Toyota Prius 3rd Gen 2011 එකක් ගන්න උදව්වක් ඔන මචන්ලා..

slaf

Junior member
  • Sep 22, 2007
    60
    60
    18
    Colombo
    Prius එකක් තියනව හෝමගම... එයාල කියන්නෙ 2011 manufactured and register 9.2 million lkr. Mileage එක 102000km මේ අවුරුදු 15 ටම. Second Owner. කාර් එකේ condition හොදටම හොදයි. Manufacture දාල තියෙන්නෙ United kingdom කියල... cruise control head up display එහෙම තියනව.

    මේක ගන්නවනම් concern කරන්න ඕන මොනවද..
    පොතේ united kingdom කියල ගහල තියන නිසා resale value එක අඩු වෙනවද...

    UK නිසා material මෙහේට ඕරොත්තු දෙනවද.. 2018 hybrid battery replace කරල තියෙන්නෙ... අවුරුදු 15 ලන්කාවෙ තියෙන්නෙ condition හොදටම හොදයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,879
    20,413
    113
    හස්තිශෛලපුර

    අවුරුදු 15 9.2 million lkr :lol: 🤌
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    664
    696
    93
    Anik JDM wage namei , Prius same model worldwide sell karapu vehicle akak. okata thawa 20 years wath parts thiyanawa. Aluth awa la rent a car insurance kochara wadi da kiyala check karala decide karanna.
     
    slaf

    Junior member
  • Sep 22, 2007
    60
    60
    18
    Colombo
    10mil පැනල අවශ්‍යතාවෙට second hand ගන්න මිනිස්සු ඉන්නව බන් ඕනතරම්...

    mn nm kiyanne ganna epa. ape gedara thiyenne 2015 brandnew gaththu ekk. dan eketh leda hadanna giyama epa wenawa ithin
    කීයක් විතර දුවලද මචන්
    ------ Post added on Apr 24, 2026 at 10:15 PM