එක එක කාළෙට එක එක ආතල්.
අපේ තාත්තත් ඕන කුන්ඩවාලියකට කරගහනවා. තාත්ත තරුණකාළේ මහ දවල් බොරැල්ලෙදී මෝහිණී හම්බෙලා. ගෑනි බොරැල්ලෙ පොදු වෙළඳසැල ළඟ ළමයෙක් වඩාගෙන ඉඳලා එකපාරටම පහුකරන් යන තාත්තට කියලා මහත්තය මහත්තයා මේ ළමය පොඩ්ඩක් වඩාගන්න මගේ රෙද්ද කඩාගෙන වැටෙන්න යනවා කියල. අපේ තාත්තත් ළමය වඩන්.
ගෑනි සාරිය හදාගත්තට පස්සේ තාත්ත ළමය දෙන්න යනකොට කෑගහලා මාව දාල යන්න එපා...... මේ මිනිහා මාවයි ළමයයි අනාථපකරලා දාල යන්න හදනව කියල. මිනිස්සු වටවෙලා එක කෙලියක් වෙන්න ගිහින්. වටපිටාවේ තාත්තව අඳුනන මිනිස්සු හිටිය හින්දා බේරිලා ඇවිල්ලා

ඕක ඇහුවට පස්සෙද මන්දා මම මගේ ළමයි දෙන්න ඇරෙන්න මේ දක්වා එක ළමයෙක් වඩාගෙන නෑ.
ඔන්න ඕකයි ඒ කාළේ තත්වේ.