ලෝක සාමයේ පාගමන ලංකාවෙදී ~ මල් හෝ වතුර පමණයි

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    පාගමන් මඟ: මාතලේ > නුවර > කොළඹ

    භික්ෂුන් වහන්සේලාට මල් හෝ වතුර පමණක් පූජා කරන්න පුලුවන් සැදැහැවතුන්ට

     
    • Haha
    Reactions: Jihadi john

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    දඩාවෙ යන වල් බල්ලෙක්වත් ගැටගහගත්තනම් වැඩේ ගොඩ. හැබැයි පොස් නැති නිසා කතිර නිරාල ඇනිමල් ඇබියුස් කියයිද දන්නෑ 😂 .

    කොහොමත් ගනින්නාන්සෙල කරන බොරුවැඩ වලට තව එකක් එකතු උනා කියල වැඩිවෙන්න නෑනෙ 😂
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    7,998
    113
    දැන් ඕක ප‍යින් ගියාම ඉරාන යුද්දේ නවතිනවද ???

    images
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,916
    113
    එකමත් එක රටක
    හරිනම් ඕක යන්න ඕනේ ඉරනේ මැද්දෙන් ... !!

    ශාක්‍ය කෝලිය යුද්ධයක් යන්න ගිය වෙලාවේ ඒක නවත්තන්න කියලා බුදුහාමුදුරුවෝ ලංකාවේ පාගමන් ගියේ නෑ නේ .
    යුද්ධය වෙන තැනට ගියේ . මෙයාල ඇයි එහෙම කරන්නේ නැත්තේ ?? :unsure:

    එක්කෝ white house එකට ගිහින් Trump ට බණක් කියන්න ඕනේ යුද්ධයේ විපාක ගැන..
    kbtGt58.jpeg


     
    Last edited:

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,441
    8,596
    113
    අපේ ගෙවල් ගාවින් ගියොත් බෝතලේකට චූ කරලා බොන්න දෙනවා