ලංකාව කියන්නේ කම්මැලි ජාතියක්, උඹලට ගොඩ එනවා බොරු.

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,245
    15,827
    113
    රස්සාවකට ගියොත් අස්වැසුම නැති වෙනවා කියලා දන්නේ නැද්ද 🥱
     
    • Sad
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,816
    113
    සීයට සීයක් එකඟයි හැබැයි ඔතන ලංකාව කියන එක සිංහලයා කියල වෙනස් වෙන්න ඕන
    දෙමල මුස්ලිම් මිනිස්සු අපි වගේ කම්මැලි නැහැ
    උන් දියුණු වෙනවා
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,041
    2,527
    113
    රිපෝට් එකේ ඩේටා වල නිරවද්යතාවත් විස්වාස කරන්න අමාරුයි. මොකද ඕවයේ නැහැනේ බන් ත්‍රිවිල් පදින බස් එලොන කොටිම්ම EPF/ETF ලැබෙන්නේ නැති උන්. එහෙම උන් ලංකාවේ ලොකු පිරිසක් ඉන්නවා. ඒ නිසා මන් හිතන්නේ ඔකේ තියෙන අගය පොඩ්ඩක් හෝ ගොඩක් අඩුයි ඇත්ත අගයට වඩා
     
    • Like
    Reactions: 6h057 and NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,466
    11,096
    113
    ලන්කාවෙ එවුන් කම්මැලි නැ කියනවා නම් ජාපනෙ එවුන්ට මොනවද කියන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,491
    53,660
    113
    Colombo
    උබලා වගේ නම් කම්මැලියෝ නෙමෙයි හැමෝම..



    කතෝලික මිනිස්සු. අඩු කුලේ සින්හල උන්ට වඩා 1000කින් හොදයි.ඔය මිනිස්සු පට්ට ජෙනුයින් චරිත.ආතල් එකේ ඉන්නවා. :love:
     
    • Wow
    • Like
    Reactions: NRTG and Shamal3001

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,466
    11,096
    113
    කතෝලික මිනිස්සු. අඩු කුලේ සින්හල උන්ට වඩා 1000කින් හොදයි.ඔය මිනිස්සු පට්ට ජෙනුයින් චරිත.ආතල් එකේ ඉන්නවා. :love:
    බර්ගර් එවුනුත් සිරාම එවුන්, කාටවත් කරදරයක් නැ, ඔය වගෙ ම මැලෙ මුස්ලිම් අයත් හොඳයි.
     
    • Like
    • Wow
    Reactions: lilman and NRTG

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113

    ඉන්ටර්නෙට් වත් හරියට නොදී මොකවත් කරන්න බැ, ගොඩක් කෙල්ලො එහෙම 16, 18 ජොබ් වලට යවන්නෑ ගෙවල් වලින්, ඉන්ටනෙට් ජොබ් හරි කරන්න උන්ට හරි coverage එකක් දීලා ඉන්න ඕනි මුලින්ම
     
    • Like
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    ලංකාවේ රස්සාවල් නැති විශාල ප්‍රමාණයක් ඉන්නවා

    එත් වත්තක වැඩ කරන්න, ගෙදර අලුත් වැඩියාවක් කරන්න මිනිස්සු හොයාගන්න නැහැ. ඉස්සර හිටිය

    40% අස්වැසුම ගන්නවා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,466
    11,096
    113
    Thel laabaai

    ඔය පින්තුරෙ තව අඳින්න තිබ්බා ලොකු දිය රකුසෙක් ඇවිල්ලා නයෙක් වගෙ ඊලඟට චන්දෙ දෙන්න ඔනෙ පක්ශෙ පෙන්නනවා වගෙ.