තඹ කෝප්ප ගත්ත අය ඉන්න්වද.හෙල්ත් බෙනිෆිට් තියෙ කියලා නෙට් එකේ තියෙනවා.ගත්ත කවුරු හරි ඉන්න්වද. වතුර බොන්න
Plastic බට නම් අව්වට රත් වෙලා microplastic හෙනටම එකතු වෙනවා ඇතිවෙන රටවල් වල තඹ බට විතරයි use කරන්නේ ගෙවල් වල වතුර ලයින් වලට..ලංකාවේ කරානම් හෙන ගාණක් යයි..
![]()
වතුර ටැංකි?Plastic බට නම් අව්වට රත් වෙලා microplastic හෙනටම එකතු වෙනවා ඇති![]()
බෙනිෆිට් තියනවා. අපේ සීයලගේ කාලේ ගෙදර අය වතුර බීලා තියෙන්නේ තඹ හැලියේ රත් කරපු වතුර. ඒ කාලේ හැම ගෙදරකම වගේ තඹ මුට්ටි තිබිලා තියනවා. ලිපේ උයලා ඉවර වුනාම තඹ මුට්ටිය ලිපෙ තියනවා. ලිපේ දර නිමෙනකල් මුට්ටිය රත් වෙනවා. ඊට පස්සේ ඒක ගුරුලේත්තුවකටදාලා පාවිච්චි කරනවා.තඹ කෝප්ප ගත්ත අය ඉන්න්වද.හෙල්ත් බෙනිෆිට් තියෙ කියලා නෙට් එකේ තියෙනවා.ගත්ත කවුරු හරි ඉන්න්වද. වතුර බොන්න
lankawe pare line eka plastic den (podi ewa)වෙන රටවල් වල තඹ බට විතරයි use කරන්නේ ගෙවල් වල වතුර ලයින් වලට..ලංකාවේ කරානම් හෙන ගාණක් යයි..
![]()
බලෙන්ඩර් එකට දාලා කුඩු කරලා දාපන් නැත්නම් තඹ වතුරට උරා ගන්නේ නැතඹ වයර් රෝලක් සුද්ද කරල උඩ වතුර ටැංකියට දැම්මොත් අවුල්ද?![]()
den nemei issara idanma plastic thamai. metal pipes pawichchi wenne na bara kaleka idan. dn PVC nemei PE pipes thiyenne. PVC walata wada health ekata hodai.lankawe pare line eka plastic den (podi ewa)
ara agal 2-3 radius thiyena nilpata bate PE da bn? lagadi idan athuru parawal walata danne ewaden nemei issara idanma plastic thamai. metal pipes pawichchi wenne na bara kaleka idan. dn PVC nemei PE pipes thiyenne. PVC walata wada health ekata hodai.
NASA එකෙන් උඹව හොයනවාතඹ වයර් රෝලක් සුද්ද කරල උඩ වතුර ටැංකියට දැම්මොත් අවුල්ද?![]()
ow nil pata ewai, kalu bate nil irak thiyena ewai dekama PE. trust me, copper walata wada nam PE safe bn.ara agal 2-3 radius thiyena nilpata bate PE da bn? lagadi idan athuru parawal walata danne ewa
lankawe copper dammoth horu galawan yai