මේ පාර අල්ලගනීද බන්?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    අඩෝ දැන් පාස්කු උන් අල්ලගනී නේ වැරදි කාරයො අල්ලගන්නවලු නෙ මේ පාර නරක උන්ට ලෙසි වෙන්නෙ නැ අපේ ලොක්කා ඉන්නකන්👍❤️ AKD GAMMA
    මොකද හිතන්නෙ උබලා මේක ඇත්තනේද
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,743
    10,781
    113
    35
    Spain
    උන්ගේ ඉබ්‍රහිම් නානා ගැන මීක් නෑ. ඉතින් ඕකුන් අල්ලයිද බෝම්බකාරයෝ?
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    උන්ගේ ඉබ්‍රහිම් නානා ගැන මීක් නෑ. ඉතින් ඕකුන් අල්ලයිද බෝම්බකාරයෝ?
    ඇත්තටම මේ දේ ඕවර් වැඩී නේ බන් මේ වගේ එවා ඉක්මනින් විසදෙන්න ඕන දේවාල්


    🥺
    ------ Post added on Apr 22, 2026 at 1:47 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    517
    367
    63
    40
    Colombo
    කිසිම එකෙක් ඕකේ හරිම එක අල්ලන්නේ නෑ.

    එන හැම එකම ඕක විකුණගෙන කන එක විතරයි කරන්නේ.

    මුනුත් හෙනම බයිලාවක් ගහගෙන යන්නේ....