ගොකරැල්ලේ කියන්නේ කොහෙද ? වෙන පැත්තක උනා නම් , මොක්කු උනත් අදාල නැහැ . ගෑනු කෙනෙක්ට ඔහොම ගැහුවොත් අරුන් සේරටම ගමේම උන් සිය ගානක් ඇවිත් ගහනව .

planner123

Well-known member
  • May 22, 2018
    8,105
    14,003
    113
    Anunge gu hatti oluwe halaganne naha api nam.
    Mama nam mage eha paththe murder case ekak wunath dakke nathi widiyata innawa.

    Athin aran puken thiyan vindawana un gena ahala thiyenawa. Owai katta kanna wenne thaniyama. Ethakota oya hurray daana kawuruth naha.
     
    • Like
    Reactions: HKavinda

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,587
    1
    10,837
    113
    dan nan paduwe paththakata wela inna eka thamai bn hondama de. ahaka yana magul paththu wenne
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,656
    2,463
    113
    43
    Wakanda
    මාත් ඔහොම බනිනව සෝෂල් මීඩියාවල
    ඒත් ඇත්තටම මං කරන්නෙ ඔහොම ඒවගෙන් මාරු වෙන එක නොදක්ක වගේ. ඕම ඒකිට උදව්වට ගිහින් ඔය ගෑනි මරිල ගියානම් මාස දෙකක් විතර රිමාන්ඩ් ඉදල අවුරදු දොළහක් විතර උසාවි ගානෙ රස්තියාදුවෙන්න වෙනව.
     
    • Like
    Reactions: Naughtykolla48

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    887
    493
    63
    Homagama
    මමත් ගහනවා ඔහොම හැබැයි නිකන් බෑ NGO එකකින් ගතමනාවක් ඕනෙ. Gender Apartheid කියලා හරිනිගෙ පු#න් ළමයෙක් එන්න උනත් ගහතහැකි. 🤗😛😁