ගැස්ට්‍රයිටිස් තියන උන් වරෙන්.

Positive1

Active member
  • Mar 24, 2026
    118
    194
    43
    බෙහෙත් ගන්න එකට අමතරව උබල මොනවද මේකට කරන්නෙ? කන්නෙ බොන්නෙ මොනවද? කෑම බීම පාලනය කරනවද?

    එපා වෙනව මේක. :(
     
    • Sad
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    මගෙත් උදේට තියෙනවා බඩපුරවා දැමිල්ලක්. දැවිල්ලක් නම් නෑ. පඩ බිල්ඩ්අප් වෙන එක තමයි අමාරුව
     
    • Sad
    Reactions: Inigo Montoya

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,825
    5,260
    113
    මටත් ඉස්සර දරුනුවටම තිබුන. මමනම් කලේ පිටි කෑම කන එක අඩු කලා සෑහෙන්න. කිරි බොන එක නැවැත්තුව. ඩේල් හොද කොල කැද එකක් සහ සතියට දවස් 3 විතර දියබත් හදල කනව. දැන්නම් ගෑස්ටික් තිබුනද නැද්ද මතක නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,630
    113
    The, cafen thiyena ewa bonna epa. Piti kiri bon epa. Piti kama epa. Hodima kapan. Pala jathi epa. The nawaththalama dapan. Diya bath kapan poddak hoyala blala hadana vidiya. Oka bacteria ekak. Nikanma bada thiuwala wenawa neme. Tiak kalayak giyama oka ona ekak kanna puluwan hari yanawa.

    Udeta komarika wathura dala biuwama hari yanawa kiyanawa. Poddak try karala balapn his bada.
    ------ Post added on Apr 25, 2026 at 9:12 AM
     
    • Wow
    Reactions: Inigo Montoya

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,387
    113
    okata podi kalayak use karala totally hoda akranna ayurwedic beheth nadda? long term ayurvedic ewa use karana eka risky .kasaya nowana,liver damage nathi ewa nadda?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    The, cafen thiyena ewa bonna epa. Piti kiri bon epa. Piti kama epa. Hodima kapan. Pala jathi epa. The nawaththalama dapan. Diya bath kapan poddak hoyala blala hadana vidiya. Oka bacteria ekak. Nikanma bada thiuwala wenawa neme. Tiak kalayak giyama oka ona ekak kanna puluwan hari yanawa.

    Udeta komarika wathura dala biuwama hari yanawa kiyanawa. Poddak try karala balapn his bada.
    ------ Post added on Apr 25, 2026 at 9:12 AM
    ai kola jathi epa kiyanne kanna
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,463
    1
    15,058
    113
    කාර්බ් කන එක අඩු කරපන්..
    පිටි/ බත්ගෙඩි/ පිටි කෑම
     
    • Like
    Reactions: Inigo Montoya

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    අපේ අම්මට තියනව. කැහිපිත්තන් කොළ වලින් jelly එක හදල කෑවහම ගොඩක් අඩු වෙනව.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,932
    1
    58,917
    113
    Mother Earth
    පොල් කිරි කැඳ බීපන්. මේ ත්‍රෙඩ් එක කියවල බලන්න. 🤷‍♂️
    https://elakiri.com/threads/පොල්කිරි-බොමු-🥛💦-ගුණදායක-පොල්කිරි-👩.2208150/

    පුළුවන් නම් ඒ ත්‍රෙඩ් එකට බම්ප් එකක් දාන්න කවුරු හරි. කාට හරි සනීප වෙනව නම් එච්චරයි ඕන. 🤷‍♂️

    අපේ අම්මට තියනව. කැහිපිත්තන් කොළ වලින් jelly එක හදල කෑවහම ගොඩක් අඩු වෙනව.
    කැහි පිත්තන් කොළ ජෙලිත් හොඳයි. පොඩි කරලා වතුරෙ දාල ෆ්‍රිජ් එකේ තියලා ගත්තම ජෙලිම තමයි. 🤷‍♂️
    ------ Post added on Apr 25, 2026 at 9:58 AM
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    පොල් කිරි කැඳ බීපන්. මේ ත්‍රෙඩ් එක කියවල බලන්න. 🤷‍♂️
    https://elakiri.com/threads/පොල්කිරි-බොමු-🥛💦-ගුණදායක-පොල්කිරි-👩.2208150/

    පුළුවන් නම් ඒ ත්‍රෙඩ් එකට බම්ප් එකක් දාන්න කවුරු හරි. කාට හරි සනීප වෙනව නම් එච්චරයි ඕන. 🤷‍♂️

    කැහි පිත්තන් කොළ ජෙලිත් හොඳයි. පොඩි කරලා වතුරෙ දාල ෆ්‍රිජ් එකේ තියලා ගත්තම ජෙලිම තමයි. 🤷‍♂️
    ------ Post added on Apr 25, 2026 at 9:58 AM
    ඔව් තිත්තත් නෑ. රසයිත් එක්ක.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,996
    26,421
    113
    Kandy
    මට ඉස්සර දරුනුවට තිබ්බා මේ වීඩොයෝ එකේ වොදිහට හදලා උදේට හිස් බඩ දවස් තුනක් බීවා සනීප උනා

    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,727
    8,684
    113
    35
    Spain
    කරුම ලෙඩක් බන්, මටත් සෑහෙන කාලයක් තිබ්බ. පස්සේ සනීප වුනා. මන් හිතන්නේ ස්ට්‍රෙස් එකටත් හැදෙනවා. ඔය කාලේ මන් මාර ස්ට්‍රෙස් එකකින් හිටියේ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,209
    9,697
    113
    තැබිලි වල කහකඩ, හීල් බත්, දිය බත් හොදයි. (මේ ඔක්කොම එකට ගන්න එපා සෙම වැඩි වෙයි! )