windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    මොකක්ද වැඩක් නෑ කියන්න හේතුව ? මම නම් බලාපොරොත්තු වෙන්නේ Software ටික දුවාගන්න හොඳ stable කරදර නැති platform එකක් .
     
    • Like
    Reactions: Inigo Montoya

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,401
    1,571
    113
    Oceania
    windows amu chora enna enna. ehemai kiyala linux daanawa da yako. ubala nam ane manda :lol:

    EUC hewath end user compute walata Linx danne naa yakkune mona lokewath. ane ammoo. ubala harima amuthu jeewiin kotasak.

    using all 3 platforms. windows is the worst, buhahahaha......
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,683
    14,826
    113
    geometric-mean-of-all-test-results-result-composite-hzgalopc.svgz



    https://www.phoronix.com/review/cachyos-ubuntu-2604-fedora-44
     
    • Like
    Reactions: Inigo Montoya

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    නිතර පවිච්චි කරන මැශින් එකට linux දමනවට වඩා හොදයි ලයිසන් එකක් ඇරන් වින්ඩොව්ස් දානවා කීය වුනත්...
    Linux වල UI එක හෙන චොර
    geek ලට හොදයි සමාන්ය අයට ඔකෙ terminal එකෙ commands ගහ ගහ ඉන්නවට වඩ වෙන වැඩ තියනවා කරන්න
    Linux හොදයි ඉතින් අමතර මශින් එකක් තියනවනම් දමන්න
     
    • Like
    Reactions: samindi

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    නිතර පවිච්චි කරන මැශින් එකට linux දමනවට වඩා හොදයි ලයිසන් එකක් ඇරන් වින්ඩොව්ස් දානවා කීය වුනත්...
    Linux වල UI එක හෙන චොර
    geek ලට හොදයි සමාන්ය අයට ඔකෙ terminal එකෙ commands ගහ ගහ ඉන්නවට වඩ වෙන වැඩ තියනවා කරන්න
    Linux හොදයි ඉතින් අමතර මශින් එකක් තියනවනම් දමන්න
    ඇත්ත කියපන් උබ linux දාගත්තේ linux from scratch විදියට නේද?
     

    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,050
    738
    113
    West නා හිර
    2016 mr.robot balala ubuntu danna gihin full format una hard eka :lol:
    it passe ithin on and off linux damma aye windows danawa.
    2024 maru una linux walata dn awrudu 2 katalagai (debian + sway wm)
    mul tike katta kala hada gaththa workflow eka dan ithin supiri