ඉස්සරට වඩා YOUTUBE වෙනස්

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,201
    2,703
    113
    1776186461194.png


    Epa wela gatta bn
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    527
    636
    93
    Revanced තියෙද්දි නිකන් නහින ගෝත හැත්ත. 😂😂


    Sponsorblock තියෙන්නෙ අන්න එ‍්කට.
    ඒක දාගෙන තමයි ය්අහතින් ඉන්නෙ
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    සිම් පැකෙජ් වලට බ්‍රව්සර් yt යන්න බැනෙ බන් මොකද නොර්මල් ඩේටා නැතුව ලොර්ඩ් වෙන්නෙ නැනෙ
    මොකක්? address bar එකේ youtube.com කියලා enter කරොත් load වෙන්නෙ නෑ???
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,426
    907
    113
    තව පස් දෙනෙක් සෙට් කරන් YouTube premium family plan එක ගන්න. එක්කෙනෙක්ට මාසෙකට 280-290 වගේ සෙට් වෙන්නෙ.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,450
    5,785
    113
    හෝම් ස්වීට් හෝම්
    youtube ad block කරන්න පුලුවන්

    කන්ටෙන්ට් එක මැද්දේ උන්ගේ ස්පොන්සර්ශිප් මැසේජ් නේ කරදරේ

    දැන් පැයක පොඩ්කාස්ට් එකක් කියන්නේ ස්පොන්සර්ශිප් මැසේජ් තුනක් හතරක් එපා වෙනවා
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    930
    633
    93
    youtube ad block කරන්න පුලුවන්

    කන්ටෙන්ට් එක මැද්දේ උන්ගේ ස්පොන්සර්ශිප් මැසේජ් නේ කරදරේ

    දැන් පැයක පොඩ්කාස්ට් එකක් කියන්නේ ස්පොන්සර්ශිප් මැසේජ් තුනක් හතරක් එපා වෙනවා
    ඇඩ් ලොකුවට ගානක් නැ මැදින් යනවනම් එත් යන්නෙම ඔබපු ගමන් ඇඩ්2 , 3 යනවා