උඹ පලෙවනි ස්කෑම් ඊමේල් එකෙන් සතුටු වුනු හැටි කියපාන් බලන්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,687
    11,321
    113
    මට ආපු පලවෙනි ස්කෑම් එක ජොබ් ඔෆර් එකක්..ඒ කාලේ මම ජාවා උගන්වන තැනක ලොකු කෝස් එකක් කරනවා..හරි හරියට..මම හිතුවෙම..මාම ඒ කෝස් එක කරනවා කියලා දැනගෙන පිටරටින් ආපු ජොබ් එකක් කියාල..හම්මට මම එලකිරි වගේ ප්ලෑනක් ගැහුවා..යකෝ ..පාස්පොට් හදන්න ගියේ නැති ටික විතරයි..
    අන්තිමට මු ඉමේල් එකෙන් ලොකු ගානක් ගෙවන්න ඕන කිව්වා...එච්චර ගානක් නැති නිසා අත හැරලා දැම්මා...අතේ තිබ්බනම් .ලොවොත් ගෙවනවා...දෙයියෝ බේරුවා වගේ
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    959
    1,140
    93
    ගඩාෆි ගේ wife billion ගානක asset මට දෙන්නම් කිව්වා . හැබැයි යුද්දේ නිසා හිර වෙලාලු ඉන්නේ . doller 500ක් එවන්න කිව්වා රටෙන් එලියට එන්න .
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    723
    1,202
    93
    Fedex eken parcel ekak enna thibba
    Mata mail ekak awa parcel ekak thiyenawa $59k danna ona kiyala eka enna
    Mata mathak una ehen gewala thama meka mata ewanne kyala passe mama mehe fedex ekata katha karala confirm karagaththa + e mail eka eyalata forward karanna kiwwa
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    814
    1,652
    93
    I didn't get caught to any scams but I know one guy who was working with me (older gent. In his 50s around 2008) who recived an e-mail from the Nigerian prince.

    He had prepared a nice response on an official letterhead from his business (he had a side business) including full details such as the BR no, bank details and had signed it off as the director of the company.

    I was having a little laugh. Never asked him what happened after that. I suspect he lost a few hundred dollars but remained quiet. I didn't like the guy enough to explain that its a scam.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,433
    3,110
    113
    Yeah the Nigerian prince, the lawyer whose client died in an accident, the hedge fund manager who needs to avoid tax...all of them have emailed me. Some 15 years ago I guess. But I already knew all the tricks and sometimes had fun sending them details and then getting their repeat emails that the account doesn't exist, until they realize that I've been taking them for a ride. 🤣
     

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    497
    636
    93
    මට මුලින්ම ආවෙ 2007 දි විතර. dating වගේ ඇවිල්ලා බැංකුවක තියෙන සල්ලි මට දෙන්නම් කියල මිලියන ගාණක්.. ලග ඉදිය යාළුවාට කිව්වෙත් නෑ ඌට දෙන්නත් වෙයි කියල .. . පස්සෙ සතුට වැඩි වෙලාවක ඌට කිව්වා. ඌ එවලෙම ඒ mail එකම google කලා. එවෙලෙ තමයි දැක්කෙ spam කියලා
     
    • Haha
    Reactions: Shamal3001