රතිඥ්ඥා දාන පොන්නයෝ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,025
    19,495
    113
    Miami
    උඹලම තමා තව මාස 2කින් වගේ පෙරහැරේ අලි අරන් යනවා කියලත් වැලලෙන්නේ
    ඊට පස්සේ ආයේ ලබන අවුරුද්ද වෙනකල් බොලාට කෝමා එකක් එනවා
    ආයේ එන අවුරුද්දේ වැඩ අල්ලනවා.

    අරෙහේ මිසයිල නිකන් නෙමේ බැලස්ටික් මිසයිල ගහනවා මිනිස්සු බල්ලෝ බලල්ලු ගානට දාලා
    ඒවාට බොලා වත් කාදිනලයවත් මීක් නෑ. කාදිනලයනම් දැන් මැරිලනේ. මීක් නැනේ කොහොමත්
    හේසානයා අවුරුද්දට සැරයක් දාන රතින්නේට තමයි සද්ද දුසනෙයි අරකයි මේකයි
    ප කේ ලොජික් බන්
    පෙරහැරේ අලිත් පව් තමයි. කැලේ ඉන්න ඕනම සතෙක් බලෙන් උස්සන් ඇවිල්ලා මිනිස්සුන්ගෙ වැඩ වලට යොදාගන්න එක අපරාදයක්.

    දැන් උඹ කියන්නෙ නෙතන්යාහුටයි ඉරානෙ ආධ්‍යාත්මික එකාටයි ට්‍රම්ප්ටයි මේල් ගහන්න කියලද ඕක නවත්තන්න කියලා? රෙන්න පුකේ ගූත් නැතුව ඉන්න අපි වගේ අනාතයො ටිකකට මොකක්ද ඒ වෙනුවෙන් කරන්න පුළුවන්? කාදිනල් නෙමෙයි පෝප් කියන එක වත් උන්ට වැඩක් නෑ. අනිත් එක ඒ රටවල් වල මිනිස්සු මැරෙන එක වෙනයි. කිසිම දෙයක් නොදන්න අපි වගේම තමන්ගෙ පණට ආදරේ අහිංසක සත්තුන්ට මේ කරන අපරාධෙ වෙනයි. මොන වැඩක් තිබිලද?

    රතිඤ්ඤා හදන වෙළදාම් කරන උං එතකොට කීයක් හරි හම්බකරන් කන්නේ තොගේ ඇට දෙකද
    කුඩු මුදලාලිට රස්සාව නැති වෙනව කියල කුඩු වෙලඳාම නීතිගත කලාම හරිද බැල්ලි?
    ------ Post added on Apr 15, 2026 at 9:57 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,815
    1
    100,216
    113
    33
    Kalutara
    කුඩු මුදලාලිට රස්සාව නැති වෙනව කියල කුඩු වෙලඳාම නීතිගත කලාම හරිද බැල්ලි?
    ------ Post added on Apr 15, 2026 at 9:57 PM

    ඉතින් රතිඥ්ඥා විකුණන එක කවදද නීතියෙන් තහනම් කලේ?
     
    • Like
    Reactions: Bitter Truth

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,025
    19,495
    113
    Miami
    ඉතින් රතිඥ්ඥා විකුණන එක කවදද නීතියෙන් තහනම් කලේ?
    පොයින්ට් එක තමයි, සමාජෙට හෝ පරිසරයට හානියක් වෙන දෙයක් මිනිහෙක් රස්සාව විදියට කලා කියලා ඒක නිවැරදි වෙන්නෙ හෝ සාධාරණ වෙන්නෙ නෑ කියන එක.
     
    • Like
    Reactions: Heshan Daminda

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,232
    2,631
    113
    පොයින්ට් එක තමයි, සමාජෙට හෝ පරිසරයට හානියක් වෙන දෙයක් මිනිහෙක් රස්සාව විදියට කලා කියලා ඒක නිවැරදි වෙන්නෙ හෝ සාධාරණ වෙන්නෙ නෑ කියන එක.
    උබ vegetarian ද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,815
    1
    100,216
    113
    33
    Kalutara
    පොයින්ට් එක තමයි, සමාජෙට හෝ පරිසරයට හානියක් වෙන දෙයක් මිනිහෙක් රස්සාව විදියට කලා කියලා ඒක නිවැරදි වෙන්නෙ හෝ සාධාරණ වෙන්නෙ නෑ කියන එක.

    ඉතින් ඕකම අරක්කු සිගරට් විකුණන උන්ටත් අදාලයි. එහෙමයි කියල මිනිස්සු නොගෙන ඉන්නෙත් විකුණන එක නතර වෙන්නෙත් නෑ. මස් කඩ, මාළු කඩ ඒ දෙකත් එහෙමයි. අරක්කු වලින් සමාජෙට හානියක් වෙනවා මස් මාළු කඩ වලින් පරිසරයට හානි වෙනවා.
     
    • Like
    Reactions: Bitter Truth

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,025
    19,495
    113
    Miami
    උබ vegetarian ද?
    yes.

    ඉතින් ඕකම අරක්කු සිගරට් විකුණන උන්ටත් අදාලයි. එහෙමයි කියල මිනිස්සු නොගෙන ඉන්නෙත් විකුණන එක නතර වෙන්නෙත් නෑ. මස් කඩ, මාළු කඩ ඒ දෙකත් එහෙමයි. අරක්කු වලින් සමාජෙට හානියක් වෙනවා මස් මාළු කඩ වලින් පරිසරයට හානි වෙනවා.
    ඔව් අනිවාර්යයෙන්. එක මනුස්සයෙක්ගෙ හරි ඇහැ ඇරිලා එක රතිඥ්ඥයක් ගානෙ ගන්න එක අඩු උනා නම් අන්න ඒකයි වෙන්න ඕනෙ. මිසක් මේවා නීති දාලා නතර කරන්න බෑ.
    ------ Post added on Apr 15, 2026 at 10:39 PM
     
    • Like
    Reactions: Heshan Daminda

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,964
    6,345
    113
    kandy
    මේ පාර සෑහෙන අඩුයි. හොඳ ප්‍රවණතාවයක්. මහා පරිසර දූෂණයක් කරගෙන ඒ කරන වැඩේ මොන ප්‍රතිඵලයක් තිබිලද? ගෙවල් වල ඉන්න බල්ලො බළල්ලු හැංගෙනවා බගේ. උන් එහෙම බය නම් පරිසරයේ ඉන්න අනිත් අහිංසක සත්තුන්ට මොන තරම් බලපෑමක් ඇත්ද. ඔය ජරා වැඩේ නැත්තට නැති වෙලා යන තරමට හොඳයි.
    Sapekshawa aduwak therenawa.... wadayak wena unta karanna onee kamarekata daala lock karala danna onee eka assata oya crackers tika experience karapan sadde kiyala
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,243
    5,803
    113
    mata mathakayi mn podi kale awurudu patan ganna kalin idan iwara welath sarin sare crackers damma.
    e kale crackers hena ganan aduyi.
    50-60 packet eka rs.50 k wage.
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    769
    1,147
    93
    mata mathakayi mn podi kale awurudu patan ganna kalin idan iwara welath sarin sare crackers damma.
    e kale crackers hena ganan aduyi.
    50-60 packet eka rs.50 k wage.

    හ්ම්ම්, අසූව දසකයෙ කොල්ලෙක් නේත :p
     
    • Love
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,243
    5,803
    113
    හ්ම්ම්, අසූව දසකයෙ කොල්ලෙක් නේත :p

    kalakanni prasana nathnm ekale thama bn loke best ma kaleyak
    mn 90 dasake bn

    mn hithanne early 200s ganan wala oya ganan thibbe
    issarama ohoma crackers damme na iwarayak nathuwa.
    passe passe wadi wuna.
    eke peak ekata gihin dan adu wena kalawa.

    ekale api batto damme bn
    kan iwarayi
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,613
    1
    14,737
    113
    අවුරුදු කාලෙට එන සත්ව කරුනාවයි පෙරහැර කාලෙට අලි ඇතුන්ට සත්ව කරුනාවයි දෙකම එකයි.
    71En0vyRh9L._AC_SX679_.jpg

    ගෙදර ඉන්න බල්ලට මේකක්වත් දාන්නෙ නෑ හැබයි. ඔක්කොම කරුනාව Internet එකේ විතරයි, Views ගන්න බල්ල/පූස බයවෙලා ඉන්න විදිය පෙන්නන්න tiktok කරල දානව
     
    • Haha
    Reactions: Heshan Daminda

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,336
    2,390
    113


    කුඩු මුදලාලිට රස්සාව නැති වෙනව කියල කුඩු වෙලඳාම නීතිගත කලාම හරිද බැල්ලි?
    ------ Post added on Apr 15, 2026 at 9:57 PM
    අනේ මෝඩයෝ කුඩුයි රතිඤ්ඤා යි සමානයිද ගොනෝ. නිකං ගොං කතා කිය කිය රැඩිකල් ගොං පකෙක් වෙන්න එපා. උඹ මාලිමාවෙ හරකෙක්ද අහන දේට නැතුව වෙන දේවල් නොගැලපෙන තර්ක දාන්නෙ ගොනා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,153
    27,484
    113
    බල්ලන්ට ගිය රට. රතිඥ්ඥා පත්තු කරන්නත් බල්ලන්ගෙන් permission ගන්නවෙලා :lol: