අම්මලා එක්ක ඉන්න එක එපා වෙලා ගෙදරින් ගිය අය ඉන්නවද?

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    286
    435
    63
    28
    Anuradhapura
    මට තේරුන දෙයකි තමා අම්මල බලන්නෙ එයාලගෙ පාලනයෙ තියාගන්න හැමදාම, විශේෂයෙන් පුතාල ලොකු වෙනවා කියන එක පිළිගන්න කැමත් නෑ
    හ්ම් ඔව් ඒක හරි....මන් uni ගිය අලුතම මට හිත ගිය කෙල්ලෙක් දෙන්නෙක් ගැන කියද්දිම ඒ හැම කෙල්ලගෙම අඩුවක් පෙන්නනවා (එයාමයි කිව්වෙ ඔයාට හිත ගිය කෙනෙක් ඉන්නවානම් මටයි තාත්තටයි මුලින්ම කියන්න කියලා.,මාත් මෝඩ සිරිමත් වගෙ ෆොටො පෙන්න පෙන්න අම්මෙ මෙයා මොකද අහනවා 🤣).පස්සෙ මම affair එකක් පටන් ගත්තා මම කාලෙක ඉදන් හොඳටම history එක දන්න කෙල්ලෙක්ව,ඒකි NTS හිටියෙ.අපි දෙන්නා පුදුම ආදරෙන් සංතෝසෙන් හිටියා මුල්ම කාලෙ ගෙදරටත් හොරා ලව් කරන් (මාර අහිංසක peo love එකක් 😍)....ඕක අහු උනා.Nurse කෙනෙක් එක්ක යාලු උනා කියලා අඩන්නයි ,වැලපෙන්නයි ,නටන්නයි ගත්තා (අම්මගෙ මාමා බැන්ද කෙනා නර්ස් කෙනෙක්-family problems හන්දා ඒ මාමා අවසානෙදි බීලා බීලා suicide කරගෙන) .ඒකට ඒ කෙල්ලටත් අවුල් උනා.ඒකිට පස්සෙ කැම්පස් බෝට්ටු ආවා.මන් හන්දා ඒකි Nursing අත ඇරලා කැම්පස් ආවා.අදටත් මගෙ GF සහ මගෙ ලගින්ම ඉන්න කෙනා එයා...🥰දැන්නම් ගෙවල් වලිනුත් කතාකරලා හොඳින් ඉන්නවා 😍🙏.හැබැයි මම කෙල්ලට අම්මා එක්ක කතාකරන්නවත් දෙන්නෙ නෑ 😒🙏
     
    • Like
    Reactions: Daminduwa

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,994
    4,560
    113
    මන් දැන් 26 ක් තිස්සෙ ගෙදර ජීවත් වෙන්නෙ (uni හිටිය අවුරුදු හතරයි,කොලඹ වැඩකරපු අවුරුදු දෙකහමාර අයින් කලොත්).දැන් මම තනියෙන් මගෙ PP එක කරගෙන ගෙදර ඉන්නෙ.ගොඩක් මගෙ වියදම් මමම තමා බලාගන්නේ.ගෙදරටත් පුලුවන් වීදිහට සප් එකක් දෙන ගමන්.ඒත් දැන් මට හිතෙනවා ගෙදරින් එලියට බහින්න වෙලාව ඇවිල්ලා කියලා.අම්මා එක්ක මගෙ ලොකු argument එකක් ගියා.ඒකෙන් පස්සෙ මම සමාවගත්තත් එයා මාත් එක්ක කතා නෑ (not my fault බන්,ඒක ඉතාම පොඩි කේස් එකකට ගිය වචන හුවමාරුවක් විතරයි).මූන දෙන්නෙත් නෑ.ඒ විතරක් නෙමේ තාත්තා උනත් මා එක්ක ඒ හැටි කතාවක් නෑ.අම්මා තාත්තටවත් මා එක්ක කතාකරන්න දෙන්නෑ වගෙ එකක් තේරෙන්නෙ.ඒත් කොහෙ හරි එයාට යන්න උවමනා උනාම මාව අඩගහගෙන යනවා.ඒත් කතාවක්වත් නෑ, මූනවත් බලන්නෙ නෑ.ආයෙ මන් තනියෙන් යද්දි පරිස්සමෙන් යන්න කියලා කියනවා විතරයි. මන් මේ ටිකේ Teaching exam එකට පාඩම් කරනවා.අනික මේ ටිකේ මට ලොකුවටම Appointment නෑ අවුරුදු දවස් හන්දා.ඉතින් ඒ හන්දා මම ක්ලාස් යනවා-පාඩම් කරනවා.ගෙදර නංගි මල්ලි මගෙ එක්ක හොදට කතාකරලා වෙනදා වගෙ ඉන්නවා.අර දෙන්නා ඒ තරන් හිත හොඳ නෑ........

    මට දැන් ඉතින් ගෙදර ඉදිල්ලත් එපා වෙනවා.මන් කල්පනා කලේ කොහොමහරි පුලුවන් විදිහට බඩු ටිකක් අරන් වෙනම ඇනෙක්ස් එකකට මාරුවෙලා තනියෙන් උයාගෙන කාලා තනියෙන් ජීවත් වෙන්න.Teaching රස්සාව දෙයියනෙ කියලා ලැබුනොත් එහෙම මන් උන්නද මලාද හොයාගන්න බැරි වෙන්නම අතුරුදහන් වෙලා ඈත පලාතකටම යන්න.උබලා මොකද හිතන්නේ ? 😕😕😕
    you are being too emtional...just let it go and give it some time. if your siblings are good with you enjoy your time with them. remember parents are not there forever., unless it is some serious problem like marriage leaving the house for something like this is not worth it.

    however you need to tell what was the argument about