මොකක්ද බන් මේකට කරන්නේ ,,, හදිසියේ කේබල් එක කැඩිලා තිබ්බොත් හදන්න මන් සල්ලි ගෙවන්න වෙයිද අප්පට හුකන්න දාලා
dan danda puluwandaisp side issue. call 1212
banam tape kallak gahala rathu led eka wahala dahan

damma kiyahan un udema eyi.dan danda puluwanda
appta hukanna dala![]()
Appata hukanna dala mn damma dan complain ekadamma kiyahan un udema eyi.
umbalage paththe repair ekak yanawa athi godak welawata.

Mage ohoma wela app eken complain kara 3hours wage giye hadala thibba .ඕක indicate වෙනවා කියන්නේ ආයේ මරාලයක් තමා. call කරලා ගෙන්නගන්න ඕන හදන්න. internet විතරක් නෙමේ calls මොකුත් ගන්නත් බැ ඕකට දැන් ඉතින් සති ගානක් සමහරවිට මස ගානක් හදන්නේ නැතුව ඉන්න පුළුවන්. cable case එකක් මම දන්න විදිහට තියෙන්නේ. 2015 fiber ආපු මුල්ම කාලේ මම අරන් සති දෙකෙන් ඕක ආව. ගත්තේ july වගේ මතක. හැදුවේ මාස 3ක් විතර ගිහින්
Complain ekak dammaකේබල් එක කැඩිලා. හදන්න සල්ලි ගන්නේ නැහැ. දැන්ම කොම්ප්ලේන් එකක් දාන්න. ඇප් එකෙන් දාන්න පුළුවන්.


ඕක indicate වෙනවා කියන්නේ ආයේ මරාලයක් තමා. call කරලා ගෙන්නගන්න ඕන හදන්න. internet විතරක් නෙමේ calls මොකුත් ගන්නත් බැ ඕකට දැන් ඉතින් සති ගානක් සමහරවිට මස ගානක් හදන්නේ නැතුව ඉන්න පුළුවන්. cable case එකක් මම දන්න විදිහට තියෙන්නේ. 2015 fiber ආපු මුල්ම කාලේ මම අරන් සති දෙකෙන් ඕක ආව. ගත්තේ july වගේ මතක. හැදුවේ මාස 3ක් විතර ගිහින්


මම regional branch කීප පාරක් ගිහින් ගේම දාගෙන manager හම්බ වෙලා හදාගත්‍තෙ. Calls වලින් ticket දැම්මත් වැඩක් උන් නෑමගේ ඕක වෙලා ටික දවසක් ගියා හදන්න
හෙනට වලියක් දාගෙන හදා ගත්තෙ
ගෙදර ඇවිත් හදනවා කියලම කියන්න බැහැ පාත් එකේ කොහෙන් හරි කැඩිලා ඇත්තෙ ඒ තැනින් හදන්න ඕන
ගොඩක්ම වෙලාවට ගෙදරට එන්නෙ නැතිව හදාවි
අපි සල්ලි ගෙවන්න ඕන නැහැ
හරි කොම්ලේ තෑන්ක් යූ....මගේ ඕක වෙලා ටික දවසක් ගියා හදන්න
හෙනට වලියක් දාගෙන හදා ගත්තෙ
ගෙදර ඇවිත් හදනවා කියලම කියන්න බැහැ පාත් එකේ කොහෙන් හරි කැඩිලා ඇත්තෙ ඒ තැනින් හදන්න ඕන
ගොඩක්ම වෙලාවට ගෙදරට එන්නෙ නැතිව හදාවි
අපි සල්ලි ගෙවන්න ඕන නැහැ


කොරයි කියලා තමයි බය.අප්පට හුකන්වා දාල එච්චර ටයිම් ගත්තොත්![]()
ela kiri...ඔය කේබල් නිතරම වැස්ස දවස් වලට කැඩෙනවා.. එක පාරක් හඩන්න ආපුවහම එන එකා ෆිට් එකේ තියා ගනින්.. ඊට පස්සේ ඔන්ලයින් කම්ප්ලේන් එක දාල අරූට ඩිරෙක්ට් කෝල් කරපන්.. උන්ගේ ලිස්ට් එකේ උබ ඉන්නේ යටම නම් මේ ක්‍රමේන් උඩට ගන්න පුලුවන්..
kiuwa kiuwaමේකේ දාන්න කලින් 1212 ගහලා කිව්වා නම් සමහර විට මේ වෙද්දි හදලා ඇති

eth 1212 madaහෙට උදේට ආයෙ කතා කරපන් දවල්ටත් ආයෙ කතා කරපන්
මාත් මෙහෙ ඉන්ජිනියර්ගෙ පර්සනල් නම්බර් එකටත් කතා කරලත් හැදුවෙ දවස් ගානක් ගිහින්මම regional branch කීප පාරක් ගිහින් ගේම දාගෙන manager හම්බ වෙලා හදාගත්‍තෙ. Calls වලින් ticket දැම්මත් වැඩක් උන් නෑ
හරි කොම්ලේ තෑන්ක් යූ....![]()
අප්පට හුකන්වා දාල එච්චර ටයිම් ගත්තොත්![]()