු උන් වෙන්න එපැයි. මේ නිකන් ලපටි කෙල්ලෙක්.
    ------ Post added on Apr 9, 2026 at 8:57 PM
     
    • Like
    Reactions: tinto brass and Ldy

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    Selion 6 එකේ fuel supiriyata වැඩ බන් පදින එකෙක්ගෙන් අහගනින් වෙන උන් දන්නෙ නෑනෙ ,අනික fuel ඕනෙම නෑ 100km EV only යන්න පුලුවන්. Vezel කියන්නෙ outdated වාහනයක් දෙකටම නැගල test drive එකක් පලයන් වෙනස තේරේවි , මෙහෙම කතාකරල වැඩක් නෑ පැදලම බලන්න ඕනෙ වෙනස.
    මේක ඇත්ත. Sealion 6 තියෙන මගේ යාලුවෝ දෙන්නම මාස දෙකකින් විතර පෙට්‍රල් ගහල තිබුනේ නෑ.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,757
    113
    36
    මේක ඇත්ත. Sealion 6 තියෙන මගේ යාලුවෝ දෙන්නම මාස දෙකකින් විතර පෙට්‍රල් ගහල තිබුනේ නෑ.
    engine eka niyametama athi ehenam
     
    • Like
    Reactions: Sonik Sonik

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    718
    1
    1,299
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මේක ඇත්ත. Sealion 6 තියෙන මගේ යාලුවෝ දෙන්නම මාස දෙකකින් විතර පෙට්‍රල් ගහල තිබුනේ නෑ.

    කාබන් බිල්ඩප් වෙලා එන්ජිම ඉවර වෙනවා use නොකර තිබ්බොත්. එහෙමන්ම් BEV එකකට යන්න ඕනෙ PHEV නැතුව

    මට ඔහොම උනාම මම නම් අහනවා කෙලින්ම ඇයි මොකක්ද ප්‍රශ්නෙ කියලා

    ඒත් බලු ගතිය යන්නේ නැත්නම් ඉහළ ලෙවෙල් එකෙන් අහනවා, ඒත් බැරිනම් corporate ලෙවෙල් අහනවා මොකද ප්‍රශ්නෙ කියලා

    හැබැයි මට ඔහොම වෙනවා සෑහෙන්න අඩුයි

    ගාල්ලේ dialog arcade එකේ ඔහොම වෙලා.. ඒ පකයගේ ජොබ් එක ගැලෙව්වා මම. ඌ ට එක help එකක් උනා කියලා මම හිතනවා

    CR V Honda.
    ------ Post added on Apr 9, 2026 at 8:03 PM

    CRV ඔසී Lowest Grade එක ඉම්පෝට් කරන්න පුලුවන් 2.40 ට, 5 seater එක.

    7 seater VTI L7 full option එක 2.90ට පුලුවන්.

    ඒජන්ට් ගාව තියෙනවා brand new 7 seater 3.30ට

    2026 ඉදන් අලුතින් ජපන් CRV Hybrid RS එකක් එනවා, 3.75ට.
    ------ Post added on Apr 9, 2026 at 9:37 PM
     
    Last edited:
    • Like
    Reactions: Ldy

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    කඩ්ඩෙන් ටොක් කරපන්, සල්ලි ඕන නැ.
    අපරාදෙ උබට කම්ප්ලෙන් එකක් දාන්න තිබ්බෙ.
    අනිවා කම්ප්ලෙන් කරපන් මචන්, අඩු කුලෙ පකයො දන්නෙ නැ කස්ටමර්ස්ලට සලකන්න.
    huptho sales personsla inne meke inna hina mana karayonge ego eka massage karanna neme
    hina manayta counseling yannna kiyapn
     
    • Like
    Reactions: Jim_Moriarty

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,695
    11,705
    113
    meke un lankawe unta salli naha, windows shopping gawata BYD dan 3 wheel ganata hambanaka sell wenawa..
    koti ganan minissu wisi karanne nothing wage BYD walata.. ithin unta marketing karanna deyak naha..

    BTW umbe personality ekath awlak athi, samanyen shortak gahala bata 2k dala giyath wadagath eka nowadagath eka marketing karana unta hasireemen look eken hoyanna puluwan...
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,718
    3,110
    113
    BYD showroom වල උන් උඹලට හොඳට සලකලා තියෙනවද?
    Galle BYD eka nam awulak naa. Galle showroom eke owner hondai. Miniha nam friendly attitude ekak tyena kenek. Porage anit business walat inna aya shape. E nisa staff hire karannet honda aya wennati. Mata nam brochures share karala, passe insurance details insurance agentsla genat information ewwa.

    Mama giyapu wele owner etana naa. Ownerwa mama dannawa kiyala staff eke kello dannet naa. Hebeyi pattama friendly maat ekka katha kalaa.

    Business karaddi mehemat deyak tyenawa ban. Samahara customersla innawa patta entitled attitude dena. Unta sallit naa. Ehema un set wunama mala paninawa neh. Ohoma badu shopping karanne unta society ekat ekka tyena arrears eka cover karaganna saha thamunta porak kiyala thamuntama feel karaganna. Ehema un gihin staff eke unwa bite ekata allagena staff eke un abuse wunaama un customer kawda kiyala hitanne naa, ena ena customerta attitude denna gannawa.
     
    • Like
    Reactions: Psiko and bladeable

    උඹ කියන එකට එකඟයි, ඒත් පොඩි small talk පාරක්වත් නොදා කෙලින්ම don't care mode එකට වැටෙනවා කියන්නෙ චාටර් sales person කෙනෙක් කියන එක. පස්සෙ කල්පනා උනෙ අඩුමගානේ ගන්නද ඉන්නෙ? මොකක්ද ගන්න හිතන් ඉන්නෙ, කොයි කාලේ වගේද කියලාවත් ඇහුවෙ නෑ.

    BTW umbe personality ekath awlak athi, samanyen shortak gahala bata 2k dala giyath wadagath eka nowadagath eka marketing karana unta hasireemen look eken hoyanna puluwan...
    උඹ කියන එක හරි වෙන්න තිබ්බා ඔතන විනාඩි 5ක් 10ක් ඉඳලා ඔය reaction එක දුන්නානම් ;)
     
    • Like
    Reactions: Thiefx

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,203
    2,229
    113
    colombo
    උබ කළුයි කැතයි කොටයි ද එක තමයි අවුල

    බොරුවට එන වුණාට උත්තෘර දිලාම එපා වෙලා ඇති

    Hm උබට සරටම වැදිලා වගේ එක. වැඩිය ගණන් ගන්න එපා.
    ------ Post added on Apr 10, 2026 at 1:28 AM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,414
    113
    කියන්න කනගාටුයි මිත්‍රවරුනි මාව පඩේකට ගනන් ගත්තෙ නෑ කියපන්කො එකේ හිටපු sales ගෑනි. මට ඒ වෙලාවේ නදුනට දිනපතා දැනෙන දුක පොඩි වෙලාවකට දැනුනා 🥴 🥴

    ඉතින් ගෙදර ඇවිත් නිකන් ඉන්න වෙලාවකට මේක කල්පනා කලා. පස්සෙ මතක් උනා පහුගිය සතියක තිබ්බ තව ඔහොම meeting එකක් ගැන.

    හවසක ගියෙ 5ට විතර ගියෙ. උන් 6ට වහන්නෙ. අනික මම වාහනේ ගෙදර තියලා බස් එකේ ගියෙ. උන්ට ඒකනම් පෙන්නෙ නෑ. ඒත් ගහන් ගියේ හොඳ ශොර්ටකුයි, ටීශර්ට් එකකුයි, රබර් නොවන සෙරප්පු දෙකකුයි.

    මම කඩ්ඩෙන් කියවන්න ගියේ නෑ, (සමහර උන් හෙන අමාරුවෙන් කතා කරන නිසා මම ආස නෑ මිනිස්සු අපහසු තාවෙට පත් කරන්න. මොනා උනත් උන් කනබොන රස්සාවනේ. හැබැයි පස්සෙ හිතුනා කඩ්ඩෙන් කතා කලානම් මේක තව වෙනස් වෙන්න තිබ්බා කියලා.) උන්ගෙ කිසිම greeting එකක් තියා හිනාවක් වත් නෑ. ගිහින් sealion6 එක ගැන දැනගන්න ඕන කාටද පුලුවන් මට හෙල්ප් කරන්න කියලා ඇහුවාම මට පුලුවන් කියලා හෙන upset බොඩි language එකක් එක්ක කතා කලා හරියට "අහනන් තියෙන එකක් අහලා පලයන්, මට වැඩ තියෙනවා" වගෙ. සරලවම මම අහපුවට විතරක් short answers දීලා salesman කෙනෙක් කරන ටෝක්ස් පොඩ්ඩක්වත් දුන්නෙ නෑ. මාත් ඉතින් ගිය ගොන්කම කියලා හිතලා වාහනේට නැගලා බලලා ආව එන්න. :(:(

    අනිත් කතාව තමා පහුගිය සතියක මම ගියා බැංකුවට ලෝන් එකක් ගන්න. බැංකුව ඇවිල්ලා ප්‍රදාන නගරයක branch එකක්. ලංකාවෙ ප්‍රසිද්ද පුද්ගලික බැංකුවක්, ඒත් මගෙ CC එකයි පොඩි account එකක් විතරයි එයාල ගාව තියෙන්නෙ. මගෙ employment/salary setup එක අමුතු නිසා reference එකක් මාර්ගෙන් ගියෙ. reference එකත් ලොකු දෙයක් නෑ. "අහවලා මෙහෙයි, ඔයාල කමැතිද එයාට ලෝන් එකක් දෙන්න" වගේ එකක්. නැතුව අහවලා මගේ යාලුවා වගේ reference එකක් නෙවී. සීන් එක තියෙන්නෙ මම bank එකට යන්න කලින් managerට මගේ සියලු විස්තර (සරලව පඩිය) ගිහින් තිබ්බා. යකෝ සුපිරි සැලකිල්ල, අන්තිමට ලක්ශ 200ක housing loan එක දවස් 2,3කින් approved. එදා කතා කරන්නත් ගියේ මම ඔය BYD එකට ඇඳන් ගිය කිටම ඇඳලා. හැබැයි ලැබුන reception එක අහසට පොලව වගේ.

    මට පස්සෙ කල්පනා උනෙ මිනිස්සු සල්ලිවලට තමා සලකන්නෙ කියලා. උඹ වැරහැලි ඇඳන් ගියත් සල්ලි තියෙනවා කියලා දන්නවානම් උන් පුකත් දෙනවා. හැබැයි උඹට සල්ලි තියෙනවා කියලා පෙන්නගන්න බැරිනම් හොඳට ඇඳගෙන පලයන්.:lol::lol:

    උඹලට අතුරු ප්‍රශ්නයක්, BYD showroom වල උන් උඹලට හොඳට සලකලා තියෙනවද? නැත්තන් උඹලගෙ අත්දැකීමුත් මේ වගේද? පස්සෙ හිතුනා උන්ට brand එක ඔලුවට ගහලා කියලා.🤔🤔.
    සමහරුන්ගේ මාකටින් ට්‍රික් එක තමයි එන එකාට "උඹලාට පුලුවන්ද හුප්තෝ මේවා ගන්න" වගේ හැසිරෙන එක. එතකොට අරූ අරගෙනම පෙන්නනවානේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    ලක්ස 200ක ලෝන් එකක් ගත්ත කියන්නෙ උබට සල්ලි නෑ කියන එක තමා බන්

    What kind of flex is this?

    Michael Jackson Popcorn GIF
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,777
    10,278
    113
    මචන් බොරු කියන්න ඕන නෑනේ, ගන්න හිතුවෙ මුලින්ම vezel එකක්. ඒත් දැන් බුලත් කන උන් හිටන් ඕක පදිනවා. මම normally status එකක් maintain කරන්න කැමැති. ඉතින් common එකක් පදින්න ආසාවක් නෑ.
    common එකක් පාවිච්චි කරන එකේ වාසිත් තියෙනවා විශේෂයෙන් privacy , මගේ පලවෙනි වාහනේ පාට ටිකක් uncommon ඒ model එකේ , ඇත්තටම මම ඒ පාටට කැමති නිසයි ගත්තේ , කොහේ හරි නවත්වලා තිබ්බොත් ගොඩක් උන් දන්නවා ඒ මම කියලා over expose වගේ සීන් එකක් තියෙනවා
     
    • Like
    Reactions: olu bakka

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    718
    1
    1,299
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මචන් බොරු කියන්න ඕන නෑනේ, ගන්න හිතුවෙ මුලින්ම vezel එකක්. ඒත් දැන් බුලත් කන උන් හිටන් ඕක පදිනවා. මම normally status එකක් maintain කරන්න කැමැති. ඉතින් common එකක් පදින්න ආසාවක් නෑ.

    Sealion 6 ekath patta common bn. Hama thanama thiyenawa same as Vezel, nobody gives a fuck.

    Seal Sedan ekanam uncommon. Pare giyath minissu balanawa. 19.7 million unata 35 million car 1ka look 1 thiyenne. Man dakka JKCG advertise karala tiyenawa pahu giya tike limited stock available for immediate delivery kiyala. Ground Clearance thamai awula.
     
    • Like
    Reactions: Mugen

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    meke un lankawe unta salli naha, windows shopping gawata BYD dan 3 wheel ganata hambanaka sell wenawa..
    koti ganan minissu wisi karanne nothing wage BYD walata.. ithin unta marketing karanna deyak naha..

    BTW umbe personality ekath awlak athi, samanyen shortak gahala bata 2k dala giyath wadagath eka nowadagath eka marketing karana unta hasireemen look eken hoyanna puluwan...
    meka nam 100%. short gahla bata dammath charismatic seen ekam tynawa neh. sales un owa study karala inne.

    habai awla tyne, eka parata rich una unwa hoyanna ba oya vidiyen.
     
    • Like
    Reactions: lalmalli and raman2