බර අඩු කරගන්න විදිය

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,657
    113
    mata nan exercise karala kama adu kalama bara adu wenawa. 120kg gihin dan 100ta wage bassan inne 🥴 kama aduwen gnne. exercise keren na dan
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    60-70 km cycling gym eke bike eken neda

    pare yanna giyoth nam wahanekata yata wela marenwa.

    mn pare yanne enneth bohoma amaruwen.

    aga dige yanne drive karana ewun.

    gedara meeta wada exercise karanna puluwan wunath eka continuous wenne na.

    mokak hari wena wadak yedenwa.

    gym ekata giyama ehema nane, ethkota adala wade nikamma karanna puluwan disturb nathuwa.

    sleep pattern ekath sahenna loku impact ekak thiyenwa
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    ඕක බලෙන් කරන්න යනකොට වෙන්නේ හිටියට වැඩිය අපත වෙනවා..ෆලෝ එකට ඔහේ යන්න දුන්නම හරි ඔය දැන් කරනවා වගේ..

    මම උදේට dumbbells වලින් පොඩි workouts ටිකක් කරනවා විනාඩි 10ක් වගේ, ඊට පස්සේ පොතක් කියවනවා... ෆෝන්, ඔබන්න යන්නේ මේ ටික ඉවර වෙලා.. දැන් මේක නිකන්ම වෙනවා..
    දවල්ට abs වලට විනාඩි 20ක් වගේ ව්‍යායාම කරනවා...6packs නෑ, හැබැයි කලගෙඩිය වගේ තිබ්බ බඩ දැන් ගොඩක් අඩුයි..

    ලබන මාසේ දිහාට ලේ චෙක් කරගන්න ඕනි..
    abs exercise monawada karana?
     
    • Like
    Reactions: snm1990

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,811
    5,246
    113
    ජනවාරි අන්තිම වෙනකොට මම 84 හිටියෙ. දැන් 73 අඩු වෙලා තියනව කෑම පාලනය කරල විතරක්.
     
    • Like
    Reactions: TNHM and Ldy

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    723
    663
    93
    කට (කෑම කන එක) පාලනය කරන්න පුලුවන්නම් මුකුත්ම ඕනේ නැ, නිකම්ම බර අඩු කරගන්න පුළුවං.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    2,873
    4,106
    113
    36
    ජනවාරි අන්තිම වෙනකොට මම 84 හිටියෙ. දැන් 73 අඩු වෙලා තියනව කෑම පාලනය කරල විතරක්.
    Share karannako karapu widiya
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    calorie count kala app eka mokak da?

    TFS!
    yazio කියලා එකක් pay කරලා ගත්තේ
    ජනවාරි අන්තිම වෙනකොට මම 84 හිටියෙ. දැන් 73 අඩු වෙලා තියනව කෑම පාලනය කරල විතරක්.
    ඔව්. ජිම් එකක් පැත්තේ යන්න පොඩ්ඩක්. බර අඩු වෙනකොට කෑම තව අඩු කරන්න ඕනේ
     
    • Like
    Reactions: dbug

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    949
    1,576
    93
    London, United Kingdom
    මමත් සතියට දවස් තුනක් හතරක් හොඳ jogging පාරක් දාලා ඉන්නවා.

    ඒත් ලඟකදී ඉඳන් දණිස්සක් රිදෙනවා. එක දිගට දවස් තුනක්, හතරක් jogging ගියාම දණිස්ස රිදෙනවා.

    විසඳුමක් කියන්න දන්න කෙනෙක්...

    වයස 40+
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,094
    1,393
    113
    Kandy
    මාස 2 ට කලින් මගේ weight එක 89 KG. දැන් weight එක 80 KG. direct Sugar ගන්න එක completly නැවැත්තුවා. තේ බොන්නෙත් නැ. fruits විතරයි කන්නේ පැනි රස කියලා. බත් කන ප්රාමානේ වෙනදට වඩා ගොඩක් අඩු කරා. GYM ගියේ නම් නැ. home workout කරා body weight එකෙන් daily. ඒ ගමන්ම සතියකට දවස් 3-4 ක් වගේ 4.6 KM Brisk walking කරා. 9 KG අඩු උනා.
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,747
    3,658
    113
    :love::yes: tfs

    Exercise is not the best tool to reduce weight. If you reduce your fat mass through Exercise, obviously you BMR will go up and therfore additional energy is required to maintain the balanci. However Exercise is good for wellbeing.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    මමත් සතියට දවස් තුනක් හතරක් හොඳ jogging පාරක් දාලා ඉන්නවා.

    ඒත් ලඟකදී ඉඳන් දණිස්සක් රිදෙනවා. එක දිගට දවස් තුනක්, හතරක් jogging ගියාම දණිස්ස රිදෙනවා.

    විසඳුමක් කියන්න දන්න කෙනෙක්...

    වයස 40+
    පිනන්න පුලුවන්නම් ජෝගින් වෙනුවට swimming or cycling පටන් ගන්න.
     
    • Like
    Reactions: Jameson.k