පෙරහැරේ අලිත් පව් තමයි. කැලේ ඉන්න ඕනම සතෙක් බලෙන් උස්සන් ඇවිල්ලා මිනිස්සුන්ගෙ වැඩ වලට යොදාගන්න එක අපරාදයක්.උඹලම තමා තව මාස 2කින් වගේ පෙරහැරේ අලි අරන් යනවා කියලත් වැලලෙන්නේ
ඊට පස්සේ ආයේ ලබන අවුරුද්ද වෙනකල් බොලාට කෝමා එකක් එනවා
ආයේ එන අවුරුද්දේ වැඩ අල්ලනවා.
අරෙහේ මිසයිල නිකන් නෙමේ බැලස්ටික් මිසයිල ගහනවා මිනිස්සු බල්ලෝ බලල්ලු ගානට දාලා
ඒවාට බොලා වත් කාදිනලයවත් මීක් නෑ. කාදිනලයනම් දැන් මැරිලනේ. මීක් නැනේ කොහොමත්
හේසානයා අවුරුද්දට සැරයක් දාන රතින්නේට තමයි සද්ද දුසනෙයි අරකයි මේකයි
ප කේ ලොජික් බන්
දැන් උඹ කියන්නෙ නෙතන්යාහුටයි ඉරානෙ ආධ්‍යාත්මික එකාටයි ට්‍රම්ප්ටයි මේල් ගහන්න කියලද ඕක නවත්තන්න කියලා? රෙන්න පුකේ ගූත් නැතුව ඉන්න අපි වගේ අනාතයො ටිකකට මොකක්ද ඒ වෙනුවෙන් කරන්න පුළුවන්? කාදිනල් නෙමෙයි පෝප් කියන එක වත් උන්ට වැඩක් නෑ. අනිත් එක ඒ රටවල් වල මිනිස්සු මැරෙන එක වෙනයි. කිසිම දෙයක් නොදන්න අපි වගේම තමන්ගෙ පණට ආදරේ අහිංසක සත්තුන්ට මේ කරන අපරාධෙ වෙනයි. මොන වැඩක් තිබිලද?
කුඩු මුදලාලිට රස්සාව නැති වෙනව කියල කුඩු වෙලඳාම නීතිගත කලාම හරිද බැල්ලි?රතිඤ්ඤා හදන වෙළදාම් කරන උං එතකොට කීයක් හරි හම්බකරන් කන්නේ තොගේ ඇට දෙකද
------ Post added on Apr 15, 2026 at 9:57 PM