අලුත් Pulsar NS 200 BS7 කොහොමද මිත්රවරුනි

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    886
    1
    1,779
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    අලුත් NS 200 BS 7 කොහොමද බන්? දැන් KTM Bike වගේ අප් සයිඩ් ඩවුන් ෆෝක් එන්නෙ. Dual Channel ABS එක්ක.

    hq720.jpg

    ආතල් එකට පදින්න එකක් ගන්න බැලුවෙ. හුලන් පාරක් වැදිගෙන යන එකෙත් ආතල් එකක් තියෙනවා සමහර පාරවල් වල, වෙන යටි අරමුනකුත් තියෙනෝ.

    ගොඩක් උන් දාල තිබ්බා පරන එකට වඩා මේ අලුත් එකේ Build Quality එක අඩුයි, ඇන කැඩෙනවා, මලකඩ කනවා වගේ කතා. උබලා කවුරුහරි එකක් අරන් තියෙනවද?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,929
    5,954
    113
    දීපාල් එක ගනිං බං
    මේ දවස් වල රස්නෙ, ඉස්සරහට වැස්ස කාලෙ එන්නෙ
    ඕව පදින්න අමාරුයි
    දීපාල් එක අරගෙන ඒකෙ නැගලා AC දාගෙන පලයන්

    ටික්ටොක් එකේ එවුන් කියන විදියට ඕකකින් බැස්සම 2000න් පස්සෙ දෝනිලා ජංගි ගලවගෙන පස්සෙන් එලවන් එනවලු ගහන්න දෙන්න

    නිකමට අහන්නෙ : මේකද ෆස්ට් වෙහිකල් එක
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    886
    1
    1,779
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    දීපාල් එක ගනිං බං
    මේ දවස් වල රස්නෙ, ඉස්සරහට වැස්ස කාලෙ එන්නෙ
    ඕව පදින්න අමාරුයි
    දීපාල් එක අරගෙන ඒකෙ නැගලා AC දාගෙන පලයන්

    ටික්ටොක් එකේ එවුන් කියන විදියට ඕකකින් බැස්සම 2000න් පස්සෙ දෝනිලා ජංගි ගලවගෙන පස්සෙන් එලවන් එනවලු ගහන්න දෙන්න

    නිකමට අහන්නෙ : මේකද ෆස්ට් වෙහිකල් එක

    Own an LC 150. Looking for a 2nd car and a bike. :yes: :yes:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,929
    5,954
    113
    Own an LC 150. Looking for a 2nd car and a bike. :yes: :yes:
    අනේ නිකං පලයැං බං යන්න
    LC එකක් තියන එකෙක් අහන ප්‍රශ්නද, LC එකක් තියන එකෙක් දාන ත්‍රෙඩ්ද බන් මේවා
     
    • Haha
    Reactions: tharakaf

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    886
    1
    1,779
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    අනේ නිකං පලයැං බං යන්න
    LC එකක් තියන එකෙක් අහන ප්‍රශ්නද, LC එකක් තියන එකෙක් දාන ත්‍රෙඩ්ද බන් මේවා

    LC 150 උබට මැජික්ද පොන්නයෝ? එහෙනම් උබ එක්ක කතා කරල වැඩකුත් නෑ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,929
    5,954
    113
    LC 150 උබට මැජික්ද පොන්නයෝ? එහෙනම් උබ එක්ක කතා කරල වැඩකුත් නෑ
    ඔවු බන්
    LC 150 කිවුවම ඇඟ හීතල වෙලා යනවා බං
    මොන තරං ලොකු එකක්ද නේද බං
    තෙල්ම කීයක ගහන්නද නේද
     
    • Haha
    Reactions: Sonik Sonik