BYD ගැන විස්තර ටිකක්

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,502
    16,721
    113
    උඹට මේකේ උන් කුහක කාර් සෙල් කාරය කියල බනී. මට ඉලෙක්ට්‍රික් වාහන ගැන කිසි අවුළක් නැහැ. එත් චීනේ නාස්තිකාර පිළිවෙල මට අල්ලන්නේ නෑ. උන් චීප් ඩිස්පොසබල් වාහන හදන්නේ. එක වාහනයක් දිග කාලයක් මේන්ටේන් කරන්න දෙන්නේ නැහැ, හදන මොඩල් කැන්සල් කරලා වෙන වෙන මොඩල් දානවා. ඔය ෆාස්ට් ට්‍රැක් එක නිසා වාහන රිසයිකල් කරන්නේ නැති ලංකාව වගේ පොඩි රටවල උන් වාහන ගන්න බය වෙනවා. අන්න එකයි අවුල. ජපන්නු ඔය කැත වැඩේ කලේ නැහැ. උන්ගේ ප්‍රසිද්ධ මොඩල් අවුරුදු 20 30 ගණන් එනවා. පාට්ස් යුනිවර්සල් ඉතින් බයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්.
    Videos walata ha ha dapu un mewata comment karapalla balanna
     
    • Like
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,819
    12,286
    113
    🤍
    සරල සින්හලෙන් BYD/EV වල අවුල් ටික මෙච්චරයි.

    - More tech more hassles (ටොයොටා උන් තාම උන්ගෙ ප්රාඩෝ 250 එකට, ටර්බෝ එකක්වත් ගහල එවන් නෑ, ඒ මොකෝ උන්ට වැඩ බැරි නිසාද? නෑ ඒ වාහනේ හදන්නෙ කිසි හෙනයක් නැතුව අවුරුදු 25ක් පවතින්න. ටර්බෝ වාහන එච්චර කල් අල්ලන් ඉන්නෙ නෑ. ඔය චයිනා එන්ජින් වල ලෙඩ එන්න ගත්තම හදපු චීනටවත් බෑ ඕවා ගොඩ දාන්න. )

    - Electronic boxes (BYD ගන්න මෝඩ හරක් හිතන් ඉන්නෙ ජපනට වැඩ බැරි නිසා ෆීචර්ස් අඩුවෙන් දානවා කියල. ලොල්.යකෝ ජපන්නු තමයි ඉලෙක්ට්රිකල්, ඉලෙක්ට්රොනික් පැත්තෙ චීන්නුන්ට කලින් සෙල්ලම් දැම්මෙ. අදටත් අර AC එකක් ගන්න ගියත් ජපන් එකක් හොයන්නෙ මිනිස්සු පුක කහනවට නෙමෙනේ. හැබැයි දන්න හැමදේම වාහනයක් අස්සට ඔබන්න තරන් ජපන්නු හරක් නෙමෙයි. චීන්නු එදා ඉදන් හැදුවෙ සෙල්ලම් බඩු, චීන බ්රැන්ඩඩ් වාහන ඇතුලෙ ගිටාර් ගහන්න, පෙන් එකකින් අපෝස්ටින් එකේ ස්කිරින් එකකක් චිත්ර අදින්න වගේ ආත බූත වැඩකට නැති ඔක්කොම රින්ගෝලා මිනිස්සු අල්ලගන්න උන් රුසියො. උන් හදන කිසි බඩුවක් කල් පවතින්න හදන ඒවා නෙමෙයි, කොහොමත් අපි දන්න කිසිම ඉලෙක්ට්රික් උපකරනයක් අවුරුදු 15, 20 අල්ලන් ඉන්නෙ නෑ. වාහනත් එච්චරයි)

    දැන් ඉතින් ගොන් හරක් කියයි, අනේ අපි අවුරුදු 3 - 5 පැදල විකුනනවනෙ, අපිට ඕවා අවුරුද් 15 පැවතුනත් එකයි නැතත් එකක්යි කියලා. මෝඩ ගොන්නුන්ට නොපෙනෙන දේ තමයි, 2nd hand ගන්න මනුස්සයත් ඕක හිතනව කියල. මොකො 2nd hand ගන්න එකා ඕක පැදල වල දාන්නෙ නෑනෙ, ඌත් කාට හරි දෙන්න ඕනෙ, ඔවා එච්චරකල් පවතින්නෙ නෑ කියල දැනගත්තම, ඕවා 2nd hand ගන්න උන් නැති වෙනවා. පිටරට වාහන පදින උන්ට මේක ප්රශ්නයක් නෙමෙයි, උන් කොහොමත් ඕක පැදල scrape කරල දාන නිසා

    - ඔටෝ ගියර් ආපු මුල් කාලෙ වගේ, බැටරි තාම වෙන evolve ගමන් තියෙන්නෙ. Range 1000+ solid state බැටරි එන්න නියමිතයි තව අවුරුදු 5ක් ඇතුලත. ඒවා ආපු ගමන් දැන් තියෙන LiFePo4 බැටරි වාහන වලට කනකොකා හඩනවා.
    Meka thamai aththa .... mun hithanne api irisiyawata kiyanawa kiyala

    mokakda ara guitar gahana seen eka

    man dekla tynw byd HUTTO 3 eke door eke strings wage thiyanwa
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,307
    3,944
    113
    @Remind me in 5 years @ 😀

    Spareparts case ehema nm issue ekak wei. Parana phone wala parts scene eka wage wei
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    853
    1
    1,717
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    @Remind me in 5 years @ 😀

    Spareparts case ehema nm issue ekak wei. Parana phone wala parts scene eka wage wei

    5 years ඕනෙ නෑ, දැනටත් හුත්තිගෙ පුතාල මාස 3,4ක් ගන්නවා පාර්ට්ස් ගෙන්නල දෙන්න. ගාවගත්තොත් අනාතයි
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,819
    12,286
    113
    🤍
    5 years ඕනෙ නෑ, දැනටත් හුත්තිගෙ පුතාල මාස 3,4ක් ගන්නවා පාර්ට්ස් ගෙන්නල දෙන්න. ගාවගත්තොත් අනාතයි
    🤭 :D

    Aruge video eken business godak kaduna hebai
    ------ Post added on Apr 21, 2026 at 2:56 PM
     
    • Like
    Reactions: Sonik Sonik

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    පළවෙනියට උඹල වගෙ හිඟන්නො කාර් ගන්න එක නවත්තන්න ඕනෙ.

    ඉස්සර වගෙ නෙවේ දැං අවුරුදු 5යි ඕනෙ වාහනයක්. ඊට පස්සෙ අලෝ අලෝ දුවන්නෙ හිගණ රටවල්.

    ඔච්චර බය නං BYD නොගෙන ඉඳපන්. කොහොමත් හිඟන්නො BYD ගන්නෙ නෑ.

    මෙතන ප්‍රශ්නෙ ගාරජ් බාස්ලයි සේල් කාරයොයි ටිපර් වෙන එක. උඹලට BYD එකක් නැත්නම් කට පුක වහගෙන ඉඳපන් බොරුවට මිනිස්සු බය නොකර.
     
    • Like
    Reactions: bladeable

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    853
    1
    1,717
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    පළවෙනියට උඹල වගෙ හිඟන්නො කාර් ගන්න එක නවත්තන්න ඕනෙ.

    ඉස්සර වගෙ නෙවේ දැං අවුරුදු 5යි ඕනෙ වාහනයක්. ඊට පස්සෙ අලෝ අලෝ දුවන්නෙ හිගණ රටවල්.

    ඔච්චර බය නං BYD නොගෙන ඉඳපන්. කොහොමත් හිඟන්නො BYD ගන්නෙ නෑ.

    මෙතන ප්‍රශ්නෙ ගාරජ් බාස්ලයි සේල් කාරයොයි ටිපර් වෙන එක. උඹලට BYD එකක් නැත්නම් කට පුක වහගෙන ඉඳපන් බොරුවට මිනිස්සු බය නොකර.

    අවුරුදු 5න් පස්සෙ මොකක්ද කරන්නෙ, කෝටි දෙකේ වාහනේට? වට්ටක්කා වැල් යවනවාද?

    අවුරුද්දක්ට ලක්ශ 40 ගානෙ බල්ලොන්ට ආප්ප අරන් දුන්න කියලා හිතාගෙන අත පිහිදගන්නවද?
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,129
    2,329
    113
    🤭 :D

    Aruge video eken business godak kaduna hebai
    ------ Post added on Apr 21, 2026 at 2:56 PM
    උබට ජපනෙක් පුකේ ඇරියද ඔච්චර කඩේ යන්නෙ 🤪🤪🤪🤪😂😂😂😂 , අමු සේල් කක්කෙක් උබ නන් 😂😂😂😂😂
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,526
    10,643
    113
    Nugegoda, Sri Lanka
    Rule of Thumb, :lol: Never ever ever Argue with EV owner or in fact with EV Fan boys.. that will hurt their ego or feelings and eventually starts a name calling like sissies. For the Record, i aint gonna buy an EV until the Crude runs out.. that's more like 50 Years?? until such time I'm gonna enjoy the reliability of ICE cars and enjoying fixing them. in fact i encourage all the Adu kule punks to buy an EV so the Petrol heads like us can enjoy the Greatest ICE cars longer and cheaper.. so do us a favor encourage your stupid neighbor to buy an EV.. ;-)
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,870
    10,384
    113
    Yako man car sale kaarayek neme 🤣
    Mata tiyenne bike ekak.
    Man me irisiyawata wath kuhaka kamakata wath daana thread ekak neme. BYD gana me wage godak videos share wenawa dakka. Ekai damme.

    Umbalata one brand ekak ganilla. Mata kisima prashnayak na. Mokak hari deyak gana info ekak dakkama wadagath kiyala hithunama eka gana thread ekak meke man dana eka awurudu gaanaka indan karapu deyak. Man mehema seen ekak dakke eye pereda nisa thama meka eye damme. Samahara wita meka meeta kalin danna tibba ekak wenna athi. Parana info ekak wenna athi.

    “kiyannaa kese kiwath, asanna sihi uddiyen asiya yuthui” kiyala kathawak tiyenawane.
    Ithin umbala mewa balala aluth deyak tiyenawa nan igena ganilla. EV walin specially BYD gana damme lankawe godak un ewa ganna nisa. Ehema nathuwa mata BYD gana kisima prashnayak na.

    Dan ethakota Nissan lage parana JATCO CVT wala prashnayak awa kiyala aluth CVT vehicles ganna epa kiyana unuth Nissan eke sale kadanna hadana wahana sale kaarayoda?

    Show room wala tiyena brand new Indian Chinese Malaysian Korean car ganne nathuwa Japan auction walin used karapu Japanese Kei Car ekak ganna kiyala upades dena hama ekama wahana sale kaarayoda?

    Umbalata aththatama pissuda ban? 🤣

    උඹ ඔය නෑ නෑ කියල කිවුවට අපි දන්නවා උඹට car sale එකක් තියෙනවා කියලා , Giwantha Auto Traders - Kohuwala එක උඹේ කියලත් අපි දන්නවා

    මම නිතරම යන්නේ උඹේ සෙල් එක ඉස්සරහ පාරෙන් තමයි , මම දැක්කා උඹේ සෙල් එකේ අලුත්ම 250 ප්‍රාඩෝ 7ක් 8ක් & 300 land cruiser 2ක 3ක් තියෙනවා නේද ?

    තව toyota alphard කළු එකයි සුදු එකයි තිබුනා නේද ? දැන් කළු එක නම් දැක්කේ නෑ සති දෙක තුනකින් ඒක දුන්නද මචන් ?

    උඹලා පොඩි වාහන කරන්නේ නෑ නේද මචන්

    අනික ඉතින් car sale එකක් තියෙන කෙනෙක්ට ආතල් එකට පදින්න බයික් එකක් තියෙන්න පුළුවන් නේ
     
    Last edited:

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    අවුරුදු 5න් පස්සෙ මොකක්ද කරන්නෙ, කෝටි දෙකේ වාහනේට? වට්ටක්කා වැල් යවනවාද?

    අවුරුද්දක්ට ලක්ශ 40 ගානෙ බල්ලොන්ට ආප්ප අරන් දුන්න කියලා හිතාගෙන අත පිහිදගන්නවද?

    ඔව් වට්ටක්කා ඊට පස්සෙ විකුණලා කෝටි දෙක හොයා ගන්නවා.
     
    • Haha
    Reactions: Sonik Sonik

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    උඹ ඔය නෑ නෑ කියල කිවුවට අපි දන්නවා උඹට car sale එකක් තියෙනවා කියලා , Giwantha Auto Traders - Kohuwala එක උඹේ කියලත් අපි දන්නවා

    මම නිතරම යන්නේ උඹේ සෙල් එක ඉස්සරහ පාරෙන් තමයි , මම දැක්කා උඹේ සෙල් එකේ අලුත්ම 250 ප්‍රාඩෝ 7ක් 8ක් & 300 land cruiser 2ක 3ක් තියෙනවා නේද ?

    තව toyota alphard කළු එකයි සුදු එකයි තිබුනා නේද ? දැන් කළු එක නම් දැක්කේ නෑ සති දෙක තුනකින් ඒක දුන්නද මචන් ?

    උඹලා පොඩි වාහන කරන්නේ නෑ නේද මචන්

    අනික ඉතින් car sale එකක් තියෙන කෙනෙක්ට ආතල් එකට පදින්න බයික් එකක් තියෙන්න පුළුවන් නේ
    Umba kiyana sale eke nama Sameera Auto Traders - Kohuwala
    Eka ape gedara waththe pol kadana Sameera kolla part time widiyata karana podi business ekak
     
    • Wow
    Reactions: hi.dushan

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Rule of Thumb, :lol: Never ever ever Argue with EV owner or in fact with EV Fan boys.. that will hurt their ego or feelings and eventually starts a name calling like sissies. For the Record, i aint gonna buy an EV until the Crude runs out.. that's more like 50 Years?? until such time I'm gonna enjoy the reliability of ICE cars and enjoying fixing them. in fact i encourage all the Adu kule punks to buy an EV so the Petrol heads like us can enjoy the Greatest ICE cars longer and cheaper.. so do us a favor encourage your stupid neighbor to buy an EV.. ;-)

    I would rather buy an EV for commute and day to day driving and keep an ICE for longer distance :rofl:
    I feel Atto1 and dolphin are better 2nd cars