උඹලා අතරින් මිය ගිය කෙනෙක් නිතර නිතර කියපු කතා , එකපාරටම කිසිම සම්බන්දයක් නැති කෙනෙක් අතින් කියවෙන්න අරගන්නවා ..ඒක මාරම එකක්
අද උදේ වෙච්ච සිද්දියක් මට අපේ නෑදෑ වෙන කෙනෙක් (ලගදී මිය ගිය) කියපු කතාවක් එක පාරටම ටුක් ටුක් එකේ ඩ්‍රයිවර් කිව්වා හයර් එක ඉවර වෙනකොටම. මාව අන්දුන් කුන්දුන් වුනා..ඒ කතාව ඒ විදියටම අර මිය ගිය කෙනා මට කියලා කියනවා...ටිකක් අමුතුයි...සමහර දේවල් මට සෑහෙන්න වතාවක් එහෙම වෙලා තියනවා....