තනියම කාමරේක ඉන්න උන්

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,071
    10,769
    113
    හඳට කිට්ටුව
    කාලයක් යද්දී track පනිනවද බන්?

    එහෙම ඉන්න උන් මොනවද කරන්නේ තමන්ගේ වැඩ වලට අමතරව මානසික සතුටට හා තනියම ඉන්නකොට එන අමුතු vibe එකට


    Jerking Off Fantasy Football GIF by Dynasty Drunks
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,649
    197,672
    113
    Colombo, Sri Lanka
    එහම අත් දැකීමක් නැහැ. ඒ උනාට මටනම් හිතෙන්නේ තනියෙම ටිකක් ඉන්න තියනවනම් ඒකත් හොඳයි කියලා
     
    • Like
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,954
    1
    31,482
    113
    - උඩරට -
    කාලයක් යද්දී track පනිනවද බන්?

    එහෙම ඉන්න උන් මොනවද කරන්නේ තමන්ගේ වැඩ වලට අමතරව මානසික සතුටට හා තනියම ඉන්නකොට එන අමුතු vibe එකට
    මගේ යාලුවෙක් හිටියා
    ඌ තනියම කාමරේට වෙලා තේ ගගහා හිටියා මාසේම 🫣
    රවුටර් එකයි කොම්පූටර් එකයි දාගෙන..
    NSBM ගියේ..
    SE කරේ 😁
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,074
    4,853
    113
    කාලයක් යද්දී track පනිනවද බන්?

    එහෙම ඉන්න උන් මොනවද කරන්නේ තමන්ගේ වැඩ වලට අමතරව මානසික සතුටට හා තනියම ඉන්නකොට එන අමුතු vibe එකට
    ow; poddk eliyata palayn
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,351
    1,594
    113
    When you only see the 4 walls and not green green grass, yes anyone would go nuts..

    Go out at least for an hour brah.. (if the situation is related to you..)
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    ඉන්ටර්නෙට්, ටීවී, පොත්, ෆෝන්, ලැප්ටොප්, කෑම, බීම, හොඳ passive income එකක් ඔක්කොම තියෙනවානම් තනියම ඉන්න එක තරම් සැපක් වෙන කොයින්ද. තවත් ඒ වයිබ් එකේම ඉන්න ලස්සන කෙල්ලෙක් හිටියානම් 100% සම්පූර්ණයි. හැබැයි කාමරේක නෙමේ ගෙයක
     
    • Like
    Reactions: windows_ubuntu

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    මමනම් උයනව, ෆිල්ම් බලනව, ගේම්ස් ගහනව ඕව තමා. මෙහෙ වින්ටර් එකට තමා එපාම වෙන්නෙ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    මමනම් weekend වලට බයික් එකට 300 විතර තෙල් ගහල පොඩි රවුමක් දාල එනවා.. නැත්තම් දවස් දෙකක් ඉන්න බැහැ තනිකමත් එක්ක හෙන මූසල හැගීමක් එන්නේ.. රෑට එන ගමන් කඩේකින් කනවා බෝඩිමට ගෙනත් කන්නේ නැතුව.. අය film බලන්න යනවා... සතියෙ දවස් වලටනම් වැඩට යන නිසා අවුලක් නැහැනේ.. රෑට movies බලනවා
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    Ow ban. Dan glass ekakuth damma. Eth na ban a vibe eka yanne
    Mn Asa thaniyen Inna salli godak Yana hinda share ekaka inne , EPA wenawa , meka athal , free welawata hobby ekak karanna one drawing, chess , pc game gahanawa wage ekak addict novi , kellek ekka hitiya nm maru eka room eke