අර කුෂ් ගෙනාපු හාමුදුරුවො කෙනෙක්ගෙ phone එකක තිබිලා තවත් අවුලක් එළියට ඇවිත් තියෙනවා.
ඒ එක හාමුදුරුවෝ කෙනෙක් වයස අඩු මෙහෙණින් වහන්සේ කෙනෙක් එක්ක ඉන්න photos,වීඩියෝ කෝල් වල SS එළියට දාලා තිබ්බා.
බැලූ බැල්මට පේනවා ඒ මෙහෙණින් වහන්සේ ගොඩක් පොඩි ළමයෙක් කියලා.
ඔය සංඝ සමාජෙ අස්සෙ පොඩි දරුවො අපයෝජනය වෙන එක නිතර මතුවෙන මාතෘකාවක්, හැබැයි ඒක නවත්තන්න නිසි පියවරක් ගන්න තවම කාටවත් බැරිවෙලා තියෙනවා.