උන් එක ගෙනාවේ වින්ඩෝස් ෆෝන් එක්ක. වින්ඩෝස් ෆෝන් අතෑරියානේ උන්ම. පිස්සු යක්කු. නොකියා එක ගන්න යන්නේ නැතිව වෙනම ඔපරේටින් සිස්ටම් එකක් විදියට වින්ඩෝස් ෆෝන් හදාගෙන ආපු එක දිගටම කරන ගියා නම් හොඳට විකුණා ගන්න තිබ්බ.Windows 8 nam goo hattiyak habai..
8.1 eka nam tikak shape
ow aparadeඋන් එක ගෙනාවේ වින්ඩෝස් ෆෝන් එක්ක. වින්ඩෝස් ෆෝන් අතෑරියානේ උන්ම. පිස්සු යක්කු. නොකියා එක ගන්න යන්නේ නැතිව වෙනම ඔපරේටින් සිස්ටම් එකක් විදියට වින්ඩෝස් ෆෝන් හදාගෙන ආපු එක දිගටම කරන ගියා නම් හොඳට විකුණා ගන්න තිබ්බ.
windows 12 ආවට පස්සේ උබ කියයි windows 11 හොඳයි කියලා.මන් මගේ මැෂින් එකේ වින්ඩෝස් 11 දාගෙන ඉඳල ආපහු වින්ඩෝස් 10 වලට ගියා. වින්ඩෝස් 10 තමයි මන් හිතන්නේ හොඳම එක. එක මාර ෆාස්ට්. ලේසියි වැඩ කරන්න. අනිත් රෙද්දවල් ගැන වද වෙන්න ඕන නැහැ. මට හිතාගන්න බෑ මයික්‍රොසොෆ්ට් උන් මේක අතෑරියේ කියල.
wait for 2 weeks. ubuntu is releasing huge update in 2 weeks.
Me mona adu kule ozyekda meeUbuntu අඩු කුලේ
news source .........wait for 2 weeks. ubuntu is releasing huge update in 2 weeks.