අපේ පැත්තේ අර බිම් සවියද මොකද්ද මගුලකින් ඇවිල්ල ඉඩම් මැන්නා දැන් අවුරුද්දකට විතර කලින්. මුන් දැන් ලියුමක් එවලා අපි අනීතිකව ඉඩම බුක්ති වින්දිනවලු ඉඩමේ ප්‍රමාණය උන්ගේ මොකක්ද එකක තියෙන ප්‍රමාණයට වඩා වැඩිලු. ඒකට නිදහසට කරුණු කියන්නලු. අපේ පැත්තේ ගොඩක් උන්ට ඔය ලියුම ඇවිල්ලා. යකෝ අපේ අම්මයි තාත්තයි ඉඩම අරන් තියෙන්නේ වෙන්දේසියකින්. දැන් අවුරුදු 30ටත් වැඩි. ඔප්පු තියෙනවා ඔක්කොම legal docs තියෙනවා. මොන ලබ්බක්ද මේ කියන්නේ. මොකද්ද මේකට කරන්න පුළුවන්? අපි ඉන්නේ හෝමාගම කිට්ටුව.