ලංකාවෙ පරන විඩියෝ වලට කෑමති කලුවො වරෙල්ලා 😍😍

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,891
    10,034
    113
    Ara e kaale tibbe fashion show ekak wage ekak 3gp tibbe
    Ballek burana saddeta redden wahaganna seen ekak ehema
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,456
    6,336
    113
    Galaha
    Nostalgia

    බැට්‍රියකින් කොච්චර වෙලා ටිවී බලන්න පුලුවන්ද?
    මට මතකයි අපි පොඩිකාලේ අපේ ගෙවල් ගාව කඩේට කට්ටිය බැටරි අරන් එනව චාජ් කරගන්න. අපි සෙල්ලම් කරන්න යන ගෙදර මැච් එක ඇහුවෙ ඔය බැට්‍රියකින් වයර් කෑල්ලක් බිත්තියේ එල්ලලා ඒක මාර ෆීලින් එකක් 1997 කාලේ විතර ඔය. :yes:
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,089
    5,598

    math fb eken gaththa ekak elluwe
    api tv ekak gaththe 98 withra habayi aran 99 -2000 wenakan tv eka pettiyaka dala thibba gedetta current eka gannakan.

    12v seen ekakin run wuna ape game radio ekak, tv ekak nam max paya 2-3 k balanna puluwan athi.
     
    • Love
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,456
    6,336
    113
    Galaha
    math fb eken gaththa ekak elluwe
    api tv ekak gaththe 98 withra habayi aran 99 -2000 wenakan tv eka pettiyaka dala thibba gedetta current eka gannakan.

    12v seen ekakin run wuna ape game radio ekak, tv ekak nam max paya 2-3 k balanna puluwan athi.
    මේව දැකිනකොට අවුරුදු 30ක් විතර කාලේ ආපස්සට යනව සැප පහසුකම් දැන් වගේ නැති උනත් ඒකාලේ නියමයි. පාටි ටයිම් කියල ටැටූ තියෙන චුයින්ගම් ගන්න යනව ඉස්සර අපි ඒ කඩේට. ආය බින්ගෝ කියල ටොපී ජාතියක් තිබුනා, තව සියබලා ඇට වගේ සීනිබෝල තිබුන හපල කනකොට ඇතුලෙ පොල් වගේ තියෙනව, අපි හවසට කමතෙ බෝල ගහල දවල් වෙලා උඩහ කැලේට ගිහින් අඹ කඩනව, මට ගස් නගින්න බෑ මට වැඩිය වැඩිමාලු උන් ටිකක් හිටියෙ උන් සේරම අබ ගහට බැගල ඔන අලි එනව කියල කෑගහනව කලිසමේ චූ යන්නෙ නැති ටික විතරයි. පස්සෙ තමයි තේරුනේ අපේ පැත්තෙ අලි නෑ අරුම් මගෙන් ආතල් එකක් ගන්නෙ කියල. කැලේ ගිහින් එනගමන් වරක වැල කඩන් ඇවිලලා වෙලේ නියරක තියන් කනවා. වත්තෙ සියඹලා ඇහිඳිනවා ඇලේ ගෝනි වලින් මාලු අල්ලනවා. මාරම ආතල් කාලයක්, ඒකාලේ ෆෝන් එහෙම නෑනේ. ගෙදර එන වෙලවට තාත්ත වැඩ ඇරිල ඇවිල්ල තිබ්බොත් පුක නිල් වෙන්න ගුටි කනවා. :rolleyes:
     
    mata nostalgia seratama hithata wadila inne bn
    mn godak welwata ahanne th 80-90-2000 sindu
    film,tv series wunath e kale ewa balanna thama kemathi.
    e kale life eka amaruyi. habayi dan thram complex naha.
    harima vivid,colorful, husma ganna hulaga pawa fresh, environement eka th cool vibe ekak.
    ledak dukak na ihen bahina.,
    dawsama sellama +tv thamayi
    2003 idan wage wenas wenna gaththa e vibe eka. tika tika.
    2009 yudden passe ithin wenama lokayak diga arune,

    ayi bulto kiyala jathiyak thibbe, vicks toffe thibba, hacks toffe walama sera jathiya.
    age gahapu ewa napuwama yana handa pothakath gahuwa chuingam tatto , habayi galawenna gaththa,
    mn podi kale gahak nagala watila athakuth thama awulak thiyenwa bn .
    wili lajjayi kiyanna, eka jambu ghak. ara rathu podi jambu ena warge.
    mata nam podi kale idan gas naginna puluwan.

    thaththa awith man hithiye nathnam penna lga thiyena gas diha balanne ewa udada inne kiyala.lol
    eeta passe guti thama ithin.
    thaththa bayata mata gahanwa bima watila karadarayak kara gani kiyala
    mata eweleta guti kala adala aayi udeta mathakth na. thaththa ekkama udeta iskole gihin aayi hawasa sellama.
    parana dewal mathak weddith dukayi ban. specially thaththa wa.
    :( :love:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,391
    113
    මාලඹේ
    බැට්‍රියකින් කොච්චර වෙලා ටිවී බලන්න පුලුවන්ද?
    මට මතකයි අපි පොඩිකාලේ අපේ ගෙවල් ගාව කඩේට කට්ටිය බැටරි අරන් එනව චාජ් කරගන්න. අපි සෙල්ලම් කරන්න යන ගෙදර මැච් එක ඇහුවෙ ඔය බැට්‍රියකින් වයර් කෑල්ලක් බිත්තියේ එල්ලලා ඒක මාර ෆීලින් එකක් 1997 කාලේ විතර ඔය. :yes:
    1997 කොහෙද යකෝ බැටරි වලින් TV බැලුවේ
     
    • Haha
    Reactions: Yudewwa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,456
    6,336
    113
    Galaha
    1997 කොහෙද යකෝ බැටරි වලින් TV බැලුවේ
    TV නෙවෙයි රේඩියෝ ඇහුවා කාර් බැට්‍රියකින් Tv බලනවනම් දැකල නෑ. හැබැයි කට්ටිය battery charge කරන් යනව අර කඩෙ පිටිප්ස්ස්සෙ කාමරේක battry ගහල චාජ් කරල දෙනව.
     
    • Like
    Reactions: 2osama