හරි

රනිල් සිරී එක්ක ඉන්නකාලේ මහින්ද වියවස්ථාව උල්ලංඝනය කරලා බලය ගන්න බැලුවා , බැරි උනා ප්ලෑන් බී මුස්ලිම් අන්තවාදය දාල බෝම්බ කෙලලා බලය ගත්තා .
දැන් වියවස්ථාව උල්ලංඝනය කරලා බලය ගන්න බෑ , ජන්දෙකින් බලය ගන්නත් බෑ
එනම් අනිවාර්යයෙන් බෝම්බයක් කෙලිනවමයි බලය ගන්න
මයිනා කිව්වා බලය ගන්න ප්ලෑනක් තියනවා කියලා අනිවාර්යයෙන් මුං එකට තමා සැරසෙන්නේ . ඕකුන් කුමන්ත්‍රණ වලට කප් ගහපු උන්