වාහනේ ගත්තට පස්සේ කීදෙනෙක් වාහනේ දැකලා ඇනගන්න ආවද? බලෙන් එනවද ඇගට?

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,804
    5,648
    113
    ගෑනිගෙන තමා අහන්න වෙන්නෙ වාහනේ නිසා කොල්ලො ඇගට එනවද කියල. :lol:
    ගෑනි වාහනේ ඩ්‍රයිවු කරනවා නං කොල්ලො අයින් කරගෙන යනවා ඇති බන් හප්පයි කියලා
    මම නං එහෙමයි. ගෑනියෙක් එනවා දැක්කොත් මම අයින් කරගෙන යනවා
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,025
    5,581
    113
    ඇත්ත කතාව නන් දැන් කාලෙ එහෙම වාහන දැකල කෙල්ලො සෙට් වෙන්නෙ නෑ , වාහන මැජික් නෙවෙයි අද කාලෙ ඕන එකෙක්ට වාහනයක් තීනවනෙ , ඉස්සර නන් එහෙම කාලයක් තිබුන වාහන ලන්කාවෙ අඩු කාලෙ, දැන් නන් උබ කියන විදියට කෙල්ලො සෙට් වෙන්නෙ අනිව උස ලස්සන කොල්ලෙක් නන් තමයි, උස තමයි කොල්ලෙක්ට තීන්නම ඕන දේ , ඒත් කොට උන් තමයි වැඩි ලන්කාවෙ. උස මහත ලස්සන නන් ලන්කාවෙ කොහේ මොකේ ගියත් සෙට් වෙනව.
    මේකනම් ඇත්ත මම කලින් වැඩ කරපු තැන එකෙක් හිටිය ඌට පට්ටම කෑලි සෙට් වෙන්නෙ. බැදපු කෙල්ලත් පට්ටම ලස්සනයි. ඌ බැදල කියල දැන දැනත් සමහර කෙල්ලො ඌට ලයින් කලා. හැබැයි ඌටනම් දැනටත් තියෙන්නෙ බයික් එකක් විතරයි හැබැයි ඌ අඩි 6 විතර උස සුදු පට්ටම හැන්ඩිය.
     
    • Like
    Reactions: Psiko and bladeable

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,668
    2,727
    113
    ගෑනි වාහනේ ඩ්‍රයිවු කරනවා නං කොල්ලො අයින් කරගෙන යනවා ඇති බන් හප්පයි කියලා
    මම නං එහෙමයි. ගෑනියෙක් එනවා දැක්කොත් මම අයින් කරගෙන යනවා
    Driving ගැනනම් බය වෙන්න දෙයක් නෑ බස් එකක් ලොරියක් උනත් එලවන්නම් පුලුවන්. කලින් බරවාහන ලයිසනුත් තිබුන දැන්නම් expire වෙලා යූස් කරන්නෙ නැති නිසා. :rofl:
     
    • Like
    Reactions: Psiko

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,025
    5,581
    113
    උඹ කලින් කිව්වේ චූ හිලක් එපා රෝද හතරක් ඕන කියල. දැන් උඹ මොකක්ද ගහන ගේම. මේවට දෙය්යොත් කොන්ෆියුස්.
    චූ හිලක් හොයාගන්නනෙ මේ හැමදෙයක්ම. :(
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    සිරාවට එනවා ද? Gan wesiyo enawa athi.
    උබ වයිෆ් ව ඩීල් කරන්න යන්නෙත් නම්බර් ප්ලේට් එක උස්සල ගහපු ,පස්සහ මඩ් ගාඩ් එක කපපු Ct100 එක්ක නේද?

    කොහොමද කැරියා වයිෆ් වත් දාගෙන බලුප් වැලක් එල්ලපු ct 100 එකේ රෝදෙ උස්සල වීල් පාරක් දාගෙන එද්දි.. ම්ම් කොල්ලො පෝලිමට එනව ඇති වයිෆ්ව ඉල්ලන්
     
    • Haha
    Reactions: Psiko

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,713
    8,127
    113
    චූන් පාන් එකක් ගත්ත නම් කෙල්ලො,ඇන්ටිල පස්සෙන් දුවගෙන එන්නෙ.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,312
    2,606
    113
    Colombo
    Ehemath na bn. Dan social media nisa Vezel, Raize, CHR, BYD maha loku car nemei.. High end Audi ekak Benz, BMW, V8, Prosche nattan dan lokuwata ganan ganne na kawuruth
     
    • Love
    Reactions: Psiko

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,191
    5,720
    113
    GTR ekakin awoth nam pissu hadenwa bn.
    mn maradanedi dakka.
    u normal eke giya.

    boruwata race karanne nathuwa traffic rules walata classy widiyata giya.
    mata badu giye nathi tika withrayi
     
    • Haha
    Reactions: Psiko

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,272
    7,549
    113
    Kotahena
    උබ වයිෆ් ව ඩීල් කරන්න යන්නෙත් නම්බර් ප්ලේට් එක උස්සල ගහපු ,පස්සහ මඩ් ගාඩ් එක කපපු Ct100 එක්ක නේද?

    කොහොමද කැරියා වයිෆ් වත් දාගෙන බලුප් වැලක් එල්ලපු ct 100 එකේ රෝදෙ උස්සල වීල් පාරක් දාගෙන එද්දි.. ම්ම් කොල්ලො පෝලිමට එනව ඇති වයිෆ්ව ඉල්ලන්
    උබට සෙට් වෙන්නේ ct100 kaali නේද?
    Trauma හැදෙන එක පුදුමයක් නෑ :LOL:
     
    • Wow
    • Haha
    Reactions: Psiko and Erzo

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,152
    1
    50,506
    113
    ප*යාගල
    sorry.com
    ඇත්ත කතාව නන් දැන් කාලෙ එහෙම වාහන දැකල කෙල්ලො සෙට් වෙන්නෙ නෑ , වාහන මැජික් නෙවෙයි අද කාලෙ ඕන එකෙක්ට වාහනයක් තීනවනෙ , ඉස්සර නන් එහෙම කාලයක් තිබුන වාහන ලන්කාවෙ අඩු කාලෙ, දැන් නන් උබ කියන විදියට කෙල්ලො සෙට් වෙන්නෙ අනිව උස ලස්සන කොල්ලෙක් නන් තමයි, උස තමයි කොල්ලෙක්ට තීන්නම ඕන දේ , ඒත් කොට උන් තමයි වැඩි ලන්කාවෙ. උස මහත ලස්සන නන් ලන්කාවෙ කොහේ මොකේ ගියත් සෙට් වෙනව.
    මගෙ යාලුවෙක් ඉන්න්ව උස 6.5. මූ අවුරුදු උත්සවේකට ගියා. එතනින් 2න් ගත්තා.පහුවෙනිදා ඉදන් කෙල්ලො මැසෙජ් දානව මූට කෙල්ලෙක් ඉන්නවද අහ අහ. දැන් ඉන්න කෙල්ලො මාර Forward . මට පෙන්නුව මැසේජස්