අර කුෂ් ගෙනාපු හාමුදුරුවො කෙනෙක්ගෙ phone එකක තිබිලා තවත් අවුලක් එළියට ඇවිත් තියෙනවා.

Positive1

Active member
  • Mar 24, 2026
    144
    236
    43
    අර කුෂ් ගෙනාපු හාමුදුරුවො කෙනෙක්ගෙ phone එකක තිබිලා තවත් අවුලක් එළියට ඇවිත් තියෙනවා.

    ඒ එක හාමුදුරුවෝ කෙනෙක් වයස අඩු මෙහෙණින් වහන්සේ කෙනෙක් එක්ක ඉන්න photos,වීඩියෝ කෝල් වල SS එළියට දාලා තිබ්බා.
    බැලූ බැල්මට පේනවා ඒ මෙහෙණින් වහන්සේ ගොඩක් පොඩි ළමයෙක් කියලා.

    ඔය සංඝ සමාජෙ අස්සෙ පොඩි දරුවො අපයෝජනය වෙන එක නිතර මතුවෙන මාතෘකාවක්, හැබැයි ඒක නවත්තන්න නිසි පියවරක් ගන්න තවම කාටවත් බැරිවෙලා තියෙනවා.

    1000038336.jpg
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,342
    3,686
    113
    Maligawatta
    Don't be surprised, this is normal among the Srilankan Sinhalese Buddhist monks

    By the way

    Where is Gnanasara? I want to see a press conference from him regarding this matter. If this had been done by Muslims, we could imagine his and other Buddhist extremists behavior

    SAADU SAADU SAADU..................
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,830
    4,475
    113
    ඔකුන්ගේ නම් ගම් ,පව්ලේ විස්තර ,එක්ක දාපල්ලා මුණ වහල ෆොටෝ දාන්න එපා පුදුම කාලකන්නි ඉන්නේ මේ රටේ .
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,529
    1
    5,683
    113
    Don't be surprised, this is normal among the Srilankan Sinhalese Buddhist monks

    By the way

    Where is Gnanasara? I want to see a press conference from him regarding this matter. If this had been done by Muslims, we could imagine his and other Buddhist extremists behavior

    SAADU SAADU SAADU..................
     
    • Haha
    Reactions: Shamal3001

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,006
    20,570
    113
    හස්තිශෛලපුර

    Dubai/ Middle east drug trafficking dominance eka taama tiyenne Muslim ewun athe .

    https://www.adaderana.lk/news.php?nid=53403

    Mun siwura dagattata, okun potta noufer nikaye ewun.. API okuwa Buddha followers la hatiyata ganan ganne na..

    Et ubala ehema newe neh.. Awurudu 6 aishata jara wedak karapu minihekwa ubala follow karanawa neh..
     
    • Like
    Reactions: win7dot

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,342
    3,686
    113
    Maligawatta
    Dubai/ Middle east drug trafficking dominance eka taama tiyenne Muslim ewun athe .

    https://www.adaderana.lk/news.php?nid=53403

    Mun siwura dagattata, okun potta noufer nikaye ewun.. API okuwa Buddha followers la hatiyata ganan ganne na..

    Et ubala ehema newe neh.. Awurudu 6 aishata jara wedak karapu minihekwa ubala follow karanawa neh..
    old news, too old
    Every one knows, Madush (as sinhala Buddhist) was the head & leader of Kanji paani imran
    Don't post old news,

    SAADU SAADU SAADU

    ah pinbath thattaya innawane

    Saadu Saadu Saadu

    ------ Post added on Apr 27, 2026 at 10:05 AM

    Mun lankawen yaddi siwura dagenada gihin tiyenne?
    මෙම චාරිකාවට සම්බන්ධ වූ මඩපාත ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන චීවරධාරීන් තිදෙනා මීට පෙර අවස්ථා ගණනාවකදීම තායිලන්තයට ගොස් ඇති බවද, පසුගිය මාසයේදී තවත් භික්ෂූන් දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ ආකාරයෙන්ම තායිලන්තයට යවා නැවත ගෙන්වාගෙන ඇති බවද, එළඹෙන මැයි මාසයේදී තවත් පිරිසක් යැවීමට සැලසුම් කර තිබූ බවද විමර්ශන මගින් වැඩිදුරටත් අනාවරණය වී තිබේ. චීවරයට මුවා වී කිසිදු පරීක්ෂාවකින් තොරව ගුවන්තොටුපොළෙන් පිටව යාමට ඇති හැකියාව ප්‍රයෝජනයට ගනිමින් අතීතයේදී ද මොවුන් මෙලෙස මත්ද්‍රව්‍ය මෙරටට ගෙන එන්නට ඇති බවට පොලිසිය දැඩි ලෙස සැක පළ කරයි.

    muntadha ban ubala wandhinne :lol: :lol: :lol: :lol: :lol:

    SAADU SAADU SAADU
    ------ Post added on Apr 27, 2026 at 10:06 AM
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,661
    1,740
    113
    Galle
    තට්ටයොන්ට සැප
    අපට හුප්පේ....

    මටත් හිතුනා යකෝ සාටකයක් දාගන්න.... මොන හුත්තක්ද...කඹුරලා කඹුරලා ගන්න සොච්චම මදි කීවත් වෙන්න... පිනට කාල බඩුත් ගහලා ඇපල් පොන් අරන් සැප ගන්නේ.... දැන්නම් බස් එකේ යද්දි නැගිටලා ඉඩ දෙන්න හිතෙන්නෙත් නෑ
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,649
    5,975
    113
    @ගෙදර
    අර කුෂ් ගෙනාපු හාමුදුරුවො කෙනෙක්ගෙ phone එකක තිබිලා තවත් අවුලක් එළියට ඇවිත් තියෙනවා.

    ඒ එක හාමුදුරුවෝ කෙනෙක් වයස අඩු මෙහෙණින් වහන්සේ කෙනෙක් එක්ක ඉන්න photos,වීඩියෝ කෝල් වල SS එළියට දාලා තිබ්බා.
    බැලූ බැල්මට පේනවා ඒ මෙහෙණින් වහන්සේ ගොඩක් පොඩි ළමයෙක් කියලා.

    ඔය සංඝ සමාජෙ අස්සෙ පොඩි දරුවො අපයෝජනය වෙන එක නිතර මතුවෙන මාතෘකාවක්, හැබැයි ඒක නවත්තන්න නිසි පියවරක් ගන්න තවම කාටවත් බැරිවෙලා තියෙනවා.

    View attachment 265215
    WTF bn me :shocked:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,006
    20,570
    113
    හස්තිශෛලපුර
    old news, too old
    Every one knows, Madush (as sinhala Buddhist) was the head & leader of Kanji paani imran
    Don't post old news,

    SAADU SAADU SAADU

    ah pinbath thattaya innawane

    Saadu Saadu Saadu

    ------ Post added on Apr 27, 2026 at 10:05 AM

    මෙම චාරිකාවට සම්බන්ධ වූ මඩපාත ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන චීවරධාරීන් තිදෙනා මීට පෙර අවස්ථා ගණනාවකදීම තායිලන්තයට ගොස් ඇති බවද, පසුගිය මාසයේදී තවත් භික්ෂූන් දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ ආකාරයෙන්ම තායිලන්තයට යවා නැවත ගෙන්වාගෙන ඇති බවද, එළඹෙන මැයි මාසයේදී තවත් පිරිසක් යැවීමට සැලසුම් කර තිබූ බවද විමර්ශන මගින් වැඩිදුරටත් අනාවරණය වී තිබේ. චීවරයට මුවා වී කිසිදු පරීක්ෂාවකින් තොරව ගුවන්තොටුපොළෙන් පිටව යාමට ඇති හැකියාව ප්‍රයෝජනයට ගනිමින් අතීතයේදී ද මොවුන් මෙලෙස මත්ද්‍රව්‍ය මෙරටට ගෙන එන්නට ඇති බවට පොලිසිය දැඩි ලෙස සැක පළ කරයි.

    muntadha ban ubala wandhinne :lol: :lol: :lol: :lol: :lol:

    SAADU SAADU SAADU

    ------ Post added on Apr 27, 2026 at 10:06 AM
    Anna ehema waren . Okun potta naufer nikaye. Buddha followers newe..

    Ubala ehema newe neh. Nabiwa follow karanawa illigal Wada justify karanawa neh..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,183
    11,812
    113
    35
    Spain
    Don't be surprised, this is normal among the Srilankan Sinhalese Buddhist monks

    By the way

    Where is Gnanasara? I want to see a press conference from him regarding this matter. If this had been done by Muslims, we could imagine his and other Buddhist extremists behavior

    SAADU SAADU SAADU..................
    උඹල බුද්ධ ශාසනය ගැන උකුණු පුකක තරම්වත් නොදැන මේවා දාන්නේ. උඹල විනය පිටකය කියවපන්. ඒ කාලෙම බුදුන් වැඩ සිටි කාලේ ඉඳලම සංඝයා කරපු විනය විරෝධී වැඩ ගැන කියල තියෙනවා. ඒ වගේම බුදුන් දේශනා කර තිබෙනවා සංඝ ශාසනයේ පළමු නීතිය පනවන්න සිදුවුන් දා ඉඳල සංඝ සමාජයේ පරිහාණිය ඇරඹුනා කියල. උඹලට ඕව තේරෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: neo7x