අවංකව උත්තරයක් ඕන!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    @Tramadol ආ වරෙන් මෙන්න උබේ සබ්ජෙක්ට් එක ගැන අහනවා , ලැජ්ජා නැතුව උත්තර දියන් ලොල්ලෙක් වගේ අම්මට බනින් නැතුව ඇවිත්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,560
    113
    Kotahena
    හුකන්න 🤷🏻‍♂️
    Ekata කසාද බදින්න one nane ban.

    @Tramadol ආ වරෙන් මෙන්න උබේ සබ්ජෙක්ට් එක ගැන අහනවා , ලැජ්ජා නැතුව උත්තර දියන් ලොල්ලෙක් වගේ අම්මට බනින් නැතුව ඇවිත්
    අහසින් ewapan ponnayo
    ------ Post added on Apr 21, 2026 at 9:34 AM
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    subjective opinion
    👍
    මම අදහස් කරන්නෙ පිරිමියෙක් කසාද බදින්න ප්‍රදාන හෙතුව ලිංගිකත්වය
    එත් ඔය බැදීම් කියන දෙ පස්සට හැදෙනවා
    සමාජයකින් වට කරපු රාමු නිසා වෙනස් වෙනවා එක එක විදියට

    කොහොම උnath ලිංගිකත්වයක් නැත්නම් පිරිමි හො ගැනු බදින්නෙ නැ
    බදින්නෙ ( හැමදාම කෙනෙක් එක්ක එ දෙ කරන්න නෙමෙයි කියලා කාටවth කියන්න බැ මම නම් කියන්නෙ එකායි)

    ආදරය , හැගීම් එ මොනා උනth මිනිස්සුන්ට තමන්ට අවශ්‍ය ම දේ නිසයි එ දේ කරන්නෙ ඉතින්

    ආදරය ප්‍රේමය මම දකින්නෙ ඇත්තටම එහෙම දෙයක් නැති විදියට
    හැමදේම ලිංගිකත්වයෙන් ඇතිවෙන හැගීමක්

    For reproduction..

    Women are better equipped with raising kids, where men are good at hunting and farming..
    feminist ayata tharaha yana com
    ------ Post added on Apr 21, 2026 at 9:39 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,327
    72,508
    113
    මාලඹේ
    එතකොට ලිංගිකත්වය නේ ගැනු අයට ආකර්ශනය වෙන නිසානෙ ඒ කියන්නෙ ගැනු අයගෙන් ලිංගික සතුටක් ලැබෙන්නෙ නැත්නම් බදින්නෙ නැද්ද
    නැ නැ මයි මුලික දේ sex
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,352
    11,078
    113
    හඳට කිට්ටුව
    ඔය දේවාල් එකතුවෙන්නෙ ලිංගික ජිවිතයක් නිසානේ පලවෙනි හෙතුව ඒකනේ මම කියන්න උත්සහා කරන්නෙ එහෙම දෙයක් නැත්නම් ඔය දේවාල් කරන්නෙ නැ නේද

    මිනිසා කියන සතා හැදිලා ඉන්නෙම තම වර්ගයා බෝ කරන්න..
    මොලේ අවුල් නැති ඕනම පිරිමියෙක්ට වගේම ගෑනියෙක්ටත් සෙක්ස් ඕන..
    ඒකේ අවශ්‍යතාවය තදින්ම දැනෙන්න පටන් ගත්තම, අද කාලේ මිනිස්සු අටවගෙන් ඉන්න සමාජ සම්මතයන්ට අදාලද නැද්ද කියන එක අදාලම නෑ, සෙක්ස්ම තමා හොයන්නේ..
    එතෙන්දි තමා මිනිස්සු රේප් කරන්න, අපයෝජනය කරන්න පටන් ගන්නේ.
    ඒ හින්දා ආදරය හිතෙන්නෙ නැත්තන්, වගකීමක් දරන්න කැමති නැත්තන්, කසාදයක් බදින්න කැමති නැත්තන්, අඩුම බඩු පොට් එකකට හරි යන්න ඕන.

    හා නැද්ද?
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    ලිංගිකත්වයක් ලැබෙන්නෙ නැත්නම් බදිනවද
    2% එහෙම බඳිනවා

    කෙනෙක් බඳින්න ගොඩක් හේතු තියෙනවා:
    1. සෙක්ස්
    2. සල්ලි/දේපල
    3. තනිකමට බයෙන්
    4. Status
    5. සමාජය
    6. ආදරය

    මේක එක එක කෙනාට වෙනස් වෙනවා.
    ------ Post added on Apr 21, 2026 at 10:05 AM
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    2% එහෙම බඳිනවා

    කෙනෙක් බඳින්න ගොඩක් හේතු තියෙනවා:
    1. සෙක්ස්
    2. සල්ලි/දේපල
    3. තනිකමට බයෙන්
    4. Status
    5. සමාජය
    6. ආදරය

    මේක එක එක කෙනාට වෙනස් වෙනවා.
    ------ Post added on Apr 21, 2026 at 10:05 AM
    2% ක එක්කො ලිංගික ආකර්ශනයක් ඇතිවෙන්නෙ නැ නැත්නම් එයලට අවංක ආදරය දැනෙනවා
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    මිනිසා කියන සතා හැදිලා ඉන්නෙම තම වර්ගයා බෝ කරන්න..
    මොලේ අවුල් නැති ඕනම පිරිමියෙක්ට වගේම ගෑනියෙක්ටත් සෙක්ස් ඕන..
    ඒකේ අවශ්‍යතාවය තදින්ම දැනෙන්න පටන් ගත්තම, අද කාලේ මිනිස්සු අටවගෙන් ඉන්න සමාජ සම්මතයන්ට අදාලද නැද්ද කියන එක අදාලම නෑ, සෙක්ස්ම තමා හොයන්නේ..
    එතෙන්දි තමා මිනිස්සු රේප් කරන්න, අපයෝජනය කරන්න පටන් ගන්නේ.
    ඒ හින්දා ආදරය හිතෙන්නෙ නැත්තන්, වගකීමක් දරන්න කැමති නැත්තන්, කසාදයක් බදින්න කැමති නැත්තන්, අඩුම බඩු පොට් එකකට හරි යන්න ඕන.

    හා නැද්ද?
    ඉතින් ඒක තමා බ්‍රෝ කොහෙන් ගියත් එන්නෙ ( ලිංගික එක්වීමනෙ) ඔය උබ කියපු ආදරය වගකීම වගෙ එවා දෙන නිසයි ගැනු කෙනෙක් උබට එකතුවෙන්න ඉඩ දෙන්නෙ උබ එවා කරන්නෙත් ගැනු කෙනා උබට දෙන නිසා

    එත් පිරිමි අයට බැරි නැ බඩු පොට් එහෙකට ගිහින් එහෙම කරන්න එත් පිරිමි එහෙම කරන්නෑ
    මොකද පිරිමින්ට හරිම කෙනෙක් ඕන

    මම කියන්න උත්සහා කරන්නෙ ආදරය කියන දෙ සමාජය ගැහැනු අය කරනවා කිව්වට වැඩියෙන්ම ආදරෙ කරන්න දන්නෙ පිරිමි කියලා
    සහා එත් අපි කාට උනට් අවශ්‍ය දෙ නැති උනාම වෙනස් වෙනවා
     
    • Like
    Reactions: 6h057

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,322
    1,163
    113
    ඔව් ඒක තමා ඉතින් මම කියන්නෙත් බන්

    එත් ලිංගික ආකර්ශන නොවන කෙනෙක් එ කියන්නෙ උබ කැමතිවෙනවා කෙල්ලෙක්ට පස්සෙන් යනවා ආදරෙ කරනවා ඔහොම කරලා එකිත් එක්ක එකතුවෙනවා එකි එක්ක හැබැයි උබට ලිංගිකව එක්කහුවෙන්න බැ එකි ඒකට හැගීම් දැනෙන්නෙ නැ
    බැන්දට පස්සෙත් නැ එත් උබට බැරි නැ එකිව ප්‍රෙග්නන්ට් කරන්න එකිට සතුටක් නැතත් එ දේ වෙනවානේ ( මොකද ලිංගිකව එක්කහු නොවි ශෘක්කනු ගැබ් කරන්න පුලුවන් ) නේ
    එත් ඒ දේ උනාට උබ ට කවදාවත්ම ලිංගික සතුටක් ලැබෙන්නෙ නැනේ එත් උබ ආදරය අරවා මෙවා කියලා ඉන්නවද එකි එක්කම

    ඒකටනම් ලෝකයම විරුද්ද විය යුතුයි
    ------ Post added on Apr 21, 2026 at 9:23 AM

    එහෙම වෙනසක් නැ උබෙ කෙල්ල සහා උබ අතර අනිවාරෙන් ලිංගිකත්වයක් ඇතිවෙනවා ආදරය වෙනස් විදියට දකින්න පුලුවන් එත් උබෙ කෙල්ල එක්ක ඒක වෙනම දෙයක් එකිට සහා උබට ඇතිවෙන ආදරය වෙනම එකක්

    එත් ලිංගිකත්වයක් නැත්නම් ආදරෙත් නැතිවෙනවා තමයි

    එතකොට එකි හො උබට දැනෙන්නෙ නැ මේයා මගෙ කෙල්ල මෙයා මගෙ වයිෆ් කියන හැගීම
    ------ Post added on Apr 21, 2026 at 9:25 AM
    මං දන්න කපල් එකක් ඉන්නවා.... තාම ලමයි නෑ.... කෙල්ල කැමති නෑ මිනිහා එක්ක සෙක්ස් කරන්න....
    හේතුවක් දන්නෙ නෑ.... කියන්නෙත් නෑ....
    සිරාවටම තාම මොකුත් කරල නැද්ද දන්නෙත් නෑ....
    හෙන පත කෙබර ඇද බෑවද දන්නෙත් නෑ... කෙල්ල ලස්සනට ඉන්න හරි පිලිවෙල කෙල්ලෙක්....
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    මං දන්න කපල් එකක් ඉන්නවා.... තාම ලමයි නෑ.... කෙල්ල කැමති නෑ මිනිහා එක්ක සෙක්ස් කරන්න....
    හේතුවක් දන්නෙ නෑ.... කියන්නෙත් නෑ....
    සිරාවටම තාම මොකුත් කරල නැද්ද දන්නෙත් නෑ....
    හෙන පත කෙබර ඇද බෑවද දන්නෙත් නෑ... කෙල්ල ලස්සනට ඉන්න හරි පිලිවෙල කෙල්ලෙක්....
    ඒක උබ දන්නැනෙ මාත් දන්නැ උන් තමා දන්නෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    Dan godak unta ehema un akarshanaya wena ekak bandinna labenne na, anthimata uruma wena eka thama nathi kamata samajeta penna bandinne..

    Specially IT, engineering karapu un bandina badu dakkama therenawa..
     
    Last edited:
    • Haha
    Reactions: clumsyhulk

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    Dan godak unta ehema un akarshanaya wena ekak bandinna labenne na, anthimata uruma wena eka thama nathi kamata samajeta penna bandinne..

    Specially IT, engineering karapu un bandina badu dakkama therenawa..
    ඔව් fb එකෙ හිනා නොයන කපල් විඩියො දැක්කාම තෙරෙනවා
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,625
    923
    113
    Australia
    මං දන්න කපල් එකක් ඉන්නවා.... තාම ලමයි නෑ.... කෙල්ල කැමති නෑ මිනිහා එක්ක සෙක්ස් කරන්න....
    හේතුවක් දන්නෙ නෑ.... කියන්නෙත් නෑ....
    සිරාවටම තාම මොකුත් කරල නැද්ද දන්නෙත් නෑ....
    හෙන පත කෙබර ඇද බෑවද දන්නෙත් නෑ... කෙල්ල ලස්සනට ඉන්න හරි පිලිවෙල කෙල්ලෙක්....

    ලස්සනට ෆිගර් එක තියාගෙන ඉන්න කෙල්ලො හුකන්න කැමැති නෑ. උන්ගේ ෆිගර් එක අප්සෙට් යයි කියලා
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,322
    1,163
    113
    ලස්සනට ෆිගර් එක තියාගෙන ඉන්න කෙල්ලො හුකන්න කැමැති නෑ. උන්ගේ ෆිගර් එක අප්සෙට් යයි කියලා
    නෑ එහෙම ෆිගර් තියන් ඉන්න කෙල්ලෙක් නෙමෙයි....
    ඒ කෙල්ල කියන්නේ එයාට එයාගේ හස්බන්ඩ් ගැන එහෙම හිතෙන්නෙ නෑ කියලා...
    ගෙදරින් බෙරෙන්න වගේ ඒක කරං තියෙන්නේ....