කොහොමද sexy ලුක් එක
බයිකේ උඩ ඉන්න එක නෙමෙයි බයිකේ බලාපිය
මම නේ දවස් වල බයික් එකක් ගන්න හොද මොඩ්ල් එකක් හොයනවා. ඔහොම් ජාලේ හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන යද්දී තමයි මේ යන්තරේ දැක්කේ. මට හිතුන යාළුවොත් එක්ක බෙදා ගන්න
අලුත්ම tvs යන්තරේ හදුන්වන නම තමයි අපාචේ දර්කන්. මේක වෙළදපොලේ දැනටමත් තියන අපාචේ 160cc සහ 180cc එකේ කොපියක් කිව්වොත් වැරදි නැහැ. මේ අලුත් යන්තරේ 200cc මෝලක් තියනවා. මෙචර දවස් තිබිච්චි පල්සර් 135cc ඉදන් 220 cc වෙනකම් ඇටැක් එකක් දෙන්න අපාචේ 160 cc,150 cc, 180cc, වල පුළුවන් උනා.මේ අලුත් අපාචේ දර්කන් යන්තරේ විශේන්ම හදල තියෙන්නේ බජාජ් පල්සර් 200 ns එකට ඇටැක් එකට.
2014 දිල්ලි වාහන එක්ස්පෝ දී අපාචේ දර්කන් 250 එකක් මුලින්ම පෙන්නුවා. එත් මුන් මාකට් එකට දල තියෙන්නේ 200 cc මෝලක් තියන අපාචේ දර්කන් එකක්. මේකේ abs වගේම rtr තියනවා කියලයි ආරංචි.
මේ වෙනකන් අපාචේ rtr 180 එකේ මුලික හැඩය වෙනස් නොකර එකටම කලි එල්ලා කියන්න පුළුවන්.( මටනම් පෙන්න ලොකු වෙනසක් නැ ) හැබැයි කව්රු මොනවා කිව්වත් මේක මර ලස්සනයි .
මේ යන්තරේ මොනෝ ෂෝක් තම එන්නේ, චැසියත් වෙනස් කරලා වගේ.
සයිලන්සරේ නම් මර ලස්සනයි
මේකේ ලයිට් නම් මාරම ලස්සනයි. හැබැයි හෙඩ් ලයිට් එක පොඩි වැඩිද මන්ද?
ඉන්දියාවේ 2012 හදුන්වල දීපු අපාචේ rtr 180 abs එක තාමත් ලංකාවේ නෑ. මේක 2020 දී ලංකාවේ අපේ කොල්ලන්ට ගන්න ලැබේව කියල අපි ප්රත්නා කරමු.
වැඩි විස්තර පලින් බලා ගන්න.
හොදයි නම් සලකලා පලයල්ලා. අඩුමතරමේ bump එකකින් .
අලුත්ම tvs රේසින් යන්තරේ

Last edited: