CB... number ekak bn. Uta LC300 ganna salli thiyana ekek.
2018 CB number Audi A5 විකුනන්න දාල තියෙන්නෙ 195ටත්. ඕවා විකිනෙන්නෙ නෑ 175ටවත්. පරන ඒවා ගන්නෙ නෑ බන්. සල්ලි තිබ්බටම වාහන ගන්නෙ නෑ බන් මිනිස්සු. ඒනම් දම්මික පෙරේරා අර පරන බෙන්ට්ලිය පැදගෙන ඉන්නෙ, වී මෝල් කාරයො Rolls Royce අරන් ශෝ ඔෆ්ෆ් කරද්දි. උබේ යාලුවත් ඒ වගේ වෙන්න ඇති.
https://riyasewana.com/buy/audi-a5-sale-colombo-11316531