පාගමන් මඟ: මාතලේ > නුවර > කොළඹ භික්ෂුන් වහන්සේලාට මල් හෝ වතුර පමණක් පූජා කරන්න පුලුවන් සැදැහැවතුන්ට
villa pro Well-known member Feb 10, 2021 1,943 2,967 113 Apr 17, 2026 #1 පාගමන් මඟ: මාතලේ > නුවර > කොළඹ භික්ෂුන් වහන්සේලාට මල් හෝ වතුර පමණක් පූජා කරන්න පුලුවන් සැදැහැවතුන්ට Reactions: Jihadi john
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,243 3,818 113 Apr 17, 2026 #3 අනෙක් එවුන් ගහගන්නකොට සිංහලු ගහගන්නකොට
nul Well-known member Aug 7, 2017 3,670 4,905 113 Apr 17, 2026 #4 දඩාවෙ යන වල් බල්ලෙක්වත් ගැටගහගත්තනම් වැඩේ ගොඩ. හැබැයි පොස් නැති නිසා කතිර නිරාල ඇනිමල් ඇබියුස් කියයිද දන්නෑ . කොහොමත් ගනින්නාන්සෙල කරන බොරුවැඩ වලට තව එකක් එකතු උනා කියල වැඩිවෙන්න නෑනෙ
දඩාවෙ යන වල් බල්ලෙක්වත් ගැටගහගත්තනම් වැඩේ ගොඩ. හැබැයි පොස් නැති නිසා කතිර නිරාල ඇනිමල් ඇබියුස් කියයිද දන්නෑ . කොහොමත් ගනින්නාන්සෙල කරන බොරුවැඩ වලට තව එකක් එකතු උනා කියල වැඩිවෙන්න නෑනෙ
Anathai Well-known member Mar 28, 2021 5,434 7,743 113 Apr 17, 2026 #5 දැන් ඕක පයින් ගියාම ඉරාන යුද්දේ නවතිනවද ???
dilann Well-known member Jul 6, 2018 66,601 164,978 113 එකමත් එක රටක Apr 17, 2026 #6 හරිනම් ඕක යන්න ඕනේ ඉරනේ මැද්දෙන් ... !! ශාක්‍ය කෝලිය යුද්ධයක් යන්න ගිය වෙලාවේ ඒක නවත්තන්න කියලා බුදුහාමුදුරුවෝ ලංකාවේ පාගමන් ගියේ නෑ නේ . යුද්ධය වෙන තැනට ගියේ . මෙයාල ඇයි එහෙම කරන්නේ නැත්තේ ?? එක්කෝ white house එකට ගිහින් Trump ට බණක් කියන්න ඕනේ යුද්ධයේ විපාක ගැන.. Last edited: Apr 17, 2026
හරිනම් ඕක යන්න ඕනේ ඉරනේ මැද්දෙන් ... !! ශාක්‍ය කෝලිය යුද්ධයක් යන්න ගිය වෙලාවේ ඒක නවත්තන්න කියලා බුදුහාමුදුරුවෝ ලංකාවේ පාගමන් ගියේ නෑ නේ . යුද්ධය වෙන තැනට ගියේ . මෙයාල ඇයි එහෙම කරන්නේ නැත්තේ ?? එක්කෝ white house එකට ගිහින් Trump ට බණක් කියන්න ඕනේ යුද්ධයේ විපාක ගැන..
Jihadi john Well-known member Aug 22, 2024 3,737 7,636 113 Apr 17, 2026 #7 අපේ ගෙවල් ගාවින් ගියොත් බෝතලේකට චූ කරලා බොන්න දෙනවා