මචන්ලා චීනයේ ඉදාලා කිලෝ 50ක් විතර බදු පාර්සලයක් ගෙන්න ගන්න ඕනා සෙලර් කෙනෙක්ගෙන්. මේක කර ගන්න පහසුම ලාභදායි ක්‍රමය මොකක්ද?
ඔවුThai badu hodayi Chinese evata vadiya. Habay lady boy da kiyala balala ganna one
Bump
මොකටද ඔච්චර මහන්සි වෙන්නේ. අපරාදේ නැව් ගාස්තුයි, බදුයි. ඔහොම යුරෝපීය වෙන්ඩ දඟලන බඩු, කලවම් බඩු, නානලා මෙහෙත් තියෙන්නේ.50 Kg Chinese බඩු
![]()
කිලෝ 50 ක් ලාභදායී නැවේ ගේන එක. පහසුම ක්‍රමය නම් සමාගමක් පාවිච්චි කරන එක. ඔයා තැනක් සඳහන් කරලා නැහැ. ඒ නිසා කියන්න අමාරුයි. අපි සමාගමක් හෝ ඒජන්ට් කෙනෙක් (වඩාත් ලාභදායී) තේරුවට එයාට දාන්න පුළුවන් වෙන්න ඕන, නැත්නම් කාර්යාලයක් තියෙන්නේ කිලෝ මීටර් 25, 50 ක් ඈතින් වෙන්න ඉඩ තියනවා. එයාගෙන් ලාභදායී සේවාවක් ගැන අහන්න. පොදුවේ cainiao රට පුරාම ප්‍රසිද්ධයි සහ ලංකාවට නිතර බඩු එවනවා.මචන්ලා චීනයේ ඉදාලා කිලෝ 50ක් විතර බදු පාර්සලයක් ගෙන්න ගන්න ඕනා සෙලර් කෙනෙක්ගෙන්. මේක කර ගන්න පහසුම ලාභදායි ක්‍රමය මොකක්ද?
බොහොම ස්තුති මචන්.මම මේක බලන්නම්.ලොකු දෙයක්කිලෝ 50 ක් ලාභදායී නැවේ ගේන එක. පහසුම ක්‍රමය නම් සමාගමක් පාවිච්චි කරන එක. ඔයා තැනක් සඳහන් කරලා නැහැ. ඒ නිසා කියන්න අමාරුයි. අපි සමාගමක් හෝ ඒජන්ට් කෙනෙක් (වඩාත් ලාභදායී) තේරුවට එයාට දාන්න පුළුවන් වෙන්න ඕන, නැත්නම් කාර්යාලයක් තියෙන්නේ කිලෝ මීටර් 25, 50 ක් ඈතින් වෙන්න ඉඩ තියනවා. එයාගෙන් ලාභදායී සේවාවක් ගැන අහන්න. පොදුවේ cainiao රට පුරාම ප්‍රසිද්ධයි සහ ලංකාවට නිතර බඩු එවනවා.
https://www.cainiao.com/en/global-local-capabilities.html
https://gpn.cainiao.com/home https://calculator.cainiao.us/en
https://global.cainiao.com
https://www.fardar.com/en https://www.fardar.com/en/col.jsp?id=105
https://www.alibaba.com/supplier/china-to-sri-lanka.html
https://www.alibaba.com/showroom/alibaba-delivery-express.html