සීනී තියන උන් වරෙන්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කොයි diabetic doctor දෙන්නෙත් එකම බෙහෙත තමයි ... ටිකක් වැඩිපුර වියදම් කරන්න පුළුවන් නම් Prof කටුලන්ද හොඳයි ... මම යන්නෙ එතනට
    එහෙනම් සල්ලි නෑ කිව්වේ. දැන් කියනවා වැඩි පුර වියදම් කරන්න පුළුවන් කෙනකේ ගැන එතනට යනවා කියලා. මාලි බබාගේ 🙄
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509

    අයියෝ ... ඔයානම් ....

    මහරෝහලට ගියානම් OPD එක හරහා දියවැඩියා සායනය නොමිලේ බෙහෙත් දෙනව ....

    Private channel කරල ගියාම ඉතිං හැම එකටම සල්ලි තමයි ... ඒකයි වැඩිපුර වියදම් කරන්න පුළුවන් නම් කිව්වෙ ...

    මොනව වුනත් Prof කටුලන්ද ගෙ වතුර බොන්න කියන system එක හොඳයි .. ඒකට හුඟක් සීනි control වෙනව කියන එක අත්දැකීමෙන්ම දන්නව ......

    දවසකට බොන වතුර ප්‍රමාණය ලීටර් තුනක්වත් වෙන්න ඕන ...ඕක දිගුකාලීනව අඩු වුනාම දියවැඩියාව එන්න තියන ඉඩකඩ වැඩි වෙනව ඇති .... කොහොම කොහොම වුනත් වතුර බීලත් ලේවල සීනි යම් මට්ටමකට අඩුවුනා .... මගේ අත්දැකීම....

    Non-Fasting 140 ට අඩුවෙන් තිබුණම ඇති

    කාපු ගමන් බැලුවොත් කාගෙත් වැඩියි

    මේක වැරදියි ..... HBA1c එක 6ට අඩුනම් විතරයි හොඳ ....
    ------ Post added on May 19, 2025 at 5:24 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    පොඩ්ඩක් හිටපන් දැන් ලුණු නැහැ ඊළඟට සීනි තමා නැතිවෙන්නේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අයියෝ ... ඔයානම් ....

    මහරෝහලට ගියානම් OPD එක හරහා දියවැඩියා සායනය නොමිලේ බෙහෙත් දෙනව ....

    Private channel කරල ගියාම ඉතිං හැම එකටම සල්ලි තමයි ... ඒකයි වැඩිපුර වියදම් කරන්න පුළුවන් නම් කිව්වෙ ...

    මොනව වුනත් Prof කටුලන්ද ගෙ වතුර බොන්න කියන system එක හොඳයි .. ඒකට හුඟක් සීනි control වෙනව කියන එක අත්දැකීමෙන්ම දන්නව ......

    දවසකට බොන වතුර ප්‍රමාණය ලීටර් තුනක්වත් වෙන්න ඕන ...ඕක දිගුකාලීනව අඩු වුනාම දියවැඩියාව එන්න තියන ඉඩකඩ වැඩි වෙනව ඇති .... කොහොම කොහොම වුනත් වතුර බීලත් ලේවල සීනි යම් මට්ටමකට අඩුවුනා .... මගේ අත්දැකීම....

    මේක වැරදියි ..... HBA1c එක 6ට අඩුනම් විතරයි හොඳ ....
    ------ Post added on May 19, 2025 at 5:24 AM
    ස්තුතියි.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    අපෝ ඔව් බන්, මෙහෙත් හොයාගන්න නෑ. මල වදයක් වෙලා තියෙන්නෙ. කොහෙන්ද බන් දැන් සීනි හොයාගන්නෙ? මම නම් ලඟදි කීල්ස් එකෙන් ටිකක් ගත්තා. හැබැයි ලිමිට් කරලා තිබ්බෙ. බලපන්කො ලඟම තැනක. සිරාවට? මම හිතුවෙ මට විතරයි කියල. මේ දවස්වල හැමදේම හිඟයිනෙ බන්. සීනි නැතුව තේ එකක්වත් බොන්න විදිහක් නෑනෙ බන්. මොන මගුලක්ද මන්දා මේක.
     
    සීනි නැද්ද ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    Pre-diabetes තත්වය සුවකර ගත්තු අය ඉනවද?

    මට කවදාවත් sugar තිබුනේනෑ, 2024 December බලද්දී (HbA1c) 5.3, මේසතියේ (මාස 6කට) පස්සෙ බලද්දී 5.8 දක්වා වැඩිවෙලා..... මේක ආපසු හරවන්නේකොහොමද?