මම මේ නිකමට අහන්නෙ four cylinder බයිසිකල් එකක් පදින්න ආස නැද්ද ?oka hama ekatama kiyanava,kiyana vidiha anuva meaning eka venas...kurwa
මම මේ නිකමට අහන්නෙ four cylinder බයිසිකල් එකක් පදින්න ආස නැද්ද ?oka hama ekatama kiyanava,kiyana vidiha anuva meaning eka venas...kurwa

ආස නැත්තෙ මොකද බන්. ඒකක් ගන්න සල්ලි වලින් bmw එකක් බස්සන්න පුලුවන්.මෙහෙ බයික් ගනන් බන්. යුරොප් වල බයික් පදින්නෙ හොද සල්ලි තියෙන උන්. අනික සමර් එකෙ විතරයිනෙ බන් පදින්න පුලුවන්. ප්රැක්ට්කල් නැමම මේ නිකමට අහන්නෙ four cylinder බයිසිකල් එකක් පදින්න ආස නැද්ද ?
ඉදපන් කැමරාවක් ගන්නකන්Ohe kellonge photoz dapanko
මන් ගිහින් නැ.යන්න ඕනSupiri. Math heta Krakow patte yanawa rawmak dala yanna
Student enna puluwan bn norway unath salli thiyenavanam. Work enna thamayi amaru.ado matath asai ban awuruddak withara oya wage rataka awith thaniyama inna.
koti 3k withara athe thiye nam enna puluwanda