Loan ekak gannawanam, dethun paarak hondata hithala balanna.
Rs. 50 lakhs loan ekak gattama Rs. 70 lakhs gevanna venawa anthimata.......
Loan calculator - https://www.calculator.net/loan-calculator.html?cloanamount=5,000,000&cloanterm=5&cloantermmonth=0&cinterestrate=14&ccompound=monthly&cpayback=month&x=Calculate&type=1#monthlyfixedr
Menna mee site eken idea ekak ganna puluvan vaarikaya hedena hati.
Uda calculate karala tiyenne 14% interest, 5yrs, Rs. 50 lakhs loan ekata.
Normally government banks thama aduma interest rates.
BOC thama aduma boho vita.
Professional memberships tiyenawanam (Ex. IESL as an engineer), rates thawa poddak adu wenawa.
Banks keepayak ekka katha karala, loan gattu kenekgenuth ahala advice ganna.
loan calculator ekakata dala hadaganna.
laksha 85
poliya 14%
kalaya awurudu 7
masika warikaya 159290
oya wage ganak oke eththe.
okama laksha 50ta beluwoth
93700
awurudu 5ta beluwoth 116341
Lankwe wadiyenam import karapu toyota vehicle ekaReason?
Thread ekak danna mage putheBR නැති Freelancer කෙනෙක්ට Current /Savings Account Statement දීලා Auto Loan or Lease ගන්න පුලුවන් Banks තියෙනවද?
Stamp Duty නැතුව Leasing Companies වලින් නම් ලේසියෙන් ගන්න පුලුවන් හැබැයි රේට් එක වැඩියි.
Bank එකෙන් Stamp Duty චාර්ජ් කලත් රේට් එක සාපේක්ශව අඩුයි.
මචන් මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ තවඔව්. ගොඩක් උන්ට speed-draft එකක් ඇගේ ගහලා දෙනවා, ගත්ත එකාට මොලේ පෑදෙන්නේ කොහොමත් ටික ටිකනේ. එතකොට කෙලවිලා ඉවරයි.
Raize JDM eka ganna ekei Toyota Lanka ganna ekei wenasa mokakda? (Except made in Japan vs Indonesia)Lankwe wadiyenam import karapu toyota vehicle eka
Made in japan means life time warrantyRaize JDM eka ganna ekei Toyota Lanka ganna ekei wenasa mokakda? (Except made in Japan vs Indonesia)
original speed-draft එකේ වෙන්නේ අපි ගන්න ගානට පොලිය ගෙවන සීන් එකක්, ලොන් එක අඩු වෙන්නේ නෑ. දැන්නම් ගොඩක් ඕකත් customize කරනවා.මචන් මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ තව
BR නැති Freelancer කෙනෙක්ට Current /Savings Account Statement දීලා Auto Loan or Lease ගන්න පුලුවන් Banks තියෙනවද?
Stamp Duty නැතුව Leasing Companies වලින් නම් ලේසියෙන් ගන්න පුලුවන් හැබැයි රේට් එක වැඩියි.
Bank එකෙන් Stamp Duty චාර්ජ් කලත් රේට් එක සාපේක්ශව අඩුයි.
Watashi wa Nihon no josei-ki ga sukidesuDoushite Nihongo e iku no ga suki janai desuka?

Text definition of cynical viewpoint.Made in japan means life time warranty
Especially in lanka good hand second hand market
If it is made in japan
------ Post added on Apr 18, 2026 at 4:59 PM
