Man gedarin giya, geyak gaththa, marry kale, babek innawa, okkoma thaniyama kale, really proud of my self..
try karanna wensakatath ekkaඒ මොකද?
මම කොල්ලො ගහන්නෙ නැ
Of courseNaki wenakota nut loose wenawa,tanhawa wedi wenawa.eka gedara inna amarui.marenakn hoda sihiya tiyena parentla hambena eka wasanawak
You need to move out & live your own life. Normally after 20, you need to move out.
Meka thamai krameමන් දැන් 26 ක් තිස්සෙ ගෙදර ජීවත් වෙන්නෙ (uni හිටිය අවුරුදු හතරයි,කොලඹ වැඩකරපු අවුරුදු දෙකහමාර අයින් කලොත්).දැන් මම තනියෙන් මගෙ PP එක කරගෙන ගෙදර ඉන්නෙ.ගොඩක් මගෙ වියදම් මමම තමා බලාගන්නේ.ගෙදරටත් පුලුවන් වීදිහට සප් එකක් දෙන ගමන්.ඒත් දැන් මට හිතෙනවා ගෙදරින් එලියට බහින්න වෙලාව ඇවිල්ලා කියලා.අම්මා එක්ක මගෙ ලොකු argument එකක් ගියා.ඒකෙන් පස්සෙ මම සමාවගත්තත් එයා මාත් එක්ක කතා නෑ (not my fault බන්,ඒක ඉතාම පොඩි කේස් එකකට ගිය වචන හුවමාරුවක් විතරයි).මූන දෙන්නෙත් නෑ.ඒ විතරක් නෙමේ තාත්තා උනත් මා එක්ක ඒ හැටි කතාවක් නෑ.අම්මා තාත්තටවත් මා එක්ක කතාකරන්න දෙන්නෑ වගෙ එකක් තේරෙන්නෙ.ඒත් කොහෙ හරි එයාට යන්න උවමනා උනාම මාව අඩගහගෙන යනවා.ඒත් කතාවක්වත් නෑ, මූනවත් බලන්නෙ නෑ.ආයෙ මන් තනියෙන් යද්දි පරිස්සමෙන් යන්න කියලා කියනවා විතරයි. මන් මේ ටිකේ Teaching exam එකට පාඩම් කරනවා.අනික මේ ටිකේ මට ලොකුවටම Appointment නෑ අවුරුදු දවස් හන්දා.ඉතින් ඒ හන්දා මම ක්ලාස් යනවා-පාඩම් කරනවා.ගෙදර නංගි මල්ලි මගෙ එක්ක හොදට කතාකරලා වෙනදා වගෙ ඉන්නවා.අර දෙන්නා ඒ තරන් හිත හොඳ නෑ........
මට දැන් ඉතින් ගෙදර ඉදිල්ලත් එපා වෙනවා.මන් කල්පනා කලේ කොහොමහරි පුලුවන් විදිහට බඩු ටිකක් අරන් වෙනම ඇනෙක්ස් එකකට මාරුවෙලා තනියෙන් උයාගෙන කාලා තනියෙන් ජීවත් වෙන්න.Teaching රස්සාව දෙයියනෙ කියලා ලැබුනොත් එහෙම මන් උන්නද මලාද හොයාගන්න බැරි වෙන්නම අතුරුදහන් වෙලා ඈත පලාතකටම යන්න.උබලා මොකද හිතන්නේ ?![]()
එළකිරි ස්ටෑන්ඩර්ඩ් කක් වුනාට අවුලක් නැද්ද?Badu gahanna ba.Gahala ahuwunoth darukamin ain karanawa.
Itin ay ban hadanne.mata oya logic eka terenne neMta nm lamayek hitiyoth 20 weddi elwnaw pala http kiyla.
Auruddkta parak balala ynna awama athi.no attachments. Salli illuwoth denawa.
Daana ekama rule eka thama.
Puluwan uparima igena ganna sup eka denawa.
Adu kule parayek wenna ba.
Badu gahanna ba.Gahala ahuwunoth darukamin ain karanawa.
yaluwela inna kellata/ banda ganita loyal inna one marenkn.
gani loyal nathnm divorce kara wena ekek banda.

දෙමව්පියෝ එක්ක ජීවත් වෙනවා කියන්නෙ මානසිකව වන්දියක් ගෙවන්න වෙනවා, move on වෙන්න good luckමන් දැන් 26 ක් තිස්සෙ ගෙදර ජීවත් වෙන්නෙ (uni හිටිය අවුරුදු හතරයි,කොලඹ වැඩකරපු අවුරුදු දෙකහමාර අයින් කලොත්).දැන් මම තනියෙන් මගෙ PP එක කරගෙන ගෙදර ඉන්නෙ.ගොඩක් මගෙ වියදම් මමම තමා බලාගන්නේ.ගෙදරටත් පුලුවන් වීදිහට සප් එකක් දෙන ගමන්.ඒත් දැන් මට හිතෙනවා ගෙදරින් එලියට බහින්න වෙලාව ඇවිල්ලා කියලා.අම්මා එක්ක මගෙ ලොකු argument එකක් ගියා.ඒකෙන් පස්සෙ මම සමාවගත්තත් එයා මාත් එක්ක කතා නෑ (not my fault බන්,ඒක ඉතාම පොඩි කේස් එකකට ගිය වචන හුවමාරුවක් විතරයි).මූන දෙන්නෙත් නෑ.ඒ විතරක් නෙමේ තාත්තා උනත් මා එක්ක ඒ හැටි කතාවක් නෑ.අම්මා තාත්තටවත් මා එක්ක කතාකරන්න දෙන්නෑ වගෙ එකක් තේරෙන්නෙ.ඒත් කොහෙ හරි එයාට යන්න උවමනා උනාම මාව අඩගහගෙන යනවා.ඒත් කතාවක්වත් නෑ, මූනවත් බලන්නෙ නෑ.ආයෙ මන් තනියෙන් යද්දි පරිස්සමෙන් යන්න කියලා කියනවා විතරයි. මන් මේ ටිකේ Teaching exam එකට පාඩම් කරනවා.අනික මේ ටිකේ මට ලොකුවටම Appointment නෑ අවුරුදු දවස් හන්දා.ඉතින් ඒ හන්දා මම ක්ලාස් යනවා-පාඩම් කරනවා.ගෙදර නංගි මල්ලි මගෙ එක්ක හොදට කතාකරලා වෙනදා වගෙ ඉන්නවා.අර දෙන්නා ඒ තරන් හිත හොඳ නෑ........
මට දැන් ඉතින් ගෙදර ඉදිල්ලත් එපා වෙනවා.මන් කල්පනා කලේ කොහොමහරි පුලුවන් විදිහට බඩු ටිකක් අරන් වෙනම ඇනෙක්ස් එකකට මාරුවෙලා තනියෙන් උයාගෙන කාලා තනියෙන් ජීවත් වෙන්න.Teaching රස්සාව දෙයියනෙ කියලා ලැබුනොත් එහෙම මන් උන්නද මලාද හොයාගන්න බැරි වෙන්නම අතුරුදහන් වෙලා ඈත පලාතකටම යන්න.උබලා මොකද හිතන්නේ ?![]()
උඹ බන් ධන/නිධාන කාන්දමක් වගේ නේ, කැරිය පොඩ්ඩක් පින් කරන එක දන් දෙන එක අඩු කරපන්, නැත්තන් අපේ ගෙවල් වලත් වලි පහල වෙලා කොහෙවත් ඉන්න උඹට අපේ දේපල ලියන්න හදයිද දන්නෙ නෑ.Ape Tattage mallige putha waliyak dagena oya wage dan miniha okoma depala mata liyanna hadanawa![]()
Never stay with your parents after you become an adultමන් දැන් 26 ක් තිස්සෙ ගෙදර ජීවත් වෙන්නෙ (uni හිටිය අවුරුදු හතරයි,කොලඹ වැඩකරපු අවුරුදු දෙකහමාර අයින් කලොත්).දැන් මම තනියෙන් මගෙ PP එක කරගෙන ගෙදර ඉන්නෙ.ගොඩක් මගෙ වියදම් මමම තමා බලාගන්නේ.ගෙදරටත් පුලුවන් වීදිහට සප් එකක් දෙන ගමන්.ඒත් දැන් මට හිතෙනවා ගෙදරින් එලියට බහින්න වෙලාව ඇවිල්ලා කියලා.අම්මා එක්ක මගෙ ලොකු argument එකක් ගියා.ඒකෙන් පස්සෙ මම සමාවගත්තත් එයා මාත් එක්ක කතා නෑ (not my fault බන්,ඒක ඉතාම පොඩි කේස් එකකට ගිය වචන හුවමාරුවක් විතරයි).මූන දෙන්නෙත් නෑ.ඒ විතරක් නෙමේ තාත්තා උනත් මා එක්ක ඒ හැටි කතාවක් නෑ.අම්මා තාත්තටවත් මා එක්ක කතාකරන්න දෙන්නෑ වගෙ එකක් තේරෙන්නෙ.ඒත් කොහෙ හරි එයාට යන්න උවමනා උනාම මාව අඩගහගෙන යනවා.ඒත් කතාවක්වත් නෑ, මූනවත් බලන්නෙ නෑ.ආයෙ මන් තනියෙන් යද්දි පරිස්සමෙන් යන්න කියලා කියනවා විතරයි. මන් මේ ටිකේ Teaching exam එකට පාඩම් කරනවා.අනික මේ ටිකේ මට ලොකුවටම Appointment නෑ අවුරුදු දවස් හන්දා.ඉතින් ඒ හන්දා මම ක්ලාස් යනවා-පාඩම් කරනවා.ගෙදර නංගි මල්ලි මගෙ එක්ක හොදට කතාකරලා වෙනදා වගෙ ඉන්නවා.අර දෙන්නා ඒ තරන් හිත හොඳ නෑ........
මට දැන් ඉතින් ගෙදර ඉදිල්ලත් එපා වෙනවා.මන් කල්පනා කලේ කොහොමහරි පුලුවන් විදිහට බඩු ටිකක් අරන් වෙනම ඇනෙක්ස් එකකට මාරුවෙලා තනියෙන් උයාගෙන කාලා තනියෙන් ජීවත් වෙන්න.Teaching රස්සාව දෙයියනෙ කියලා ලැබුනොත් එහෙම මන් උන්නද මලාද හොයාගන්න බැරි වෙන්නම අතුරුදහන් වෙලා ඈත පලාතකටම යන්න.උබලා මොකද හිතන්නේ ?![]()
0.01% chance of that happeningNaki wenakota nut loose wenawa,tanhawa wedi wenawa.eka gedara inna amarui.marenakn hoda sihiya tiyena parentla hambena eka wasanawak