පළාත් අතර විවාහ

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,846
    27,113
    113
    පළාත් අතර විවාහ කරද්දී විවාහ දැන්වීම් හුවමාරුවද මොකද්ද කියලා සිද්ධියක් තියේ නේද ? එක දන්න අය පොඩ්ඩක් කියන්නකෝ:eek::eek::eek:
    ජිබ්බ ප්‍රසිද්ද කරලා සති දෙකක්ද මාසයක්ද කොහෙද තියනවා. ඊටපස්සේ තමයි හොකාන්න අවසර දෙන්නේ ලොකු සීන් එකක් නෑ. හදිස්සිනම් ලඟ ගෙවල් දෙකක ඇඩ්‍රස් දාලා සෙනිකව හොකාන්න හදාගනින් 😹 🤌 🤌 🤌
     
    • Like
    Reactions: War Fighter

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,966
    1
    31,484
    113
    - උඩරට -
    mata mathaka hatırata , loku scene akak naa. Birth certificates ui , ID akai thama one wenne . Anik palathe Registar gawata gihin pink color slip akak illagena enna thiyenne. eeta 14 days walata passe thama marry karanna puluwan . mata lawata mathaka ahema.
    මේ විදිහ ටමා.. හරි මේ කියලා තියෙන එක
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    මෙන්න මූ අරකිව බදින්න යනවා කියලා රෙජිස්ටාර්ගෙද කොහෙද බෝඩ් එකේ දානවා...
    එතකොට කලින් බැදල හිටියොත් උන් ඇවිත් .............
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,798
    1
    27,752
    113
    MT 2, MT 5, MT 9 forms පුරවලා කොපිය තියාගෙන originals RMV එකට යවන්න ඕන