Hilux Travo එකක් ගත්තා.. ඉන්ටීරියර් LC250 ක්ම තමයි

Bam

Well-known member
  • Apr 6, 2025
    4,375
    9
    3,038
    113
    අනේ අපේ අබේගුණවර්ධන මහත්තයා මහත්තයා.
    බලන්න ලස්සනයි සර්.

    congratulations . Many opportunities may come your way. Sir. Best wishes ❤️
     
    • Like
    Reactions: NRTG

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ඔව් ටවුන් වල ඉන්න එවුන්ට බර පටවන් යන්නයි බඩු අදින්නයි තහනමක් නැහැනේ
    පටවන් යනවනම් හොදයි. හරි ප්රෝයෝජනයක් ගන්නේ නැති එකයි මන් කියන්නේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,435
    4,824
    113
    කෝටි දෙකකට වඩා වටින BYD ෂාර්ක් එකක් wagon r එකක් ලඟින් තියන්න පුලුවන්ද බං ? :lol:
    ඒක තමයි මම මුලින්ම කිවුවෙ උඹ හිතන එක බක්කක් වත් මේකට අදාල නැහැ කියලා
    එලකිරියෙ ස්ටෑන්ඩඩ් එක මෙහෙමයි කියලා
     
    • Haha
    • Love
    Reactions: supun_sg and NRTG

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    අය බන් මේ ටවුන් වල ඉන්න උන් මේ වගේ කැබ් ගන්නේ . බඩු අදින්න ද බර පටවන් යන්නද ? කදු පල්ලම් කියලා ඔෆ් රෝඩ් යන්නද?
    තේරුමක් නැ නේ ?
    mehemai okak ganna hugak aya laga thawa vehicle ekak dekak tianawa. city eke traffic eke yanna podi car ekak office nm luxury high end fun ekata drive karanna kale made danna vehicle ekak tiagannawa.
     
    • Like
    Reactions: nadimal

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    mata ( chinaa ) @gcj link eka ewwe

    yaku man daana post neme mewa :lol::rofl: attention hoyanna mekata ennoni na youtube eken ati taram attention hambenawa

    hbai elakiri ekata tiyena respect eka tama tiye, meken tama 2009 idan dewal igenagatte, post demme, isasrama views gatte okkoma

    cab ekak ganne ay kyala ahapu ayata, gems ganna godak welwata yanne gam atule, kedichchara parawal, kadu asse etc....dushkara pati, cab ekaka yana eka lesiy labai and repair cost maintenance spakeshawa adui
     
    • Like
    Reactions: NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    steering wheel eka nam LC250 eke wagema thama

    e set ekama ekama range eke wahana. design eken option walin wenas wenne.

    mn nam meyata kemathi thaththage salli waste karanne nathuwa pora th niyama match ekak gahanwa.

    me wagema thama ECW eke kollath

    thaththala amaruwen mahansi wela lifetime ekak aran goda dapu business winasa karanne nathuwa ewath karan thwath diyunu karan yana kollo sahenna aduyi

    e wagema thaththayi puthayi samagiyen business karanwa kiyanne dakinna asa deyak/