ලක්‍ෂ 60-70 අතර Brand New කාර් එකක් කියපන්. මේක ගෙදර පාවිච්චි කරන්න නෙමෙයි. මේක ආයතනයක ඩේලි පදින්න අර ගන්නේ. දවසට අවම කි.මී 60-80ක්වත් පදිනවා. පරණ ඒවා උනත් කමක් නෑ. තෙල් හොදට කරන එකක් වෙන්නත් ඕනේ. ලක්‍ෂ 70ට පොඩ්ඩක් වැඩි උනත් කමක් නෑ.
ලක්‍ෂ 60-70 අතර Brand New කාර් එකක් කියපන්.
පරණ ඒවා උනත් කමක් නෑ.
WTF???ලක්‍ෂ 70ට පොඩ්ඩක් වැඩි උනත් කමක් නෑ.
Brand new ගනින් බන් පරන මගුල් ගන්නෙ නැතුව.
)