අලුතෙන් එන්න නියමිත මෙට්‍රො බස් වලට e-tickets , ටෙස්ටින්ග් එකක්....

Max_r

Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113

    Sri Lankan buses are getting a massive tech upgrade!
    🇱🇰

    Lanka Metro Transit is currently testing new modern low-floor buses equipped with advanced technology

    ✌️
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    අම්මො බස් ටික ආවාහාම කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැ 😬
    ඉතිං උබලා දාපන් මෙහෙම "මයින්ද මාත්තයා පාරවල් හැදුවෙ නැතිනම් කොරයි" :lol: :lol: ලැට්කරන්න එපා ඔවලගිහින් උබලා :rofl::rofl:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    බයියන්ට රෙන්න පුලුවන් බස් එකෙත් දැන් :ROFLMAO: :ROFLMAO:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,659
    113
    33
    Kalutara
    නිකමට low floor bus sri lanka කියල සර්ච් කරපන්කෝ ගුගලේ. කැබිනට් තීරණ වල බස් කීයක් ගෙන්නනවා කියල දාලා තියේද කියල. පල්ලෙහා තියෙන එහෙම එව්වා තමා..

    vEMmWTr.png

    0pyJDb5.png

    මෙතනම බස් 250ක් නේ.. එතකොට මුන් approval අරගෙන බස් වල වටිනාකම යටිමඩි ගහගෙනද? 🤔
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    නිකමට low floor bus sri lanka කියල සර්ච් කරපන්කෝ ගුගලේ. කැබිනට් තීරණ වල බස් කීයක් ගෙන්නනවා කියල දාලා තියේද කියල. පල්ලෙහා තියෙන එහෙම එව්වා තමා..

    vEMmWTr.png

    0pyJDb5.png

    මෙතනම බස් 250ක් නේ.. එතකොට මුන් approval අරගෙන බස් වල වටිනාකම යටිමඩි ගහගෙනද? 🤔
    අනේ හේ සාන්
    Oya low floor ගෙන්නලා අන්තිමේදී highway දැම්මා 😬🤌 සිටි දුවන්න තියෙන ඒවා. 2018 2021
    තාමත් කිහිපයක් දුවනවා දැකලා තියේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,659
    113
    33
    Kalutara
    අනේ හේ සාන්
    Oya low floor ගෙන්නලා අන්තිමේදී highway දැම්මා 😬🤌 සිටි දුවන්න තියෙන ඒවා. 2018 2021
    තාමත් කිහිපයක් දුවනවා දැකලා තියේ
    බස් 200කුයි 50කුයි නම් ලොවෙත් දැම්මෙ නෑම්
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,044
    113
    මාලඹේ
    අනේ හේ සාන්
    Oya low floor ගෙන්නලා අන්තිමේදී highway දැම්මා 😬🤌 සිටි දුවන්න තියෙන ඒවා. 2018 2021
    තාමත් කිහිපයක් දුවනවා දැකලා තියේ
    Low Floor High way demme neha ban boru kiyana eka puruddata gihilla da😂