zoo එකේ ඉන්නේ කළු පාටට ජගුවරයා නේදෙහිවල සත්තු වත්තෙත් බඩු ඉන්නවා..උගෙත් පැටන් එක තියෙනවා..ඌව දැක්කම නම් බය හිතෙනවා සිරාවට
zoo එකේ ඉන්නේ කළු පාටට ජගුවරයා නේදෙහිවල සත්තු වත්තෙත් බඩු ඉන්නවා..උගෙත් පැටන් එක තියෙනවා..ඌව දැක්කම නම් බය හිතෙනවා සිරාවට
රෑට කැලෙ සෙට් වුනොත් බඩුම තමයිදෙහිවල සත්තු වත්තෙත් බඩු ඉන්නවා..උගෙත් පැටන් එක තියෙනවා..ඌව දැක්කම නම් බය හිතෙනවා සිරාවට
එකවුන්ට් එක මොනටයිස් වුනු අය දාන ත්රෙඩ් වලට ඒ ඔප්ශන් එක එනවානේ ඉස්සර ඉඳන්ම
@Kalegana තමයිඅඩෝ එහෙනම් මගෙත් මොනටයිස් වෙලා. මොනටයිසෙසන් සෙටප් කරගන්න දන්න කෙනක් රෙකමන්ඩ් කරපන්කො මචන්.
@scurvy මහත්තය කරන්නෙ නැද්ද
ow ban. okkoma highlight karanna ona kiyawanna.අකුරු පාට කරන්න එපා . මේකේ dark theme කියලා එකකුත් තියනව