English හදාගන්න හොඳ පොඩ්කාස්ට් එකක් දාන්න
Thanks suda. මොනවද එහෙම appsමම කියන්නේ ඔයා ආස subject එකක English podcast එකක් subtitles දාගෙන බලන්න.
Podcast App වල නම් ලේසියි.
ටික ටික pause කර කර බලන්න. ටික කාලයක් යද්දී subtitles ඕනි නැති වෙනවා
Good Luck
Cheers![]()
SnipDThanks suda. මොනවද එහෙම apps
එහෙමමත් නෑ බන්,මන් නම් අහන්නෙ දේශපාලනය ඉතිහාසය වගෙ දේවල්.ආයෙ ඉන්දික තොටවත්ත වගෙ ආවොත් අහනවා.ඒ ඇරෙන්න කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝන්ගෙ එක්ක එහෙම කරන එව්වා එහෙම අහන්නෑ.කොහොමත් මන් ආස දේශපාලනය ,ඉතිහාසය වගෙ කතාකරන එපි වලටFucking Radicalised & anti-buddishm podcast.
illumination den karanne naane.illumination / Hyperstella![]()
Monwada honda podcasting appsමම කියන්නේ ඔයා ආස subject එකක English podcast එකක් subtitles දාගෙන බලන්න.
Podcast App වල නම් ලේසියි.
ටික ටික pause කර කර බලන්න. ටික කාලයක් යද්දී subtitles ඕනි නැති වෙනවා
Good Luck
Cheers![]()
ඉස්සර නම් ඇහුවේ Google Podcasts app එකෙන්Monwada honda podcasting apps
Monwada honda podcasting apps
------ Post added on Apr 26, 2026 at 8:44 AM