උබට තව අවරුදු 5 ක් වත් ඉන්න වෙයි බන්. 2012 මාකට් එකට අපු abs එකවත් තම ලංකාවේ නැ . ශෝරුම් වල එවුන් abs ගැන අහලවත් න බන් .
එහෙනම් 150ක් ගන්නවා බන්
උබට තව අවරුදු 5 ක් වත් ඉන්න වෙයි බන්. 2012 මාකට් එකට අපු abs එකවත් තම ලංකාවේ නැ . ශෝරුම් වල එවුන් abs ගැන අහලවත් න බන් .
එහෙනම් 150ක් ගන්නවා බන්
ගොඩක් එවන් කියනවා අපාචේ යේ එන්ජින් අව්ල් කියල. එත් බන් එකෙක් වත් හරියට අව්ල කියන්නේ නැ නේ බං. උබ අහලතියනවද?\
පළවෙනි ෆොටෝ එකෙන් බොහොම අමාරුවෙන් බයික් එක වෙන කරල බලා ගත්තේ...
TfS.. ++5