ලංකාව කියන්නේ කම්මැලි ජාතියක්, උඹලට ගොඩ එනවා බොරු.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    කට ඇද ඇද බොරු කියනව පොන්නයා. ඔය අනික් රටවල දත්ත හරියටම හරිද. සිංහලුන්ගේ තියෙන ජරාම ගතියක් තමයි තමන්ගේ රට ,තමන්ගේ දේ පහත් කරන එක. ඒ ඇරෙන්න වෙන දෙයකන් නැ.
     
    • Like
    Reactions: Lessar and itguy77