සීනී තියන උන් වරෙන්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,968
    15,461
    113
    New Zealand
    අපේ ඔෆිස් එකේ කොල්ලෙක් මේ ළගදි මෙඩීකල් ටෙස්ට් එකක් කරලා. උගේ කොලොස්ට්‍රෝල් එහෙමත් නෑ. අනිත් ඒවා ඔක්කොම වගේ නෝමල්. ඒත් සීනි 130ක් තියනවලු. මූ මැරෙන්න හදනවා බය වෙලා. අපිට වැඩක් කරගන්නත් නෑ. ඩොකා කියලා අඩු උනේ නැත්නම් දිගටම බෙහෙත් බොන්න වෙයි කියලා. උගේ බඩ එහෙමත් එච්චර නෑ. ඌට එක්සයිස් කරලා මාසෙකින් ආපහු එන්න කියලා. දියවැඩියාව කියන්නේ සෙල්ලමක් නෙමෙයි තමයි. ඒත් මේවගේ මට්ටමක ඉන්න එකෙක්ට සීනී අඩූ කරගෙන සාමන්‍ය ලෙවල් එකට ගන්න බැරිද? අවුරුද්දට සිම්හලුන් හොදට පැනි රහදේවල් කනවා. ඒවා කලා ගිහින් මේවගේ රිපොට් ගත්තම සීනි කියලා පෙන්නනවා ඇති බන්. උබලට මෙහෙම දෙයක් උනොත් උබලා කොහොමද බන් සීනී අඩූ කරගන්නේ? එක්සයිස් කරන්න පුලුවන්. ජිම් යන්නත් පුලුවන්.කන්න බොන්න හොද මොනවද?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ප්‍රොෆෙසර් මැදගොඩ ගෙන් තමයි අපි බෙහෙත් ගන්නේ.

    එයා කිව්වා අවුරුදු 40 ට වගේ අඩුයි නං දියවැඩියාව හැදුනත් සමහර විට එක සනීප කරගන්න පුළුවන් කියල.

    ඕක ගැන ලොකු ත්‍රෙඩ් එකක් දාන්න ඕනී දානවා නං.

    මම දන්නා අයත් ඉන්නවා සීනී හයි වෙලා 600 ගණන් ගිය අය සනීප කරගෙන ඉන්නව.අර මාස තුනේ ටෙස්ට් ඒකෙත් බලද්දී දියවැඩියාව අහලකවත් නෑ. කිසිම බෙහෙතක් බොන්නෙත් නැතුව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    ප්‍රොෆෙසර් මැදගොඩ ගෙන් තමයි අපි බෙහෙත් ගන්නේ.

    එයා කිව්වා අවුරුදු 40 ට වගේ අඩුයි නං දියවැඩියාව හැදුනත් සමහර විට එක සනීප කරගන්න පුළුවන් කියල.

    ඕක ගැන ලොකු ත්‍රෙඩ් එකක් දාන්න ඕනී දානවා නං.

    මම දන්නා අයත් ඉන්නවා සීනී හයි වෙලා 600 ගණන් ගිය අය සනීප කරගෙන ඉන්නව.අර මාස තුනේ ටෙස්ට් ඒකෙත් බලද්දී දියවැඩියාව අහලකවත් නෑ. කිසිම බෙහෙතක් බොන්නෙත් නැතුව
    දාපන්කෝ විස්තර ඇතුව
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    ඔෆිස් එකේ කොල්ලෙක්..

    if you know what i mean eyebrow wiggle GIF


    parissan wenna kiyala kiyanna kaama walin. paalanaya unne nattam kidney wagge damage unoth sorima tamayi..
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,100
    882
    113
    33
    Srilanka
    i got 160+, stopped sugar (instead of using country sugar), no more fast foods (made with flour), wife making food with ATTA FLOUR... feel different now
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    සීනි හදුනා එකෙක් හිතපන් 100% සීනි ඉන්ටෙක් එක නැවැත්තුව කියල
    උගේ ලෙඩේ එතනින් ඉවරද ?
    ඇගෙන්ම එනවද ආයේ
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    සීනි හදුනා එකෙක් හිතපන් 100% සීනි ඉන්ටෙක් එක නැවැත්තුව කියල
    උගේ ලෙඩේ එතනින් ඉවරද ?
    ඇගෙන්ම එනවද ආයේ
    It will come back but you can keep it control by not eating sugar food every day.

    My father in law got diabetes but never take any pills unless its over the limit and eat sugary food. He check his sugar levels everyday and walk 7-8 miles every morning.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    Ubata siini da?

    Diet thama ithin only option.

    Hodata resistant training karanawanam (cardio neme) oka adu karaganna puluwan
    නෑ. සීනි නන් නෑ. මම සීනි පාවිච්චියකුත් නෑ වැඩිය. නුලක් දැම්මම ගොඩක් අය බලන්වානේ එකයි.
     
    • Like
    Reactions: Mahesh Wanasinghe